• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෙදර ඉඳන් අතේ ඇති මුදලට ලේසියෙන් පහසුවෙන් SEX!

July 28, 2021
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ගෙදර ඉඳන් අතේ ඇති මුදලට ලේසියෙන් පහසුවෙන් SEX!
Share on WhatsAppShare on Facebook

මේක අමුතු වැඩක්. ලංකාව පුරාම ඉන්නවා ලිංගික ශ්‍රමිකයන්. ඔවුන්ට අපි කියන්නෙ ගණිකාවො කියලා. පිටකොටුවෙ වීදිවල ඉඳලා ඉතා මිල අධික සුවපහසු හෝටල් දක්වාම ගණිකාවො ඉන්නවා. අපි ඔවුන්ට චෝදනා කිරීම හෝ ඇඟිල්ල දිගු කිරීම කරන්නෙ නෑ.

ඒත් එහෙම ඔවුන්ව අලෙවි කරන හැමෝටම හැමදාම චෝදනාවක් තියෙනවා. ඒ වගේම ලංකාව පුරාම විවිධ මට්ටම්වල සම්බාහන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවා. ඒවා වැඩි ප්‍රමාණයක වෙන සම්බාහනයක් නෑ. ඒවයෙ වෙන්නෙ දොරවල් වහලා ලිංගික කටයුතු බාගෙට කරන එක. මේ වෙන කොට ඒ අය අතරින් බොහෝ දෙනෙක් ඉන්නෙ තමන්ගෙ ජීවිකාව කරගන්න බැරිව.

මේ වැඩේ වෙන්නෙ මෙහෙමයි. සම්පූර්ණ ඕඩර් එක කරන්න වෙන්නෙ ඉනටර්නෙට් එකෙන්. ඒකටම වෙන් වෙච්ච වෙබ් අඩවි තියෙනවා. ඒවයෙ නම් ගම් අපි කියන්න යන්නෙ නෑ. මේ කිසිම වෙබ් අඩවියක් ක්‍රියාත්මක වෙන්නේ හොරෙන් රහසින් නෙවෙයි.

අපි දන්නේ නෑ ඒවා අපේ ලංකා රජයේ ලියාපදිංචි ඒවාද නැද්ද කියන එක. කොහොම නමුත් මේවා ඉතාම පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් සීමා මායිම් කිසිවක් නැති වෙබ් අඩවි.

මේ වෙබ් අඩවිවල ලියාපදිංචි වෙච්ච තරුණයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතර තරුණියො කීප දෙනෙකුත් අපි දැක්කා. වයස් සීමාවකින් තොරව ජාති ආගම් භේද නැතුව මේ වැඩේ නම් වෙනවා කියන එක පැහැදිලියි.

එහෙම වෙන්නේ මෙහෙමයි. ගෙදර ඉදන් whatsapp අංකයක් හරහා තමයි සම්බන්ධ වෙන්නේ. සියලු‍ සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් වෙන්නෙත් whatsapp අංකය හරහා විතරයි. මේ whatsapp අංකය ඔවුන් පිළිගන්න මට්ටමේ තියෙනව නම් විතරයි සම්බන්ධතා හදාගන්න පුළුවන්. සම්බන්ධතා හදාගන්නවා කියලා කියන්නේ මුලින්ම කතාබහ කරන එක. කතාබහ කළාට පස්සෙ කෙනෙක්ට පුළුවන් වෙනවා වැඩේට බහින්න.

හැබැයි මේ වැඩේට බහිනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙවෙයි. පිච් එක ලෑස්ති කළාට මැච් එක පටන්ගන්නෙ නෑ. ටොස් එක දාන්නත් සල්ලි ගෙවලා ඉන්න ඕනේ. සමහර අයගේ තියෙනවා මූලික ගෙවීමක්. මූලික ගෙවීමෙන් පස්සේ කෙනෙක්ව තෝරගන්න පුළුවන් සේවය ලබාගන්න විනාඩි කීයකටද කියලා. විනාඩි 05, විනාඩි 10, විනාඩි 30, පැය විදියට පැකේජ තියෙනවා. සාමාන්‍යයෙන් අවම පටන් ගන්නේ රු.300 නැත්තම් පන්සීයෙන්.

