සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කල්ලියෙන් ප්‍රහාර එල්ල වන බවට අනතුරු ඇගවීම් නිවේදන 97ක් ජාතික රහස් ඔත්තු සේවය විසින් ආරක්ෂක ලේකම්වරයාට හා පොලිස්පතිවරයාට කර තිබූ බව අද (03) අනාවරණය විය.
පසුගිය අවුරුදු 3 ඇතුළත මෙම අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කෙරිණ.
පාස්කු ප්‍්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථවේදී මෙම කරුණු අනාවරණය කෙරිණ.