• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

July 18, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දින නියමයක් නොමැතිව වත්මන් ආණ්ඩුව විසින් කල්දමා ඇති පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ මුස්ලිම් පක්ෂ සියල්ල ඒකාබද්ධව නව සටනක් ආරම්භ කිරීමට තීරණය කොට තිබේ.Sri Lanka Latest News

එහි පළමු පියවර වශයෙන් පසුගියදා දේශපාලන පක්ෂ 6ක නියෝජිතයන් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණි.

මෙම මාධ්‍ය හමුවට ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය යන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටීම විශේෂත්වයක් විය.

තවද එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමාන් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

මෙහිදී ආණ්ඩුව දෙමළ මුස්ලිම් ජනතාවට පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ උතුරු නැගෙනහිර මෙන්ම වතුකරයේ ඉඩම් ප්‍රශ්න විසඳීම යන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවට බලකිරීම මෙම සන්ධානය බිහිකිරීමේ ප්‍රධාන අරමුණු අතර වන බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

MORE NEWS

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාර ගැටුමින් මියගිය නියාමකට අවසන් ගෞරව දක්වන්න සජිත් ලුණුගම්වෙහෙරට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News
Exclusive

නඩුවට උසාවි ඇවිත් නෑ! නියෝජ්‍ය ඇමැති එරංගට මන්ත්‍රී මනුවර්ණට වරෙන්තු! I Sri Lanka Latest News

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News
Exclusive

සෝබර්ස් යන්න ගියා! I Sri Lanka Latest News

Load More
මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

2026 ජූලි 19 වැනිදා සිට 25 වැනිදා දක්වා දින හතක කාලය තුළ ග්‍රහ තත්ත්වය විමසීමේදී රවී කටක රාශියේත්, සඳු කන්‍යා...

Read more
පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.