රුපියල් 300-500 නම්කරලා තියෙන්නේ මූලික ගාස්තුව විදියට. ඒ ගාස්තුව ගෙව්වට පස්සෙ whatsapp හරහා පෙනී සිටීම සිද්ධ වෙනවා. මේ පෙනීහිටින්නේ වීඩියෝ කෝල් එකකින්. ඊළඟට තමන්ට සේවය අවශ්‍ය වෙන්නේ මොන විදියටද කියලා ඇයට දැනුම් දෙන්න පුළුවන්.

මේ සේවය ලබාගැනීම කියන කතන්දරේදී ඒ සඳහා ගතකරන කාලයට අනුව මුදල් ගෙවන්න ඕනේ. ඒක වෙන්නේ අපි දන්න සාමාන්‍ය විදියටම තමයි. ඒ ගැන එක විනාඩි 5කට නම් රුපියල් දාහක්, විනාඩි විස්සකට නම් රුපියල් දෙදහක්, විනාඩි 30කට නම් රුපියල් පන්දාහක් වගේ මිල ගණන් සඳහන් වෙනවා. මේ විදියට තමන් ඉන්න තැන අනුව, කතාකරන්න ඕනෙ විදිය අනුව, ඇඳුම් පැලඳුම් අනුව ගණන් හිලව් වෙනස් වෙනවා. දැන් මේක තමයි අපේ රටේ අලු‍ත්ම සෙක්ස් බිස්නස් එක.

ඒ සම්බන්ධව තියෙන නීතිමය පසුබිම ගැන අපි දන්නේනෑ. පොලිසියට අල්ලන්න පුළුවන්ද, පොලිසිය මේ අය බලන්න ඕනෙද, දඬුවම් කරන්න ඕනෙද, නැත්නම් මේක ඉතා සාධාරණ ව්‍යාපාරයක්ද කියන එක ඔබ තීරණය කරන්න. හැබැයි මේ වැඩේට වයසක් තරාතිරමක් අදාළ නෑ කියන එක නම් අපට හොඳටම පැහැදිලියි.

මෙහෙම දෙයක් රටේ සිද්ධ වෙනකොට ඒ සම්බන්ධව අතුරු ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලැබෙන බව අපි දන්නවා. මොකද මේවා මේ whatsapp කෝල්වල screenshot එක ගහගන්න එක ඒ වගේම screen recording ළඟ තියාගන්න එක සමහරු නොකරනව කියල අපි හිතන්නේ නෑ. ඒ වගේම මේ කාලයේදී බොහෝ පාසල් දරුවන්ගේ අතේ ඩේටා සහිත ජංගම දුරකතන තියෙනවා. ඒ නිසා මවුපියන්ටත් ටිකක් කල්පනාවෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.

මිල ගණනුත් ඒ තරම් ලොකු නොවෙන නිසා පහසුවෙන්ම ප්‍රවේශ වෙන්නත් පුළුවන් නිසා තත්ත්වය ඉතා ඉක්මනින් නරක අතට හැරෙන්න පුළුවන්. ඒක නිසා නෝනාවරුනි මහත්වරුනි කල්පනාවෙන් ඉන්න. දැන් කාලෙ වෙනස් තාලේ අලු‍ත්.

අතේ ඇති මුදලට නිවෙසේ ඉඳලාම පහසුවෙන් ලෙහෙසියෙන් සෙක්ස් කරන්න පුළුවන් අලු‍ත්ම ක්‍රමවේදය මේ වෙනකොට අපේ රටට හඳුන්වා දීලා ඉවරයි. අහුවෙනවද නැද්ද කියන එක තියෙන්නෙ ඔබේ අතේ. පුළු‍වන් නම් තුට්ටු දෙකට තට්ටු කරගන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න. හැබැයි ගෙදරට වෙලා ඉන්න ගමන් whatsapp කෝල් එකක් ගන්න හිතන්න එපා කියලා අපි අපිට හිතෙන විදියට යෝජනා කරනවා.

-ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘ආණ්ඩුව දෙන්න යන ටැබ් එකෙන් දරුවන් වඳ වෙනවා’! පරණ කතාව ගැන ගම්මන්පිල අද කියන අලුත් කතාව! (VIDEO)

Next Post

රත්නපුරේ පොලිස් පවුලක සිසුවෙක් අතුරුදන්! (VIDEO)

MORE NEWS

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...

Read more
නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.