• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

රඳවා සිටින්නන් මුදාහැරීමට ඉන්දියාවත් බංග්ලාදේශයත් එකඟතාවක්…

August 8, 2022
in Politics
Reading Time: 2 mins read
A A
රඳවා සිටින්නන් මුදාහැරීමට ඉන්දියාවත් බංග්ලාදේශයත් එකඟතාවක්…
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තුන්වැනි රාජ්‍යතාන්ත්‍රීය සාකච්ඡාව පසුගිය සඳුදා ඩැකාවලදී පවත්වා තිබේ.

එම දීර්ඝ සාකච්ඡාවේදී ‘රාජ්‍යතාන්ත්‍රීය කරුණුවලදී උද්ගතවන ගැටලු පිළිබඳ සහයෝගිතාව සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු අන්දම’ යන තේමාවට ප්‍රමුඛත්වය ලැබී තිබේ.

දෙරට බලවතුන් අතර දැඩි සම්බන්ධතා වර්ධනය, වීසා, අන්‍යොන්‍ය නීතිමය සහාය යන කරුණු අරමුණුකර “රාජ්‍යතාන්ත්‍රීය සාකච්ඡාමය යාන්ත්‍රණ වැඩසටහන” 2017 දී ආරම්භ කර තිබේ.

දෙරටෙහිම රඳවා තබාගෙන සිටින්නන් සිය රටවලට යළි යැවීම සම්බන්ධයෙන් මෙවර සාකච්ඡාවේදී විශේෂයෙන් සාකච්ඡා කළ බව මාධ්‍ය පවසන අතර රඳවාගෙන සිටින පිරිස අතර සිටින ධීවර ප්‍රජාවට ආපසු සිය රට යැවීමේදී ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු බවට දෙරටම එකඟවී ඇති බවද පැවසේ. සාකච්ඡා වටයේදී ඉන්දීය පාර්ශ්වයේ නායකත්වය ගෙන කටයුතු කළේ ආචාර්ය අවුසෆ් සාහීඩ්ය. බංග්ලාදේශ දූත කණ්ඩායමේ නායකත්වය තානාපති මෂ්ෆී බින්ටේ ෂෑම්ස් නියෝජනය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. සිසුන්ට සංචාරකයන්ට සහ ව්‍යාපාරිකයන්ට බලපාන අන්දමට සංචාරක සංවිධාන කටයුතු යළි සංශෝධනය කළයුතු බවටද තීරණය කෙරී තිබේ. සංචරණ කටයුතු පහසු වීමට වීසා නිකුත් කිරීමේ කටයුතු ලිහිල් විය යුතු බවටද සාකච්ඡා කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තනිවම සීගිරි කැලේ බවුන් වැඩූ හිමිනමකගේ කුටිය මස්වැද්දන් විනාශ කරලා! හිමිනම ප්‍රදේශයෙන් පන්නලා! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.