23 වන යුදහමුදාපතිවරයා ෙලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
යුද අපරාධ චෝදනා එල්ල වී ඇතිි නිසා ඒ් මහතා පත් නොකරන ලෙසට අමෙරිකාව නිල නොවන ආකාරයට දැනුම් දී තිබියදීත් ජනාධිපතිවරයා එය මායිම් නොකොට මෙසේ ශවේන්ද්‍ර සිල්වා මහතාට යුද හමුාපති ධූරය ලබා දීමට පියවර ගෙන ඇත.