Thursday, June 11, 2026
 
ලංකාව ඉන්දියාවට දොර අරී: ඒත් ඉන්දියාව ලංකාවට දොර වහයි

වසර හැත්තෑපහකට පෙර මෙවැනිම දිනයක භාරතය ඉංගිරිසි පාලනයෙන් විනිර්මුක්තවූ බව පසුගිය දා උදෑසන නිදහස් දින පණිවුඩයෙන් අගමැති නරේන්ද්‍ර මෝඩි සිය රට වැසියනට ශුභාශිංසනය කෙළේය. භාරත මාතාව විසිවැනි සියවසේ උච්ඡස්ථානයටම පත්කිරීම උදෙසා රටේ නිෂ්පාදන ශක්තිය ඇතුළු සියලු ශක්‍යතා සියයට සියයක්ම මෙහෙයවිය...

Read more
චන්න ජයසුමන කෑ ගහපු – සීඅයිඩියෙන් ප්‍රශ්න කරපු – මිනිස්සු මැස්සො වගේ මැරෙන බව කියපු කව්ද මේ අවිස්සාවේල්ල ‌රෝහලේ දොස්තර නජිත්!

ඇවිළෙමින් තියෙනා කොව්ඩි අර්බුදයට විසඳුමක් තියෙනවාදැයි නොදන්නා සාමාන්‍ය මිනිසුන් ලෙස අපි මේ වෙලාවෙ බලා හිඳිමු. මරණ සිය ගණන් වාර්තා වෙන මොහොතකත් අපිට යන්නට වෙන තැනක් නැත. රෝහලක් මිසක වෙන ජීවිතේ බේරගන්නා දෙවි කෙනෙක් අපේ ඇහැ ගැටෙන මානෙක නැත. එහෙම තියෙනා...

Read more
තලේබාන්ලා ආයෙමත් බුදුපිළිමවලට බෝම්බ ගහලා විනාශ කරයිද? බුද්ධාගමත් තහනම් කරයිද?

‘මගේ නම මිර්සා හුසේන්, මම ඇෆ්ගිනස්ථානයේ බාමියන් මිටියාවතේ ජීවත්වන ෂියා මුස්ලිම්වරයෙක්. මේ කාලය හරියටම 2001 වසරේ දිනයක්. ඒත් මට හරියටම මාසය, දිනය මතක නැහැ. මට එතකොට වයස අවුරුදු 29-30ක් විතර ඇති. ඒ කාලයේ සුන්නි මුස්ලිම්වරුන් විසින් හදාගත්ත ප්‍රබල සංවිධානයක් තමයි...

Read more
චීනෙට කසාද එපා වෙයි!

ගිහිගේ ගිනි ගෙයක් යැයි සිතන චීන යුවතියන්ගේ සංඛ්‍යාව 2012 වර්ෂයේ සිට 2020 වන විට දෙගුණ වී ඇත. ඒ නිසා ඔවුහු (අ)ශුභ සරණ බන්ධනගත වීමේ කැමැත්තෙන් දුරස් වෙමින් සිටිත්. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ වගකීම් සහ පුරුෂ ආධිපත්‍ය මේ සඳහා හේතුවී තිබේ. ‘මගේ...

Read more
ලංකාවට හොඳටම කළේ එස්.බී.ද?

කිහිප වරක් ප්‍රමාද කිරීමට සිදුවූ 2020 ඔලිම්පික් උළෙල අතිසාර්ථක ආකාරයෙන් පසුගියදා ජපානයේදී නිමාවට පත් විය. ඒ ලෝකයේ බොහෝ දෙනකුට පසුගිය කාලය පුරා අත්විඳි කටුක ජීවිතය මොහොතකට අමතක කරවමිනි. වසර දෙකකට ආසන්න කාලයක් කොවිඩ් වසංගතය ගැන සිතමින් සිටි බොහෝ දෙනකුට නැවත...

Read more
ඒ පාර භූමිතෙල් පෝලිමත් ඇවිත්!

අප මහා බෝසතුන්ගේ සුළු හෝ වරදක් සොයමින් මාරයා උන්වහන්සේ පසුපස නිබඳ ලුහුබැන්ද බව බුදු සිරිතෙහි දැක්වේ. උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමයෙහිද බුදුවීම සඳහා විදුරසුන් පුරා සිටි වේලාවෙහිද මාරයා පැමිණි බව සඳහන් වේ. බුද්ධත්වයට පත්වීම වළක්වාලීමට දසබිම්බරක් මාර සෙනඟ පිරිවරා පැමිණි මාරයා,...

Read more
මරණය පෙනී පෙනී කොරෝනා අස්සේ බුකිය හොල්ලපු කව්ද මේ ‌කොල්ලො දෙන්නා…!

“‍මගේ තාත්තාගේ ජීවිතය මට වටිනවා වගේම, මට අනෙක් හැමෝගෙම ජීවිතත් වටිනවා”‍ මෙහෙම හිතලා ක්‍රියා කළ තරුණයෙක් පිළිබඳ අසන්නට ලැබුණේ පේරාදෙණිය රෝහලේ 18 වැනි වාට්ටුවෙන්. මේ කතාව සමාජ මාධ්‍යයට එක්කළේ නුවන් ගුණසේකර මහතා. බොහෝ දෙනා සමාජ මාධ්‍ය අවභාවිත කරන මෙවන් මොහොතක...

Read more
චීනය යුද්ධයකට සූදානම් වෙනවාද?

චීනය කුමක් හෝ කොටි නැටුමකට අරඅඳින බවට “සවුත් චෛනා මෝර්නිං” පුවත්පත පසුගියදා පළකළ පුවතකින් අනාවරණය වේ. එම පුවත්පත විස්තර කරන අන්දමට චීන නාවුක හමුදා භට කණ්ඩායමක් පසුගියදා පැසිෆික් සාගරයේ යුද අභ්‍යාසයක් පවත්වා තිබේ. චීනයේ සිට නාවුක සැතපුම් හත්දහසක් (7,000) දුරින්...

Read more
මානව හිමිකම් කැඩුවාට චීනෙට ලෝකෙන් දොස්!

චීනයේ ෂෙන් ජියෑන්ග් ප්‍රාන්තයේ සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනයන් ගැන විදෙස් රටවල් කිහිපයක් තම දැඩි කනස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කර ඇත. ඒ අනුව පසුගියදා ජපානයේ සහ ඔස්ටේ්‍රලියාවේ වත්මන් විදේශ ඇමැතිවරුන් සහ ආරක්ෂක ඇමැතිවරුන් විසින් තම දැඩි අවධානය මේ තත්ත්වය සඳහා යොමුකර...

Read more
චීනයෙන් විකිරණ කාන්දුවක්!

චීනයේ තියෙන විශාලතම න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ කාන්දුවීමක් සිදුවන්නට පටන්ගෙන ඇතැයි පැවසෙන සිදුවීමක් හේතුවෙන් ඇමෙරිකාව ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙලෙස බාහිර පරිසරයට නිකුත් වන විකිරණශීලීතාව දැඩි තක්සේරු කිරීමකට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කරමින් සිටී. චීනයේ ග්වැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ...

Read more
Page 161 of 214 1 160 161 162 214

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more