අම්මා කෙනෙක් වතුරේ ගිලිලා ඉන්න කොට ඇයව ගොඩට ගන්නවා වෙනුවට, ඇගේ අවමඟුල වෙනුවෙන් සූදානම් වුණු පිරිසක් පිළිබඳ ඛේදනීය පුවතක් පසුගිය 20 වැනිදා උදෑසන අපට අසන්නට ලැබුණේ කුරුණෑගල කටුපොත පොල්පිටිය ප්‍රදේශයෙන්. 79 හැවිරිදි දෙදරු මවක් පසුගිය 20 වැනිදා අතුරුදන්ව ඇති අතර,...
Read moreකොළඹ ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන සුදර්මා නෙත්තිකුමාර නොහොත් සුදර්මා ජයවර්ධනගේ නිවෙසේ මෙහෙකාරියක වූ ආර්. රාජකුමාරිගේ මරණය පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුවන්ගේ දීර්ඝ ලැයිස්තුවට අලුතින්ම එක්වූ තවත් අබිරහස් මරණයකි.(Sri Lanka Latest News) ඇය මියගියේ පොලිස් පහරදීමකින්ද? එය තවමත් අබිරහසකි....
Read moreපැය 48න් ඩොලර් බිලියන 4ක් එනවා... ජපානයෙන් ඩොලර් මිලියන 700ක් එනවා... IMF ලැබුණු ගමන් ඩොලර් බිලියන 7ක් එනවා... සමහර කාලවල ඉඩෝරය දරුණුවට අල්ලන්නේය. ඒ කාලයට වැව් සිඳී හේන් කුඹුරු පාළුවී සාගත වසංගත පැතිරී මිනිසුන් පමණක් නොව සතා සීපාවා පවා දුකට...
Read moreමාස 2ක ලක්ෂ 8ක ලයිට් බිල ගෙව්වේ ජනතා බදු මුදලින්... නගරාධිපතිකමත් නැතුව තවමත් නිල නිවෙසේ... 20 වැනි ශත වර්ෂයේ වඩාත්ම මතභේදාත්මක නායකයා ලෙස සැලකෙන්නේ පිලිපීනයේ මාකෝස්ය. ඔහුගේ පාලනය දූෂණය ඉහවහා ගිය, වියදම් ඉහවහා ගිය, ම්ලේච්ඡත්වය රජ කළ එකක් විය. මාකෝස්ගේ...
Read more'මව්රට' ට හෙළි කරපු රහස මෙන්න... අන්තිම ගමන යන දාට කොඩියක් රැලි පාලමක් දාන්නට තිබෙන ගමේ මරණාධාර සමිතිය ගැන උනන්දුවක් නොදක්වන ඇත්තන් පවා මේ දිනවල කතාබහ කරන්නේ අන්තරේ ගැනය.(Sri Lanka Latest News) එදා ‘විස්සවිද්‍යාල කොල්ලන්ගේ’ සංවිධානයක් ලෙස කියවාගෙන තිබූ අන්තර්...
Read moreශ්‍රී ලංකාවේ වාර්ගික, සිවිල් යුද්ධය නිමවී පසුගිය සතියට අවුරුදු 14ක් සම්පූර්ණ විය. එම මහා විනාශය වසර 30ක් පුරා මෙරට තුළ උද්ගතව තිබුණු මහා අර්බුදයකි. සිවිල් යුද්ධය එසේ නිමවුවත් ඉන් පසුව මෙරට තුළ ඇතිවුණු වෙනත් අනේක ආකාරයේ යුද්ධයන්ද බොහෝය.(Sri Lanka Latest...
Read moreකෝ කන්තා සංවිධාන? කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ? කෝ මාධ්‍යකාරයෝ? මුන් ඔක්කොම නිදිද? ගැහැනිය යන සජීවී වස්තුවට විවිධ අර්ථකථනයන් වේ. ඒ අතර ස්ත්‍රිය, කාන්තාව, ලලනාව, ලිය, කත යන හැඳින්වීම් සුවිශේෂව ගත හැකිය. වයස් මට්ටම අනුව එකී හැඳින්වීම්ද එකිනෙකට වෙනස්ය. ළදැරිය, බාල ලිය,...
Read moreජනාධිපති කෙනකු සහ ගුරුවරයකු අතර ඇත්තේ අහසට පෙළොව මෙන් සමාජ පරතරයකි. ජනාධිපති අචින්ත්‍ය බලඇති අනන්ත දළ ඇති කෙනෙකි. අතට පයට දැසිදස්සන් සහිත පිරිවර වටකොට ගත්තෙකි. ඔහුගේ ඇඳුම පැලඳුම ගැන කවර කතාද?(Sri Lanka Latest News) අපේ ගෝඨා අස්සන් කරන පෑනේ වටිනාකම...
Read moreරන්තාලිය වැව නැත්නම්, කුරුණෑගල වැව කියන්නේ කුරුණෑගල අනන්‍යතාව කිව්වොත් නිවැරැදියි. කුරුණෑගල නගරය ඓතිහාසික වශයෙන් වඩා වැඩි වැදගත්කමක් හිමිකර ගන්නේ අතීතයේදී රාජධානියක් ලෙස කලක් පැවැති නිසාවෙන්. ඉතින් ඒ හැරුණම කුරුණෑගල නගරය තවත් සුවිශේෂ කාරණයක් නිසාම කතාබහට ලක්වෙනවා. ඒ තමයි අද අපි...
Read more1967 ටෝරි කැනියන් වන්දිය ඩොලර් මිලියන 22යි... 1978 ඇමකෝ කාඩිස් වන්දිය ඩොලර් බිලියන 1.6යි... ඩීප් වෝටර් හොරයිසන් වන්දිය ඩොලර් බිලියන 65යි... එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ඩොලර් බිලියන --------? ‘මා අද මේ වගතුග කියා සිටින්නේ මහජන නියෝජිතයකු හැටියටත්, පරිසරවේදියකු හැටියටත්, සත්‍ය ගවේෂකයකුත්...
Read moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් සංවිධානය කෙරූ ගොවි උද්ඝෝෂණය. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.