Saturday, June 13, 2026
 
අද ලංකාවට වෙලා තියෙන දේ ගැන අවුරුදු 110කට කලින් මැකලම් ආණ්ඩුකාරයා කියපු ටක්කෙටම හරි ගිය සාත්තරේ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් හැටනව ලක්ෂයත් ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් මේ දිනවල දවසේ වැඩි කාලයක් ගෙවන්නේ පෝලිම්වලය. එක පෝලිමකින් තව පෝලිමකට ආදී වශයෙන් පෝලිම්වලම රැය පහන් කරනා ඔවුහු මහ මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදීද තම තමන් ලබාදුන් ඡන්දය ගැන පසුතැවෙති. එහෙත්...

Read more
වාහනේට හැමදාම ගැහුවත් දන්නවද මේ පෙට්‍රල් 92යි 95යි කියන්නේ මොකද්ද කියලා!

ඔබ මේ දවස්වල ඩීසල් ගහන්න පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්නව නේද? මේ ඩීසල් පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න අතරතුරේ අපට දැනගන්න හම්බවෙන සමහර කාරණා තියෙනවා. 92 පෙට්‍රල්, 95 පෙට්‍රල් කියලා වර්ග තියෙනවා. මේ පෙට්‍රල්වල 92, 95 කියන එක තීරණය වෙන්නේ ඒවායෙ ඔක්ටේන්...

Read more
පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

එළැඹෙන අප්‍රේල් 21 වැනිදාට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ එල්ල වූ තුප්පහිම ප්‍රහාරයට වසර 03ක් සම්පූර්ණ වීමට නියමිතය. මේ ප්‍රහාරය සම්බන්ධවද සියලු පාර්ශ්ව නිරුවත් බව අපි එළිපිටම ප්‍රකාශ කරන්නේ බයෙන් සැකෙන් තොරවය. මේ රටේ දේශපාලකයෝ දේශපාලන වේදිකාවල වහසි බස් දෙඩූමුත්...

Read more
A-B-C-S-W අකුරු අස්සෙ හිරවෙලා…! දරුවන්ගේ හීන ගොඩක් නොපෙනෙන්නට සැඟවිලා…!

අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය බොහෝ දරුවන්ට ඔරොත්තු නොදෙන බව දිනෙන් දින වාර්තා වන සිදුවීම්වලින් පැහැදිලි වන කරුණක්. ඇතැම් දරුවන් විභාගවලට මුහුණ දෙන්නේ මවුපියන්ගේ බලකිරීම් නිසා. තරගකාරී අධ්‍යාපන රටාවෙන් මිදීමට නොහැකි නිසා තවත් දරුවන් පිරිසක් බලහත්කාරයෙන්ම වාගේ ඒ තරගයට ඇතුළත්...

Read more

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ පැවති සත්‍යග්‍රහයට එක්ව සිටියේය. එම සේනාංකයේ සාමාජිකයන් වන කරු පරණවිතාන, නිශාන්ත වර්ණසිංහ ඇකුලු පිරිසක් ඊට එක්ව සිටියහ. මොවුන් දෙදෙනාම සමගි ජන බලවේගයෙන්...

Read more
ගමන කිලෝමීටර් 1750යි! අවුරුදු 100කට වඩා පරණ බයිසිකල් ටිකක නැගලා යාපනේ ගිහින් ආපු මොරටුවේ කොල්ලො සෙට් එක!

පසුගිය පෙබරවාරි 19 වැනිදා යක්කු ගස් නඟිනා ජාමයට මොරටුව රාවතාවත්තේ ශුද්ධ වූ එම්මානුවෙල් මුණිඳුන්ගේ පල්ලිය ඉදිරිපිට වූයේ තරමක කලබලයකි. ජව සම්පන්න තරුණයෝ පිරිසක් ස්වකීය මොටෝ සයිකල් පල්ලිය ඉදිරිපිට නතර කරගෙන මොකක්දෝ හෙයියම්මාරුවකට සූදානම් වෙමින් සිටියෝය. ඩිලෝ මෝටර්ස් නමින් මුද්‍රිත ටී...

Read more
ගමට බැංකුවක් ගේන්න තනියෙන්ම සටන් කරපු අහිංසක මිල්ටන් මාමා!

මිනිස්සුනට තියෙන්නේ විවිධ ආශාවන්. විවිධ වුවමනාවන්. සමහරු හීන දකින්නේ තම තමන්ගේ පෞද්ගලික දේවල් ඉටුකරගන්න විදිය. ගොඩක් මිනිස්සුන්ට එහෙම හීන තියෙනවා. ගෙයක් දොරක් හදාගන්න, වාහනයක් ගන්න, පවුලක් වෙලා පිළිවෙළකට ජීවත් වෙන්න, ඉඩම්කඩම් ටිකක් සල්ලිවලට ගන්න, පිටරට යන්න ඒ වගේ හීනත් එකක්...

Read more
පවුල් පාලනය බිඳ වට්ටවමින් ආසියාව පුරා හමා යන දරුණු දේශපාලන කුණාටුව ලංකාවටත් ඇතුළු වෙයිද?

එදා දිනය හරියටම 1987 වසරේ ජූලි 30 වැනිදාය. මුළුමහත් ශ්‍රී ලංකාවත් මෙන්ම මුළුමහත් ලෝකයත්, පුදුමයට පත්කරවන බියකරු සිදුවීමක් ඇති වූයේ එදින උදය වරුවේ. ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණි එවකට ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි මහතා, මෙරට තුළදී ඝාතනය කිරීමට උත්සාහ...

Read more
ඉල්ලුවොත් දෙනවා! ඒත් තවම ඉල්ලලා නෑ!

‘මහත්තයා, මම පසුගිය දවසක මගේ මෝටර් සයිකලේ හිස් ගෑස් බැරල් එකක් බැඳගෙන කිලෝමීටර් 18ක් දුර ගෑස් ලොරියක් පස්සේ ගියා ගෑස් බැරල් එකක් ගන්න. ගෑස් බාන කඩ හය, හතකට ලොරිය නැවැත්වුවත් එක තැනකින්වත් ගෑස් එක ගන්න හම්බවුණේ නැහැ. ඒ හැම තැනකම...

Read more
මල් වගේ පොඩි උන්ට ඕනෑ රට පවරන්ට ඒ පැටව් සුරකින්ට බැරි මොකෝ මහ උන්ට!

අතීතයේ සිටම අපේ රට සදාචාරත්මක අතින් වඩාත් ගුණාත්මක තැනක පැවැති බවට සාක්ෂි ඕනෑ තරම් තිබෙනවා. මවුපියන් තම දරුවන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කළා. දරුවන්, මවුපියන් වෙනුවෙන් යුතුකම් වගකීම් ඉෂ්ට කළා. ඒත් අද වන විට මේ සාරධර්ම බොහෝ ලෙසින් පිරිහී ඇති...

Read more
Page 145 of 214 1 144 145 146 214

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more