Wednesday, June 10, 2026
 
චීනය බේරෙන්න ගහන WOLF WARRIOR

චීනයේ වුහාන් නගරයෙන් කොරෝනා නැතහොත් කොවිඞ් 19 වෛරසය ඇතිවී එරට රජයේ නොසැලකිල්ලෙන් සහ කුහකකමෙන් පැතිරී මුළු ලෝකයේ ජනගහනයේ ලක්‍ෂ සංඛ්‍යත ගණනාවක් මියෑදෙමින් කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ආසාදිතයන් වී තවත් පැතිරෙමින් යයි. මේ සියල්ලට වරදකරු චීනය බව ජාත්‍යන්තරය විසින් අතැඹුලක් සේ අවබෝධ...

Read more
කොටි ගැන කෙටියෙන් (කැලෑ කොලම)

පසුගිය දින කිහිපයේදී බොහෝ දෙනක් කොටි ගැන කතා කෙරුව හින්දා මේ සතියේ කැලෑ කොලමෙන් අපිත් කොටි ගැන කතා කරන්න හිතුවා. කොටි පරපුරේ උප විශේෂයක් වන ලංකාවේ කොටියා panthera pardus kotiya යන විද්‍යාත්මක නමින් තමයි හඳුන්වන්නේ. බළල් කුලකයට අයත් ලංකාවේ සිටින...

Read more
මරික්කාර් තියපු වාර්තාව

පසුගිය මහමැතිවරණයේදීී පක්ෂ නායකයකු නොවන අපේක්ෂකයන් අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ සිය ආසනයෙන් වැඩිම මනාප ප්‍රතිශතය දිනාගත් අපේක්ෂකයා බවට එස්.එම්. මරික්කාර් මහතා පත්ව තිබේ. ඒ අනුව මරික්කාර් මහතා නියෝජනය කරන කොලොන්නාව ආසනයෙන් ජන්ද 23,379ක් ලබාගෙන ඇති අතර එහි ප්‍රතිශතය 63.67%කි. ඊළගට එසේ...

Read more
බන්දුලගේ අලුත්ම පොත

මාධ්‍ය ඇතුලු ක්ෂ‌ේත්‍රයන් කිහිපයකම සිය විශිෂ්ටතාවය විදහා දැක්වූ බන්දුල පද්මකුමාර මහතා විසින් සම්පාදනය කරන ලද ලිපි ඇතුළත් නවතම කෘතිය මේ වනවිට එළිදක්වා ඇත. 'රනිල් වික්‍රමසිංහ වගේ නෙවෙයි මම ගෙම්බන්ට ආදරෙයි' යනුවෙන් නම් කොට ඇති මෙම කෘතියේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ...

Read more
ජින්පින්ට එරෙහිව ට්‍රම්ප් සහ මෝඩි

චීනය චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කර ඇත. ඇමෙරිකාවේ හුස්ටන්හි පිහිටි චීන තානාපති කාර්යාලය වසා දැමීමට කටයුතු කිරීමට එකට එක කිරීමක් ලෙසත් චීනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වසා දමන්නට මෙසේ කටයුතු කරයි. රටවල් දෙක මෙසේ එකට...

Read more
චීනයට වට කර ප්‍රහාරයක්

චීනය හොංකොං ප්‍රදේශයේ මානව අයිතීන් දරුණු ලෙස තුට්ටු දෙකට තල්ලු කර අසල්වැසි රටවලට සිය සන්නද්ධ බලය යොදමින් දාමරිකයකු මෙන් රඟපාන්නට පටන් ගෙන තිබේ. සිය ආර්ථික ශක්තිය මෙහෙයවා රටවල් බලෙන් නම්මා ගනිමින්ද චීනය සිය අරමුණ ඉටුකර ගැනීමේ නිවට තත්ත්වයටද පත්ව ඇත....

Read more
වටෙන්ම විරෝධතා එල්ලවද්දී ගෝඨා බය නැතිව අධිකරණය බාර දුන් කව්ද මේ ‘අලි සබ්‍රී’

'ඔහු මගේ සමීපතම මිතුරෙක්. මගේ විශ්වවිද්‍යාල සහ දේශපාලන ජීවිතයේදී හමුවූ ඔහු අදටත් එදා මෙන්ම, එකම මතකයක ඉඳන් කටයුතු කරන කෙනෙක්. වර්තමාන ජනාධිපතිතුමාට ඔහුව හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තිබෙන අසීමිත විශ්වාසය නිසා. එකල ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත විසින්...

Read more
Xiaomi වෙතින් තවත් අලුත්ම smartphone 2ක්

නවීන තාක්‍ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi, පසුගියදා අප රට තුළ නවතම smartphone 2 ක් හඳුන්වාදෙන ලදි. ඒවා නම් Redmi 9 සහ Redmi Note 9 වේ. උසස්ම තත්ත්වයේ ක්‍රියාකාරීත්වයකින් යුත් සුවිශේෂී අංග රැසක් සමගින් එන මෙම Xiaomi පවුලේ නවතම සාමාජිකයින් දෙදෙනාගෙන්ද Xiaomi...

Read more
කොවිඩ් තියාගෙනත් ධම්මිකගේ හේලීස් ලාබ පෙන්වයි

මෙම වසරේ මුල් කාර්තුව තුළ ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහ ව්‍යාපාරය බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 1.17ක වාර්තාගත ලාබයක් වාර්තා කොට ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ කොරෝනා සමය ඇතුළතදී පවා හේලීස් සමාගම වෙමැනි ආකාරයේ ලාබයක් වාර්තා කර තිබීමය. එය...

Read more
මෝඩි ජම්මු කාශ්මීරයට කරපු දේ

1947 වසරේ අගෝස්තු 15දා ඉන්දියාවට නිදහස හිමිවීමෙන් පසුව ‘ජම්මු සහ කාශ්මීර’ යන ප්‍රදේශය, ඉන්දියානු රාජ්‍යයේ එක් ප්‍රාන්තයක් ලෙස නිල වශයෙන් කටයුතු කිරීමට ගත්තේය. එසේම 1950 වසරේ ජනවාරි 26 වැනිදා ක්‍රියාත්මක කෙරුණු ඉන්දියානු ව්‍යවස්ථා 370 වැනි වගන්තිය යටතේ, ජම්මු සහ කාශ්මීරයට...

Read more
Page 174 of 214 1 173 174 175 214

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more