‘අලුත් දෙයකට අත ගැසීමට බියවීම නිසා, අවුරුදු දහඅටක් පමණ පුවත්පත් කතුකම කරමින් මම කාලය ගෙවීමි. පත්‍ර හිමියන්ට උවමනා දේ ලිවීම ඇතැම් විට කතුකම කරන්නාගේ හිත් වේදනාවට හේතු වුවද පහසු කාරියකි. එවැනි කතු වැකියක් හෝ ලිපියක් මා ලියූවේ කලාතුරකින් දවසකයි. මට...
Read moreපහුගිය සතිය ගෙවී යන්නේ රට උණුසුම් කළ විශේෂ පුවත් කිහිපයක් සමගය. ඒ අතර ඇහුණු එක ප්‍රවෘත්තියක් වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරන පාතාල ලෝකය හා සම්බන්ධ සිදුවීමකි. මේ කතාව දෙමටගොඩ හා බැඳී තිබුණේය. දෙමටගොඩ චමින්දගේ සහ දෙමටගොඩ රුවන්ගේ කතන්දරය...
Read more‘ගෙරි කටු පෝර’ ගැන අපේ වැඩිහිටියන් කතා කරනු ඇසී තිබුණත් ඔවුන් ‘අසූචි පෝර’ ගැන කතා කරනු ඇසී නැත. එහෙත් මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ එවැනි කර්මාන්තශාලාවක් තිබූ බව ඇතැමුන් කියනු නම් ඇසී තිබේ. කෙසේ වෙතත් වී ඇටය ‘බුද්ධ භෝගයක්’ ලෙස සලකන ගොවීන්...
Read moreපත්තර ලෝකයේ හිටපු විවිධ චරිත අතර බී.ඒ. සිරිවර්ධන මහත්තයා කියන්නේ අකුරුවලින් වෙනස් හරඹ කරපු කෙනෙක්. මේ ඒ විදයට සිරිවර්ධන මහත්තයා ඇත්ත පත්තරේ වෙනුවෙන් දාපු තව අකුරු සෙල්ලමක්. මෙහෙමත් දුෂ්ටකමක් මුන් දැන් මිල වැඩිකරන්නේ ‘පුළුවන් නම් හෙඩිං දමාපියව්’ කියා අපටම අභියෝග...
Read moreබැබිලෝනියානු නීතිය, රෝම නීතිය, ඊජිප්තු නීතිය ලොව අතිශයින්ම ඉපැරැණි නීති සම්ප්‍රදායන් ලෙසට සැලකෙයි. මෙම නීති සංස්ථාවන් වසර 1500 - 3000 පමණ කාලයක් දක්වා ඉපැරැණි ඒවා වෙයි. කෙසේ හෝ කලින්, කලට මෙම නීති සම්ප්‍රදායන් හරහා ලෝකයේ එක්, එක් රටවලට ආවේණිකව විවිධ...
Read moreඅපේ එදිනෙදා වහරට වැදගත් පුද්ගලයන්ගේ කියමන්, සාහිත්‍යයේ සහ ඓතිහාසික ප්‍රකාශනවලින් ගත් කියමන් යෙදුම් නිරන්තරයෙන් ගැනේ. “වෛරයෙන් වෛරය නොසන්සිඳේ” බුදුන් වහන්සේ ලොවට කරුණාව පතුරන අන්දම එමගින් දෙසූහ. “මේ පාපය නොකළ තැනැත්තා පළමු ගල් පහර ගසන්නැ”යි කියමින් ජේසුස් ස්වාමි දරුවාණෝ ‘සුං මදනා’...
Read moreමාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහත්තයා පහුගිය දොහක තමන්ගේ යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් හරි අපූරු ගමනක් ගිහිල්ලා තිබ්බා. හරිම අමුතු තැනක හරිම වෙනස් ජීවිතයක් ගතකරන හරිම ලස්සන කතාවක් නිසා අපි එතැන ටිකක් නතර වෙලා, හරීන්ද්‍රගෙ වචන මේ විදියට පාඨක ඔබට පේන්න අකුරුවලට...
Read moreසමාජයේ ගැටෙද්දි අපට විවිධාකාර පුද්ගලයන් හමුවෙනවා. ඔවුන් ගැන විවිධ දේවල් අසන්නට දකින්නට ලැබෙනවා. මේ, එවැනි විශේෂ සිදුවීමක්. කොළඹ වරාය නගරයේ වැලි කඳු ධාවන පථය (ATV) විවෘත කිරීමේ උත්සවය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමැතිවරු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණා. ඒ...
Read more‘ග්‍රීක දේව පුරාණයේ’ නොහොත් ‘ජන පුරාණයේ’ කියැවෙන ‘සියුස්’ නැමැති දෙවියා විසින් ‘පැන්ඩෝරා’ නැමැති සුරූපී තරුණ යුවතිය වෙත අපූරු විස්මිත තෑග්ගක් ලබා දී ඇත. මෙය එක්තරා ආකාරයක අරුම, පුදුම පෙට්ටියකි. පැන්ඩෝරාට අයිති පෙට්ටිය හෙයින් එයට ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ යැයි නම් තැබිණි. මෙම...
Read moreපොහොර නැවේ කතා වස්තුව තව දුරටත් අලුත් වෙමින් තියෙන්නෙ. එය රටට හිතකර ලෙස කොහොම විසඳේ දැයි හිතාගන්නට නොහැකියි. 27 වැනිදා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැතිතුමන් මේ ගැන කියා තිබුණේ මෙහෙම. ‘නැව චීනෙන් පිටත් වෙන්න කලින් බලපත්‍රයක් ලබාගත යුතුයි. මේ වාණිජ බලපත්‍රයක්...
Read moreරජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.