• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

චීනයේ ශිෂ්‍ය අරගල දරුණු වෙයි!

July 16, 2021
in News, Politics
Reading Time: 2 mins read
A A
චීනයේ ශිෂ්‍ය අරගල දරුණු වෙයි!
Share on WhatsAppShare on Facebook

චීනයේ මෑත ඉතිහාසයේ කිසිදු දිනෙක නොවූ විරූ ආකාරයේ දරුණු ශිෂ්‍ය අරගල රැසක් උද්ගතව ඇති අතර, චීන පොලිසිය මෙම විරෝධතාවන් ඉතාමත් ක්‍රෑර ලෙස මෙල්ල කිරීමට කටයුතු කරමින් සිටියි.

මෙම අරගලවලට යොමුවී ඇත්තේ චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයකම සිසු සිසුවියන් වන අතර පසුගියදා චීනයේ ජියාන්සු නගරයෙන් එම උද්ඝෝෂණ ඇරැඹිණි.

ඒ සඳහා සිසුන් මෙන්ම ඔවුන්ගේ මවුපියන් පවා සහභාගි වී ඇති අතර සිසුන් පොලිසිය සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.

එහිදී පොලිසිය මෙම උද්ඝෝෂකයන් මෙල්ල කිරීම සඳහා විවිධ ක්‍රෑර මර්දන ක්‍රම භාවිත කර ඇත.

පහරදීම්, ඔසවාගෙන යෑම් ආදිය සිදුකරමින් සිසුන් විශාල පිරිසක් අත්අඩංගුවටද ගෙන ඇත. චීනයේ විශ්වවිද්‍යාල සිසුන් මෙම උද්ඝෝෂණ අරඹා ඇත්තේ තමන්ගේ අභ්‍යන්තර උපාධි පාඨමාලාවන් වෙනත් වෘත්තීමය උපාධි පාඨමාලාවක් සඳහා මාරු කිරීමට ගත් රාජ්‍ය තීරණයට එරෙහිවය.

එනම් සිසුන් චෝදනා කර ඇත්තේ තමන්ගේ අභ්‍යන්තර විශ්වවිද්‍යාල උපාධියෙහි ඇති ප්‍රමිතිය වෙනස් කරමින් එය වෘත්තීමය පුහුණු උපාධි පාඨමාලාවක් වෙත පරිවරතනය කිරීම මෙම නව අධ්‍යාපන ක්‍රියාවලය බවයි.

තමන්ට සමාජයෙහි වඩාත්ම පිළිගැනීම ඇත්තේ විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධි පාඨමාලාවන් බවත්, එයින් හිමිකර ගනු ලබන උපාධිය බවත් සිසුහු පවසති. කෙසේ හෝ මෙම නව තීරණය ගෙන ඇත්තේ චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් බව ප්‍රකාශ වෙයි.

මෙම උද්ඝෝෂණ සඳහා වෛද්‍ය විශ්වවිද්‍යාල, ඇතැම් ඉංජිනේරු, ව්‍යාපාර, මුල්‍ය වැනි සියලු පීඨයන්ගෙන් සමන්විත විශ්වවිද්‍යාල කිහිපයකම සිසුන් එක්ව සිටිති. චීනයේ දරුණු සමාජවාදී රාජ්‍ය පාලන ක්‍රම රටාවට එරෙහිව සිසුන් දොස් නගන අතර මෙවර සිසුන් ‘සමාජවාදී යකඩ හස්තය’ට එරෙහිව නැඟීසිටිනු ඇතැයිද පැවැසෙයි.

SendShareShare
Previous Post

කප්පම් ගන්න ඇමැති ගැන රාජ්‍ය ඇමැතිගෙන් ‌ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! මම ඉන්නෙත් කලකිරිලා!

Next Post

ගම්මන්පිලගේ විශ්වාසභංගය පරද්දන්න ආණ්ඩුවෙන් ඒකමතික තීන්දුවක්! සියලුම මන්ත්‍රීවරුන්ට ඉරි තුනක නියෝගයක්! EXCLUSIVE

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.