හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කළේය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි...
Read moreසජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සිටින බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කර ඇත. දේශපාලන ප්‍රචාරක ව්‍යාපාර කටයුතු සදහා රජයේ සේවකයන්, වාහන හා උපකරණ යොදාගැනීම මත මෙම පැමිණිල්ල යොමු...
Read moreසජිත් ප්‍රේමදාස මහතාට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ තිබූ රුපියල් බිලියන 1.2ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කොට නැති බවත්, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැදවීමක් පමණක් කර ඇති බවත් වාර්තා වේ. ඒ් අනුව...
Read moreඑක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබෙන බවට ලකුණු පහළ වෙද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල්-රවි පාර්ශ්වයට පහර දීම සදහා යළි බැදුම්කර සිද්ධිය කරළියට ගෙන ඒමට සැලසුම් කර ඇත. සජිත්ට අපේක්ෂකත්වය ලබා දීමට විරෝධය පළ කරන්නන් අතර රවි ඉදිරියෙන්ම...
Read moreඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව බිහිකිරීමට නියමිත සන්ධානය ඉදිරි දින කිහිපය ඇතුළත නියත වශයෙන්ම සිදු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සන්ධානය අත්සන් තබන දිනයේදීම එහි ජනපතිි අපේක්ෂකයා නම් කරන බවද සේනාරත්න මහතා සදහන් කර සිටියේය. සන්ධානයේ සියලුු පක්ෂවල ප්‍රතිපත්තීන්...
Read moreපොහොට්ටුවේ සාමාජිකත්වය ගත් එස්.බී. දිසානායක සහ ඩිලාන් ෙපෙරේරා යන මහත්වරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දු කොට ඇත. ඔවුන් පක්ෂය හැර ගියා සේ සලකා එම විනය පරීක්ෂණ පැවැත්වීමටද තීන්දු වී තිබේ. පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක...
Read moreමෙතෙක් ශ්‍රි ලනිප සාමාජිකයන් ලෙස සිටි එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කොට ඇත. අද (29) දිනයේදී බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු පක්ෂ කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා අතින් එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට මේ දෙදෙනා...
Read moreපන්නල පරගම්මල රක්ෂිතයේ තිබී හමුවී ඇති ක්ලේමෝ බෝම්බ තුන කිසිදු වැඩකට ගත නොහැකි ඉතා පැරණි ඒවා බව මේ වනවිට තහවුරු කරගෙන ඇත. කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පන්නල පරගම්මල වන රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම...
Read moreහංවැල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ද්විත්ව ඝාතන පසුපස 'පස් කැපීමේ' සිද්ධියක් පවතින බවත්, එම ඝාතන කොන්ත්‍රාත් පදනම මත දැනට ඉන්දියාවේ සිටින පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කා විසින් සිදුකර ඇති බවත් අනාවරණය වී ඇත. අදාළ ඝාතන සිදුකිරීමේදී වයිබර් තාක්ෂණය යොදාගෙන ඝාතකයන් විසින්...
Read moreඑක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොටගෙන බිහිකිරීමට නියමිත සන්ධානය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අද (28) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ඊයේ (27) රාත්‍රියේ සන්ධාන නායකයන් අතර පැවැති විශේෂ සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇත. සුලුු පක්ෂ නියෝජිතයන් සියල්ලන්ම සහභාගී වී සිටි මෙම සාකච්ජාවේදී...
Read moreකොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.