ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 5 දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාළව ලිපි බාර දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා කටයුතු කොට ඇත. ලක්ෂමන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, එස් බී දිසානායක, ඩිලාන් පෙරේරා සහ...
Read more'ක‍්‍රිකට් ඒඩ්' ගිණුම පරීක්‍ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක‍්‍රිකට් ආයතන නිලධාරීන්ට අද (03) නියෝග කළේය. ක‍්‍රිකට් ඒඩ්හි 2016 වසරේ සිට මේ දක්වා සියළු ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය...
Read moreසුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සම්මේලනය සදහා හෙළ උරුමයේ නායක පාඨලී චම්පික හා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුද සහභාගි වී සිටිති. පසුගිය කාලය පුරාම මේ දෙදෙනා දේශපාලන කදවුරු දෙකක් නියෝජනය කළ...
Read moreසහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇගවීම් නිවේදන 97ක් ජාතික රහස් ඔත්තු සේවය විසින් ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට කර තිබූ බව අද (03) අනාවරණය විය. පසුගිය අවුරුදු 3 ඇතුළත මෙම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබූ...
Read moreතමන් කිසිදු විටෙක පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිෙමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයන බවට මුලින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිට එය හමුවට පැමිණ සාක්ෂි ලබා දීමට කැමැත්ත පළ කොට ඇත. ඒ අනුව ඉදිරියේ...
Read moreඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් ඊයේ (02) රාත්‍රීයේ නිකුත් කර තිබිණි.
Read moreමහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළ ඒ මහතා මියයන විට 86 වැනි වියේ පසුවිය.
Read moreජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට දින කිහිපයක් තියා ජනතා මතය උරගා බැලීමේ අවස්ථාවක් ප්‍රධාන පාර්ශවයන් දෙකටම හිමිව තිබේ. ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වහා පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කිරීමත් සමගය. ඒ අනුව මෙම මැතිවරණය ගාල්ල ඇල්පිටිය ආසනයේ එජාප...
Read moreඑජාපයේ කැරැලිකාර කණ්ඩායම හා රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (30) පැවැති සාකච්ජාවලදී දෙපාර්ශ්වය යම් එකගතාවයන් ඇති කරගත්තද සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා යන මහත්වරුන් සම්බන්ධයෙන් පවත්වන විනය පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු සහනයක් ලබා දිය නොහැකි බව අගමැතිවරයාෙගේ පාර්ශ්වය අවධාරණය කර ඇත....
Read moreවහාම ක්‍රියාත්මක වන පරිදි මහාමාර්ග හා උසස් අධ්‍යාපන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට අයත් ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවරා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී ඇත. එහි පළමු ලිපිය ඉකුත් සිකුරාදා...
Read moreතිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.