ලෝක ඉතිහාසයේ ආකර්ෂණීය රාජ්‍යයක්වූ ග්‍රීසිය, 2009 වසරේ සිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටී. වර්තමානයේ යම් සාධනීය තත්ත්වයක් පෙන්වූයේ නමුත් අදටත් ග්‍රීසිය එකී අර්බුදයෙන් මුළුමනින්ම ගැළවී නැති බව විදෙස් විත්ති විචාරකයෝ පවසති. සංවර්ධිත රාජ්‍යයක් මුහුණදේ යැයි අපේක්ෂා නොකළ තත්ත්වයකට එරට ඇද...
Read moreජේ.ආර්. ජයවර්ධනගෙ ආණ්ඩු කාලෙ මැයි දිනය තහනම් දිනයක් බවට ප්‍රකාශයට පත් කළ විට එයට අභියෝග කරන්න එවක ලංකාවෙ ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් බය විය. නමුත් ඒ වෙලාවෙ එම තහනමට අභියෝග කරන්න ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ජනකාන්ත...
Read moreඔහු නමින් රොෂාන් මහානාම. රොෂාන් මහානාම කිව්වම බොහෝ දෙනෙක් ඔහුව දන්නවා. ඒ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට. ඔහු ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කරලා තියෙනවා. ලකුණු 2,576ක් අරගෙනත් තියෙනවා. ශතක 04ක් සහ අර්ධ ශතක 11ක් ඔහු රැස්...
Read moreසාමාන්‍යයෙන් අප්‍රේල් පළමුවැනිදා අපි හඳුන්වන්නේ මෝඩයගෙ දවස විදියට. ඒක ලංකාවෙ, ලෝකයෙම තියෙන එක්තරා නියමයක්. අප්‍රේල් පළමුවැනිදාව ඒ තරම් විශේෂ දවසක් නෙවෙයි. බොහෝ දෙනෙක් කරන්නේ කාට හරි බොරුවක් කියලා රවට්ටන එක. හැබැයි හැමදාම බොරුවලින් රැවටිච්ච ජාතියක් වෙච්ච අපිට අප්‍රේල් පළමුවැනිදාව විතරක්...
Read moreකලාකරුවන් දේශපාලන වේදිකාවට නගින පැටර්න් එක ලොව පුරා හැම දේශයකම ආරම්භ වුණේ අදක ඊයෙක නෙවෙයි. අසල්වාසී ඉන්දියාව ගත් විට වුවද කොලිවුඩයෙන් එම්.ජී.ආර්. සහ ජයලලිතා පැමිණ ඉන්දීය ලෝක් සභාව උඩුයටිකුරු කර දැමූ කතන්දරය ලොව පුරා පැතිර ගියේය. බොලිවුඩයෙන් තොරතුරු බිඳක් ගත්...
Read moreඅද වෙනකොට අපට රට වටෙන්ම අහන්න දකින්න ලැබෙන්නේ මේ වන විට උද්ගත වෙලා තිබෙන ආර්ථික අර්බුදයට එරෙහිව උද්ඝෝෂණ, විරෝධතාවලට එක්වෙලා ඉන්න දහස් ගණන් මිනිසුන්ගේ සටන්පාඨ. ඒ උද්ඝෝෂණ උග්‍ර අතට පත්වුණාම ගැටුම්කාරී තත්ත්වයන් දක්වා දුරදිග යන අවස්ථාත් පසුගිය දිනවල දැකගන්නට ලැබුණා....
Read moreඅරාබි වසන්තය පටන්ගත්තේ මෙයට දශකයකට පෙරය. අරාබි වසන්තයට පෙර ලංකාවේ වසන්තය කරළියට ගෙන ආවේ ජවිපෙ නායක රෝහණ විජේවීරය. එයට වසන්තය කියන නම හොඳටම ගැළපෙන්නේ 1971 අප්‍රේල් වසන්ත මාසයේ බක් මහ කැරැල්ල නමින් 71 කැරැල්ල පටන්ගත් නිසාය. විජේවීර ඒ කැරැල්ල පදනම්...
Read moreසුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දිනෙක පැවැත් වූ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී කියූ කාරණයක් ගැන අපට මේ සතියේ ලියන්නට හිතුණේය. ඒ, ඔහු සජිත්ගේ කෑම පිළිබඳව කියූ කතාවයි. සජිත්ගේ හෝ විජේවීරගේ හෝ වෙනත් දේශපාලකයකුගේ හෝ කාගේ හෝ කෑම බීමෙන් අපට වැඩක් නැත. ඒ...
Read moreTNA එක සහ ජනාධිපති අතර පහුගිය දිනවල දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවතියේය. ඒ නායයන ආණ්ඩුව මොකක්ම හරි මුක්කුවක් හොයනා අතරය. මෙතෙක් ආණ්ඩුවේ ඕනෑම කහල ගොඩක් විලි ලැජ්ජා නැතිව සුද්ද බුද්ද කළ ඇමැතිවරු ආණ්ඩුවෙන් පලාගොස් අවසන්ය. ඒ අයම ගියාද, නැත්නම් පල නොකියා...
Read more‘මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්… කැලණිය රජමහා විහාරයෙන් සුවිශේෂ නාග රාජයෙක් මතුවෙයි. රනින් තැනූ කරඬුවක් හිසින් ගත් මෙම සුවිශේෂ නාග රාජයාගේ දර්ශනය රටේ හෙට දවස ගැන ඉතා සුබදායක නිමිත්තක් කියාපාන වාසනාවේ සහ සෞභාග්‍යයේ සංකේතයක් බව එහි වැඩවසන නායක ස්වාමින්වහන්සේ සඳහන්...
Read moreඅප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.