• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

කොංගෝවේ සන්නද්ධ පිරිසකගෙන් එක්සත් ජාතීන්ට ප්‍රහාරයක්…

August 8, 2022
in Politics
Reading Time: 2 mins read
A A
කොංගෝවේ සන්නද්ධ පිරිසකගෙන් එක්සත් ජාතීන්ට ප්‍රහාරයක්…
Share on WhatsAppShare on Facebook

කොංගෝවේ සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා ස්ථාපිත එක්සත් ජාතීන්ගේ කඳවුරුවල සම්පත් කොල්ලකෑම සඳහා එරට ස්වදේශික (කොංගෝ) සන්නද්ධ සාමාන්‍ය වැසියන් පිරිසක් ගනු ලැබූ උත්සාහයක් ඉන්දියානු හමුදා භට පිරිසක් විසින් සාර්ථකව වළක්වනු ලද බව ඒ.ඇන්.අයි. ප්‍රවෘත්ති සේවය කියයි.

කුපිත වූ කොංගෝ සන්නද්ධ කල්ලිය එක්සත් ජාතීන්ගේ කාර්යාල සංකීර්ණ කීපයක් කඩාබිඳ දමනු ලැබ ඇතැයිද ප්‍රවෘත්ති සේවය නිවේදනය කර තිබේ.

එහෙත් මේ තත්ත්වය සමනය කළ බව ඉන්දීය හමුදාවේ උසස් නිලධාරියෙක් ඒ.ඇන්.අයි. ප්‍රවෘත්ති සේවයට පැහැදිලි කෙළේය.

එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ මෙන්ම එම සංවිධානයේ වටිනා බඩු භාණ්ඩවලද ආරක්‍ෂාව තමන් සැපයූ බව ඉන්දියානු හමුදා නිලධාරියා එසේ පැවසුවේය.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

නැව ගැන චීනයෙන් ආණ්ඩුවට හදිසි යෝජනාවක්!

Next Post

ස්ටාලින් ඇතුළට දැම්මාට අදත් ගුරුවරු මහපාරට!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.