සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපොළ අවභාවිත කරමින් සිටින බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සහ අල්ලස් දූෂණ කොමිසමට පැමිණිලි කර ඇත.
දේශපාලන ප්රචාරක ව්‍යාපාර කටයුතු සදහා රජයේ සේවකයන්, වාහන හා උපකරණ යොදාගැනීම මත මෙම පැමිණිල්ල යොමු කර තිබේ.
සත්‍ය ගවේෂකයෝ නම් සංවිධානයක් විසින් මෙම පැමිණිල්ල යොමු කර ඇත.