• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

June 20, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ කලා ක්ෂේත්‍රය සහ සිනමාව සුරක්ෂිත කරන්න නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පැරණි දේ රැකගෙන සිනමා හා කලා පද්ධතිය නූතනවාදී හා නවීකරණය කිරීමට ජාතික සැලසුමක් අවශ්‍ය බවත් කලා සිනමා හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන සාධනීය පරිවර්තනාත්මක වෙනස්කම් හා විපර්යාස ගැන බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී දේශීය සිනමා ශිල්පී සංගමයේ අධ්‍යක්ෂකවරුන් හමුවී කලාකරුවන්ට ඇති ගැටලු ගැන සිදු කළ සාකච්ඡාව අතරතුරදී ය.

60-70 දශකවල කලා ක්ෂේත්‍රය 80, 90 දශකය හා ඉන් පසු වෙනස් වූ බවත් මේ කලා ක්ෂේත්‍රයේ පැරණිකම හා වටිනා ආයතන රැකගෙන නව අදහස්, තාක්ෂණය හා නව පද්ධති ගොඩනග පැරණිකම හා අලුත් දේ එකට එකතු කර මේ ගමන යා යුතු බවත් මේ සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් නව තාක්ෂණය නව සංකල්ප සේම මූල්‍ය ආකර්ෂණය කර ගන්නටද කටයුතු කළ යුතු බවත් මෙහි දි පැරණි සම්පත් හා ආයතන සුරක්ෂිත කරනවා සේම මෙහි ඉදිරි ගමන රාජ්‍ය මැදිහත්වීම, පෞද්ගලික මැදිහත් වීම සේම රාජ්‍ය හා පෞද්ගලික යන කොට්ඨාස දෙකම එකට එකතු වී යන ගමනක්ද කියා සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා විශේෂිත සහන පොළියට ණය ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකි බවත් ණය දීම සේම මේ කලා නිර්මාණය ප්‍රේක්ෂකයා කරා යොමු කරන ආකාරය ගැනත් සිතිය යුතු බවත් එසේ නොවන්නේ නම් කලාකරුවා ණයකරුවකු වන බවත් යුටියුබ් නෙට්ෆිල්ස් AI වැනි අංශ සේම සාම්ප්‍රදායික අංශද ශක්තිමත් කරමින් මේ කලා ක්ෂේත්‍රය ගොඩනැංවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද මේ සම්බන්ධයෙන් සංවාද සිදු කර පොදු එකඟතාවක් කර යා යුතු බවත් දේශපාලන පාපන්දුවක් ⁣කර නොගෙන ජාතික සිනමා වැඩපිළිවෙළක් රාජ්‍ය හා පෞද්ගලික අංශ ⁣දෙක එකට එකතු විය යුතු බවත් මේ සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් කරා යා යුතු බවත් ඒ සඳහා විධිමත් ඉදිරිපත් කිරීමක් සඳහා සෑම පාර්ශ්වයක්ම විපක්ෂ නායක කාර්යාලය වෙත ගෙනවිත් හොද ඉදිරිපත් කිරීමක් කර සංවාදයක් ඇති කර පුළුල් වැඩපිළිවෙළක් කරා යන්න එක්වන ලෙසත් ඒ සඳහා විපක්ෂ නායක කාර්යාලයේ ශාලාව වුව ලබා දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

Load More
තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News
Exclusive

තාත්තා හිටියා නම් ඔහොම කතා කරන්න දෙන්නේ නෑ…! රෙජී අංකල් නැතිවෙලා අවුරුදු 10යි…! ජවිපෙටත් අමතක වුණු ජවිපෙ නායකයා ගැන ජවිපෙ නායක විජේවීරගේ පුත් උවිඳු තැබූ සටහන! Sri Lanka Latest News

දේශපාලන අඳුරු යුගයක, 1988-89 පසු අළු හා දූවිලි අතර වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගීමට නායකත්වය දුන් අසමසම සංවිධායකයා...

Read more
කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper