නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් කොළඹ පාතාල කල්ලි දෙකක් අතර ඇති වීමට ගිය චිකාගෝ පන්නයේ ගිනිි අවි ගැටුමක් නවතාලීමට විශේෂ කාර්ය බළනාය සමත්ව ඇත.
ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ හදිසි වැටලීමක් කළ ආරක්ෂක අංශ පාතාල නායකයන් 9 දෙනකු ගිි අවි, කඩුකිණිසි සමග අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.