ඉන්දියන් සාගරයේ මුතු ඇටය නම් විරුදාවලිය ලත් අපේ මේ පුංචි දිවයිනේ ඉපිද ලෝකය බැබැළවු කාන්තාවන් බොහෝ දෙනෙක් සිටිනවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිවරිය වශයෙන් පත්වී අපේ රටේ නම ලොව ඉහළින්ම සටහන් කරන්නට සමත් වුණා. ඉන් අනතුරුව ගතවූ දශක ගණනාවක...
Read moreපාකිස්තානයේ “රිංගන්නන්” Hacker ඇෆ්ගනිස්ථානයේ පිරිසකට මුහුණු පොත් මගින් “විනකටින්නට” ඉලක්ක ගනිමින් සිටිති. ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලෙයිබානුවන් අත්පත් කරගැනීමට පෙරාතුව පැවැති පාලනාධිකාරියේ (ආණ්ඩුවේ) බලධාරීනට පක්‍ෂපාතිතත්වය දැක්වූවන්ට “විනකටින්න ”මේ පිරිස ක්‍රියාකරති. මේ හානිකර කණ්ඩායම පිළිබඳ රහසිගතව ගවේෂණයක් පැවැත්වූ පිරිසක් තමන් විසින් අනාවරණය...
Read more“හායි මෝදි, භාරත් කා ගෙහ්නා” යනුවෙන් ගායනා කරමින් ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝව් නගරයේ “ග්ලාස්ගෝව්” හෝටලයේ පැවැති “දේශගුණික විපර්යාසය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සමුළුවට” (කොප් 26) ගිය අවස්ථවේ රැස්ව සිටි පිරිස ඔල්වරසන් හඬින් භාරත අගමැතිවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඒ අන්දමිනි. පසුගිය ඔක්තෝබර 31...
Read moreචීන අත්‍යන්ත බස්නාහිර සිංජිඈං කලාපයේ කටයුතු කළ ආකාරය පිළිබඳ එක්සත් ජනපදය, මහා බි්‍රතාන්‍යය, යුරෝපා සංගමය සහ කැනඩාව යන රටවලින් පවා පැසසුම් ලත් පනස්අට හැවිරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෑන්ං ජන්ෂේං, තම පක්‍ෂයේ තිබ්බත ස්වතන්ත්‍ර කලාපීය නායකයා වශයෙන් උසස්වීමක්ද සමග චීන කොමියුනිස්ට් පක්‍ෂය...
Read moreකාලයත් එක්ක මිනිස්සු වෙනස් වුණා. ලෝකෙ දියුණු වුණා. ලෝකෙ දියුණු වෙනකොට මිනිස්සු තමන්ගෙ පහසුවට බොහෝ දේවල් හොයාගත්තා. ඒ අතර උයන්න පිහින්න, කන්න බොන්න, ජීවත් වෙන්න අපි විවිධ උපක්‍රම හදාගත්තා. ඒ හැම උපක්‍රමයක්ම අපි හදාගත්තේ අපේ ජීවිත පහසුවෙන්න, ජීවිත ආරක්ෂා කරගන්න,...
Read moreඑල්.ටී.ටී.ඊ. යුද්ධය කාලෙ නිතර නිතර පෙනී හිටපු මහාචාර්ය රොහාන් ගුණරත්න පසුගිය කාලෙ දකින්න ලැබුණෙ නෑ. එල්.ටී.ටී.ඊ. යුද්ධයත් ඉවර වුණා. යුද ජයග්‍රහණය සැමරුවා. නමුත් ඔහුව දකින්න ලැබුණේ නෑ. හැබැයි දැන් මහාචාර්ය රොහාන් ගුණරත්න නැවත එළියට එනවා. පාස්කු ප්‍රහාරය සිදුකරපු ත්‍රස්ත කල්ලිය...
Read moreපොදුවේ ගත් කල ලෝකයේ සිටින අලි ඇතුන්ගේ වර්ණය තනිකරම කළු පැහැය වෙයි. එහෙත් සමහර රටවලින් බොහෝ දුර්ලභව හමුවූ ‘සුදු අලි’ ගැනද කතාන්දර අසන්නට ලැබේ. සත්ව ලෝකයේදී සමහර සතුන් ඔවුන්ගේ ශරීරයන්ගේ ඇති ‘මෙලනින්’ වර්ණකය අඩුවී ‘ඇල්බිනෝ’ තත්ත්වයට පත්වී සුදට හුරු වර්ණයකින්...
Read moreදැන් ලංකාවෙ ව්‍යාපාරිකයන්ගෙ කතන්දර ඉස්සරට වඩා වෙනස්. ඥානම් මුදලාලිලා, සිද්ධාලේප වෙදමහත්තයලා සතේ දෙක සාක්කුවෙ දාගෙන කොළඹ ඇවිල්ලා දැවැන්තයො වෙච්ච කතන්දර අපි කියවලා තියෙනවා. හැබැයි දැන් ඊට වඩා වෙනස් විදියටයි අපට කතන්දර අහන්න ලැබෙන්නේ. ඉස්සර කතන්දර කියෙව්වට දැන් කියවන්නෙ නෑ. දැන්...
Read moreඅර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝෂියස් මෙරට ඉතිහාසයට එක්වූ ප්‍රකට නම් දෙකකි. ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධව ඉතිහාස පොතට එක්වූ මේ දෙදෙනාට එරෙහිව මේ වන විට අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ඒ අනුව එය මේ වන විට අධිකරණ කටයුත්තක් බවට...
Read more“මගේ මහත්තයා අහිංසක කෙනෙක්. කොහේ හරි ඉන්නවා නම් මගේ මහත්තයාව ගෙනත් දෙන්න පිං අයිති වෙයි… එයාව අතක් පයක් කඩලා හරි පුළුවන් නම් ගෙනත් දාන්න. මගේ දරුවෝ දෙන්නාට තාත්තා කෙනෙක් ඕනේ… අපි හරිම සතුටෙන් ජීවත්වුණු පවුලක්… අපිට කරදර පිට කරදර තිබුණු...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.