ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම ඔක්තෝබර් 30 සහ 31 දෙදින තුළ සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නොවැම්බර් 1 වැනිදා තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට හැකි බවද කොමිසම දැනුම් දී ඇත.











