Saturday, July 18, 2026
 
අපේක්ෂකයාට කලින් එජාප සන්ධානය තීන්දුයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ‌ෙකොටගෙන බිහිකිරීමට නියමිත ‌දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් මතුව තිබූ සියලු අර්බුදයන් ‌‌මේ වනවිට සාකච්ජා මාර්ගයෙන් විසදාගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව සන්ධානයේ ව්‍යවස්ථාව, පක්ෂ මූලස්ථානය, සන්ධානයේ මහලේකම්වවරයා මුල්කරගෙන මතුව තිබූ සියලු ගැටලු විසදාගෙන ඇති බව වාර්තා...

Read more
අපරාධ පරීක්ෂණ 5ක් යට යයි

රට කැළඹූ ප්‍රධාන ‌පෙළේ අපරාධ 5ක පරීක්ෂණ කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ප්‍රකාශ කිරීමට ‌නොහැකි තරමට සංකීර්ණ වී ඇති බව දැනගන්නට ඇත. ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන්, මුතූර් සහන ‌සේවකයන් 17 ‌දෙනකු සහ ‌කොළඹදී දමිල සිසුන් 11ක් ඝාතනය කිරීම සහ...

Read more
‘සාධාරණ සමාජයට’ ‌වෙල්ගමත් එක්වෙයි

මාදුළුවාවේ ‌සෝභිත හිමියන් විසින් නිර්මාණය කළ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සාකච්ජාවකට ශ්‍රි ලනිපයේ ‌‌ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයු වන කුමාර ‌‌වෙල්ගම මහතා ද එක් විය. සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය විසින් යහපාලනයේ ඉදිරි මග 2019 වර්ෂය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන පුරවැසි...

Read more
සජිත්ගේ මාතරට මන්ත්‍රීවරු 77න් 17ක්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ‌ලෙස නම් කරන ‌ලෙස බල ‌කෙරෙමන් මාතර ඊ‌යේ (23) පැවැත්වූ රැලියට එජාප මන්ත්‍රීවරුන් 17ක් සහභාගි වී සිටියහ. ඒ අනුව ඊට මංගල සමරවීර, සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික...

Read more
තිලංග පන්නන ගැසට්ටුව හරීන් ගහයි

තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයෙන් ඉවත් කිරීම සදහා වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු ‌කොට ඇත. ඒ් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සමග එක්ව හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් ‌කොට ඇති ‌මෙම...

Read more
අද සිට මව්රට රට ‌පෙරළනවා

පවතින පත්තර කලාවෙන් 'මව්රට' ‌සම්පූර්ණයෙන්ම ‌වෙනස් කළ අපි අද සිට පත්තර කලාවේ ඩිජිටල් විප්ලවය අරඹමින් රටම ‌වෙනස් කිරීමට තීන්දු කළා. ඒ නිසා අලුත් පුවත් බලන්න, ‌හොදම විශේෂාංග කියවන්න අද සිට හැමදාම අපිත් එක්ක එක්වන්න.

Read more
කොළඹ පුපුරන සැලැස්මක් නූලෙන් ‌බේරෙයි

නායකත්වය ලබා ගැනීම ‌වෙනුවෙන් ‌කොළඹ පාතාල කල්ලි ‌දෙකක් අතර ඇති වීමට ගිය චිකාගෝ පන්න‌යේ ගිනිි අවි ගැටුමක් නවතාලීමට විශේෂ කාර්ය බළනාය සමත්ව ඇත. ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ හදිසි වැටලීමක් කළ ආරක්ෂක අංශ පාතාල නායකයන් 9 ‌දෙනකු ගිි අවි, කඩුකිණිසි සමග...

Read more
චම්පික කරුව එළියට අරන් එයි

ජනාධිපතිවරණයේ එක්සත් ජාතික අපේක්ෂකයා ‌ලෙස සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නම විශාල ‌ලෙස කියවුණද තිරය පිටුපස කියවෙන චරිතය වන්නේ කතානායක කරු ජයසූරිය මහතාගේ නමය. විශේෂයෙන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන පාඨලිී චම්පික රණවක මහතා කියන්නේද අපේක්ෂකත්වය සදහා නියම සුදුස්සා කරු ජයසූරිය මහා බවත්,...

Read more
අපේක්ෂකත්වය ගන්න සජිත්ලා බඩගින්නේ ඉන්න යයි

ඉදිරි ජනපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සදහා සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට සජිත් ‌‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත. සුජීව ‌සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවෙසේ අගහරුවාදා රාත්‍රී පැවැති සජිත් පාර්ශ්වයේ විශේෂ සාකච්ජාවකදී ‌මේ බව තීන්දු වී ඇත.

Read more
විරෝධය ‌නොතකා ශවේන්ද්‍රට යුදහමුදාපතිකම

23 වන යුදහමුදාපතිවරයා ‌ෙලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ‌ගෙන ඇත.‍ යුද අපරාධ ‌චෝදනා එල්ල වී ඇතිි නිසා ඒ් මහතා පත් ‌නොකරන ‌ලෙසට අමෙරිකාව නිල ‌නොවන ආකාරයට දැනුම් දී තිබියදීත් ජනාධිපතිවරයා එය මායිම් ‌නොක‌ොට ‌මෙසේ ශවේන්ද්‍ර සිල්වා...

Read more
Page 215 of 216 1 214 215 216

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කරනු ලබන ප්‍රහාර අඛණ්ඩව සිදුවන්නේ නම්, ඉරානය පූර්ණ පරිමාණයේ යුද්ධයක් දක්වා එය උත්සන්න කරනු ඇති බව...

Read more