අද කාලෙ බොහෝ දෙනෙක් ලබාගන්න සිහින දකින ලෞකික සැප සම්පත්වලින් පිරුණු ජව සම්පන්න තරුණයෙක් තමන්ගෙ සුරූපී බිරිය, සිඟිති දරුපැටවුන් දෙන්නා විතරක් නෙවෙයි ඔස්ටේ්‍රලියාවෙ ගතකරපු සුපිරි ජීවිතයත් අත්හැරලා ලංකාවට ඇවිත් පැවිදි වෙනවා. ඇඟ පුරාම පච්ච කොටාගත්ත, බොහොම විසේකාර තරුණයෙක් මේ විදියට...
Read moreභාරත අගමැති නරේන්ද්‍ර මෝදි පරිසරය ආරක්‍ෂා කිරීම සඳහා “තනි වචනයක ව්‍යාපාරයක්” One Word Movement පිළිබඳ යෝජනාවක් ග්ලෝස්ගෝව්හි පසු ගියදා පැවැති සමුළුවේදී ඉදිරිපත් කෙළේය. “තනි වචනය” LIFE යන්න බවද, එය Lifestyle for Environment “පරිසරය සඳහා වන ජීවන රටාව” යන්නෙහි කෙටි යෙදුම...
Read moreතිබ්බතයේ (ටිබෙට්) ක්වින්ගයි ප්‍රාන්තයේ වෙසෙන එඬේර ප්‍රජාවගේ පාරම්පරික ඉඩකඩම් දේපොළ සියල්ල තමන්ට පවරා දෙන ලෙසට චීන බලධාරීහු ඔවුන්ට බලකරමින් පැවරුම් ලේඛනවලට අස්සන් ගැනීමට සැරසෙති. තිබ්බතවාසී වර්තමාන එඬේර ප්‍රජාවද ඈත අතීතයේ විසූ සිය මුතුන්මිත්තන් ගත් මඟම යමින් ගව රැළ තැනින් තැන...
Read moreවෙස්මිනිස්ටර් ක්‍රමයේ පාලනයක් ක්‍රියාත්මක රටවල්හි පාර්ලිමේන්තුවල අනිවාර්ය අංග අතරින් මුල්තැනක් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයාට හිමිවෙයි. එම විශේෂ තනතුර තවත් විශේෂ වන්නේ පාර්ලිමේන්තුවේ සෙංකෝලය දැරීමේ හා එය ආරක්ෂා කිරීමේ වගකීමද ඔහුට පැවරෙන බැවිනි. වේත්‍රධාරිවරයාට ඉංග්‍රීසි භාෂාවෙන් ලබාදෙන හැඳින්වීම වන්නේ Sergeant-at-Arms යන්නයි. එහි ‘සෙංකෝලය...
Read moreඋදේම ලිපියක් ලියන්න කරුණු එකතු කෙරුවා. කරුණු එකතු කරලා ඉවර වෙද්දි දැනුණා පුදුම සන්තෝෂයක්. ඒ කියන්නේ කරුණු එකතු කරද්දි දැනුණෙත් පුදුම ජොලියක්. වෙලාවකට හිතුණා මම මිස්ටර් බීන්ගෙ, නැත්නම් චාලි චැප්ලින්ගෙ මේ ඔක්කොම චරිත එකතු වෙලා හදපු එක චිත්‍රපටයක් බලනවද කියලා....
Read more‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා’ කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. ඒත් මේ කතාව කියන්නේ ධනාත්මක දේට නෙවෙයි. ඍණාත්මක දේටයි. උදාහරණයක් විදහට ගමක නම් අසල්වැසියන්ට උදව් උපකාර කරමින් යහපත් විදියට ජීවත් වන පුද්ගලයකුගේ පුතෙකුත් තමන්ගේ තාත්තා වගේ ජීවත් වෙන්නේ...
Read moreලංකාවෙ සැඟවුණු ගම්මානයක් තමයි මේ ලකේගල කියන්නේ. ලකේගලත් එක්ක ගෙතුණු කතා බොහොමයක් තියෙනවා. රාවණා රජ දවස ඉඳන්ම මේ ලකේගල එහෙම නැත්නම් ලග්ගල, නාරංගමුව, රාවණාගම, මීමුරේ වගේ ගම්මානවල බොහෝ කතා සැඟවිලා තියෙනවා. අපි එනවා ලකේගල නාරංගමුවට. නාරංගමුව හැදුණු හැටි ඔබ දන්නවද?...
Read moreනියම විප්ලවය බිහිවන්නේ රටේ සියලු පුරවැසියන්ට එහි පීඩනය දැනුණු විට බව මාක්ස්ලා, එංගල්ස්ලා ඇතුළු සමාජවාදය පිළිබඳ විශ්ලේෂකයෝ බොහෝ තැන්වල කියා තිබේ. කිරි උරා බොන ළදරුවාගේ සිට බුලත් විට හපනා මහල්ලා දක්වා යම්කිසි අවස්ථාවක දේශපාලන, ආර්ථික පීඩනය දැනෙනා බව ඒ සමාජවාදය...
Read moreපූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි. එහෙම කිව්වට කවුරුත් උන්වහන්සේව නමින් දන්නේ නැහැ. මොකද උන්වහන්සේ ටී.වී. චැනල්වල විචිත්‍ර ධර්ම දේශනාවලට සහභාගි වෙන්නෙ නැති නිසා. පත්තරවල ධර්ම දේශනා සම්බන්ධයෙන් ලිපි පළ නොකරන නිසා. හැබැයි උන්වහන්සේ සමාජ මාධ්‍ය ජාලවල නම් අතිශය ප්‍රසිද්ධ චරිතයක්. ඒ,...
Read more‘මේක ඇත්තටම ලෝක යුද්ධයක් වගේ එකක්. යුද්ධයකදී මිනිස්සු ආයුධ භාවිත කරනවා සටන් කරන්න. ඒත් මේ යුද්ධයේදී ආයුධ නැහැ. මේ භයානක යුද්ධය ඇති වන්නේ මනුෂ්‍ය වර්ගයා සහ වෛරසයක් අතරයි. මේක ආයුධ භාවිත කරන යුද්ධයකට වඩා ඉතාමත් භයානකයි. 2019 වසරේ නොවැම්බර් මාසයේ...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.