කලක් පුවත්පත් ක්ෂේත්‍රයේ ජනප්‍රියතම දේශපාලන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ “මේ කවුද මොනවද කරන්නේ” විශේෂාංගය මව්රට පුවත්පතේ මේ සතියේ සිට පළවේ. “මේ කවුද මොනවද කරන්නේ” මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ශාන්ත බණ්ඩාර ජයවර්ධනයන් විසිනි. ඔබේ සමපූර්ණ නම මොකක්ද? අබ්දුල් රිෂාඞ් බදුර්දීන්. ඉස්කෝලෙ...
Read moreසාමාන්‍යයෙන් ලිපියක් ලියන එක දැන් මට ඒ හැටි එකක් නෙමෙයි. ඒ අවුරුදු ගානක් තිස්සෙම කරන්නෙ ලියන එක. ඒත් මම මේ ලිපිය ලියන්න දවස් ගානක් තිස්සෙ තැක් ගැහුණා. කල්පනා කළා. ඒ මේ ලිපියට ගැළපෙන ආරම්භයක් හොයා ගන්න. මොකද මේ මුළු ලෝකෙම...
Read moreදෙපයින් නැගී සිටීමට කොයි කවරදාත් වෙර දරන අපේ රටට එල්ල වූ අනපේක්‍ෂිත කොරෝනා හෙවත් කොවිඞ්-19 මාරක ප්‍රහාරය එක දිගට සත් වසරක් එක වැහි බිංදුවක් හෝ නො වැටුණු නියං සමයක මහ දවල් කඩා වැටුණු හෙණ ගෙඩියක් වැන්න. මේ දිනවල රජයත් මහජනයාත්...
Read more“ඇමෙරිකාව ගෝඨාභය අත්හරී…” මේ පසුගිය 8 වැනිදා අපේ රටේ සියලුම මාධ්‍ය විශේෂ පුවතක් ලෙස වාර්තා කර තිබූ පුවතය. එම පුවතින් කියැවුණේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය අත්හල පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද පවතින බවකි. 2020 ජනවාරි 01 වැනිදා...
Read moreකොවිඞ් 19 වසංගත තත්ත්වයත් සමඟ මෙරට ජන සමාජය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන සහ කුඩා දරුවන්ගේ සිට මෙරට සියලුම ජනතාව අතර පිළිගැනීමටත්, ජනප්‍රියත්වයට පත්වූ ඒ වගේම මේ මොහොතේ කවුරු කියන දේ නොපිළිගත්තත් මේ අය කියන දේ පිළිගත යුතු යැයි කියා...
Read moreඅජිත් නිවාඞ් කබ්රාල් මහතාව බොහෝ දෙනකු හඳුනන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ලෙසටය. 2006 වසරේ ජූලි මස 01 වැනිදා සිට 2015 වසරේ ජනවාරි 09 වැනි දින දක්වා දීර්ඝ කාලයක් ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේය. වරලත් ගණකාධිකාරවරයකු...
Read moreකොරෝනා වසංගතය සම්බන්ධ සියලු තොරතුරු ජනතාව වෙත ගෙන ඒම සඳහා මාධ්‍ය ඉටු කළ කාර්යය පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් එතරම් විශාල කාර්ය භාරයක් ඉටු කර තිබුණද, කොරෝනා අතරතුර මාධ්‍ය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විරෝධයද ඉහළ යමින්...
Read moreඇඳිරි නීතිය නම් අපූරු වැටකඩුල්ල ලොවට කඩාගෙන පාත්වූයේ පළමු වැනි ලෝක මහා යුද්ධ සමයේ සිටය. එතෙක් සිට දැනට වසර 105කට අධික කාලයක් පුරා ලෝකයේ බොහෝ රටවලදී මේ තහංචිය කලින් කලට මිනිසා මතට පතිත වෙයි. ‘ඇඳිරි නීතිය’ යැයි ඇසූ සැණින් අපගේ...
Read moreඑකමත් එක රත්තරං පාට හැන්දෑවක තරු තුරු මුදුන් මතින් හිස් උස්සා බැලුවේය. මිනිස්සු කලබලයේ දිව ගොස් අවසන් විය. නමුත් ඒ තරගය කිසිදාක නිමා නොවන බව සියල්ලෝම දැන උන්නෝය. මේ අවනඩුව ඉවසා උන් ගහ කොළ වැල් මල් කිසිවෙක්ට ගතු කීවේ නැත....
Read moreකරුණාවෙන් සිහිල් වූ හදවතක් ඇති (කරුණා සීතලං හදයං) දෙවියන් සහිත මනුස්සයන්ගේ ගෞරවයට පාත්‍රවූ, (සනරාමර ලෝක ගරුං) නුබ ගැබ තරු පිරිවරාගත් චන්ද්‍රයා සේ වඩින්නාවූ (ගච්ඡති නීල පථෙ විය චන්ද්‍රා) අමා මෑණී බුදු පියාණෙනි, ඔබ වහන්සේ බුදුවූ බුද්ධගයාව දෙසින් හමා එන සීතල...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.