එදා යුද ජයග්‍රහණයේදී 58 වැනි සේනාංකයට නායකත්වය දුන්නේ බි්‍රග්‍රේඩියර් ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර අද රටේ යුද හමුදාපතිවරයාය. මේ පළවන්නේ යුද හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා යුද ජයග්‍රහණයට වසර 11ක් සපිරෙන මොහොතේ ‘මව්රට’ පුවත්පතට ලබාදුන් විශේෂ සම්මුඛ සාකච්ඡාවය. එදා ඔබ 58 වැනි...
Read more2019 මැයි 18 වැනි දින ලැබූ යුද ජයග්‍රහණය පිළිබඳ විශේෂ නිවේදනය එවකට හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සජීවීව ජාතික රූපවාහිනියෙන් රටට ප්‍රකාශ කළ අයුරු. නැඟෙනහිර සම්පූර්ණ ත්‍රස්තවාදය තුරන් කරලා උතුරේ යුද්ධය අපි ආරම්භ කළා 2007 මාර්තුවල. දැනට...
Read moreම්ලේච්ඡ දමිළ කොටි ත්‍රස්තවාදීන් සමඟ වසර 30ක් පුරාවට පැවැති කුරිරු යුද්ධය 2009 වසරේදී ජයග්‍රහණය කිරීමෙන් පසු එම යුද්ධයට එඩිතර නායකත්වය ලබාදුන් එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ප්‍රථම වතාවට සිදුකළ විදෙස් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ, ලොව ප්‍රකට රූපවාහිනී...
Read moreයුද ජයග්‍රහණයට අනූපමේය මෙහෙයක් ඉටුකළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයාය. 11 වැනි යුද සැමරුම් උළෙලට සහභාගි වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පළකළ අදහස් මෙසේය. මැයි 19 ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. මීට වසර 11කට පෙර 2009...
Read moreනිබඳව විදෙස් සම්පත්වලින් පෝෂණය වන ත්‍රස්තවාදීන් සිටින විටෙක රටක අභ්‍යන්තර යුද්ධයක් ජයගන්නේ කෙසේද? මෙවන් යුද ගැටුම් පවතින රටවල් බොහොමයක ආණ්ඩු පිළිතුරු සොයන්නේ එම ප්‍රශ්නයටයි. වසර 30කට ආසන්න කාලයක් දෙමළ ඊළාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති අවි ගැටුම නිමා...
Read moreමීට දින කිහිපයකට ඉහතදී ලංකා දේශපාලනය කලම්බවමින් එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ආකාරයක් දැකගන්නට ලැබිණ. එම වීඩියෝවෙන් දැක්වුණේ පුද්ගලයන් දෙදෙනකු සමලිංගික සේවනයේ යෙදෙන රූපරාමු පෙළකි. එම වීඩියෝවෙන් ලංකාවේ දේශපාලනය කැළඹී ගියේ එහි සිටින එක් පුද්ගලයකු කලක් එක්සත් ජාතික පක්ෂය...
Read moreචීනය විසින් ලොවට දායාද කරන ලද කොරෝනා වෛරස් වසංගතය නොහොත් ‘වූහාන් වෛරසය’ යනු සමස්ත ලෝක මනුෂ්‍ය වර්ගයාම මහා අනතුරක හෙළන ලද සාපරාධී කුමන්ත්‍රණයක් යැයි ‘ඊයූ ක්‍රොනිකල්’ නමැති ප්‍රකට යුරෝපීය සංගම් සඟරාව ප්‍රකාශ කර සිටියි. ලෝක ප්‍රජාවගේ ජීවිත පමණක් නොව සමස්ත...
Read moreපහුගිය දිනෙක හදිසියේම හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත්තයාව අත්අඩංගුවට ගත්තේය. ඒ පරණ කතාවකටය. දේශපාලනයේ හැටි ඔහොමය. ඕනෑම වෙලාවට, ඕනෑ ඕනෑ අතට කතන්දර කැරකෙයි. අත්අඩංගුවට ගනී. දඬුවම් නොකරයි. පරෙස්සමට බලා ගනී. ඒ පැත්තට යයි. ඒ නිසා අපි ඕවාට කලබල විය...
Read moreකොවිඞ් 19 වසංගතය හේතුවෙන් සියල්ල උඩු යටිකුරු වී යද්දී, වෙනදා ජීවිතය හා තදින් බැඳී තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවද ජනතාවට අමතකව ගොස් තිබුණි. ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට පත් වුණද, තවමත් ක්‍රීඩා තරග පැවැත්වීම සඳහා අවසරය හිමි වී නැත. එබැවින් ක්‍රීඩාව පිළිබඳව...
Read moreකොරෝනා වෛරසය රට පුරා පැතිරී යද්දී ඇතැම් දේශපාලනඥයන් කළ කී කරුණු හේතුකොටගෙන ජනතාවත්, රටත් දේශපාලනඥයන් අප්‍රිය කරද්දී ජාතික ව්‍යසනය හමුවේ රටේ ජනතාවගේ හදවත් දිනාගත් චරිත තුනක් වූහ. ඉන් එක් චරිතයක් වූයේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. දෙවැන්නා වූයේ...
Read moreරාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.