• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

චීනය ටිබෙට් ඉඩම් කොල්ලයක!

November 24, 2021
in News, Politics
Reading Time: 2 mins read
A A
චීනය ටිබෙට් ඉඩම් කොල්ලයක!
Share on WhatsAppShare on Facebook

තිබ්බතයේ (ටිබෙට්) ක්වින්ගයි ප්‍රාන්තයේ වෙසෙන එඬේර ප්‍රජාවගේ පාරම්පරික ඉඩකඩම් දේපොළ සියල්ල තමන්ට පවරා දෙන ලෙසට චීන බලධාරීහු ඔවුන්ට බලකරමින් පැවරුම් ලේඛනවලට අස්සන් ගැනීමට සැරසෙති.

තිබ්බතවාසී වර්තමාන එඬේර ප්‍රජාවද ඈත අතීතයේ විසූ සිය මුතුන්මිත්තන් ගත් මඟම යමින් ගව රැළ තැනින් තැන දක්කා යමින් ජීවත් වෙති.

මේ පිරිසට හිමි පාරම්පරික ඉඩම්වලට ඇතුළුවීමට පවා ඉඩ නොදී ඔවුන්ගේ ඉඩකඩම් තමන්ට ලිඛිතව පවරා දෙන ලෙසට චීන බලධාරීන් විවිධ අන්දමේ බලපෑම් කරන බව තිබ්බතයේ ‘රේඩියෝ ෆ්‍රී ඒෂියා’ සේවය නිවේදනය කරයි.

චීනයේ වෙන්ඩුඕ පළාතේ තිරුන්ඩි එඬේර ජන කලාපයේ වෙසෙන එඬේර ප්‍රජාවගේ ඉඩකඩම් මේ අන්දමින් කොල්ලකා තිබේ.

වීන ආණ්ඩුව දැනට වසර පනහකට පෙරදී තිබ්බත එඬේර ප්‍රජාවට රිසි සේ සිය ගවයන්ට තණ කවාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඉඩදී තිබිණි. ඒ කාලය අවසන් බව දැන් චීන බලධාරීහු ප්‍රකාශ කරති.

තිබ්බත ප්‍රජා නායකයකු සහ ඔහුගේ බෑනා කෙනකු පසුගිය අගෝස්තු මාසයේ මුල් සතියේදී ක්වින්ගයි ප්‍රාන්තයේ ගවයන්ට තණ කවමින් සිටිදී අත්අඩංගුවට ගෙන ඇති බව තිබ්බතයේ ‘රේඩියෝ ෆ්‍රී ඒෂියා’ සේවය නිවේදනය කර තිබේ.

SendShareShare
Previous Post

ආණ්ඩුව මාධ්‍යයට අලුත් නීති ගේන්න ලෑස්ති වෙයි!

Next Post

පරිසරය රැකීමට මෝඩිගෙන් තනි වචනයක්!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.