Monday, June 15, 2026
 
යුවාන් වැන්ග් 5 චීන ඔත්තුකාරයා ලංකාව භයානක යුද්ධයකට පටලවයිද?

මෙයට දශක හතරකට (වසර 40ක්) පමණ පෙර අප පාසල් යන සමයේදී කොළඹ මරදාන පැත්තේදී මෙවැනි අපූරු මිනිසුන් රාශියක් දැක ඇති අයුරු මට ඉතා හොඳින් මතකය. ‘කොණ්ඩෙ බැඳපු චීන්නු’ මෙම අපූරු මානව වර්ගයාය. මරදාන හන්දිය ආසන්න ප්‍රදේශයේ වෙළෙඳසල් ගණනාවක මෙම මිනිසුන්...

Read more
ගල්, තෙල් සහ මල්…

ශ්‍රී ලාංකිකයන් යනු කුමන ආකාරයක මානව කොට්ඨාසයක් දැයි හරියටම කීමට ජාන විශ්ලේෂණයක් කළ යුතු යැයි ලියුම්කරු විශ්වාස කරයි. ළිඳට වැටුණු කළ ඉන් ගොඩ ඒමට උත්සාහ ගනු වෙනුවට එහිම ජීවත් වීමට අවශ්‍ය පසුබිම සාදාගන්නට වෙහෙසෙන ඔවුහු තමන් වෙත එන විපත් වින්දය...

Read more
කවුද මේ පැතුම් කර්නර්?

රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහිව ගාලුමුවදොර පිටියෙන් ආරම්භ කෙරුණු මහා ජන අරගලය මේ වන විට යම් කූඨප්‍රාප්තියකට පැමිණ තිබෙනවා. එහිදී අපේක්ෂා කළ මූලිකම අරමුණු සියල්ල ඒ අයුරින්ම සාක්ෂාත් කරගැනීමට නොහැකි වුවත්, අරගලය 100%ක්ම අසාර්ථක වූවා යැයි කියන්නට බැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන්...

Read more
හිමාලයේ කෛලාස කන්දේ සහ කතරගම වැඩවසන අද්භූත දෙවියා කවුද?

ලංකාවේ පැරැණිතම සම්ප්‍රදායක් වන්නේ යාපනයේ සිට නැඟෙනහිර වෙරළ තීරය ඔස්සේ කතරගම දක්වා පාද යාත්‍රා පාද වන්දනාවයි. යාත්‍රාවේ මූලාරම්භය මිථ්‍යා කතාවන් බොහෝමයකින් වැසී පවතී. එය ආරම්භ වූයේ කතරගම දෙවියන් අපේ වෙරළට ගොඩබැස කතරගමට පාගමනින් ගිය බවට සඳහන් වන අනුවාද කතා කිහිපයක්...

Read more
පොලිසිය අල්ලන්න හදන උසාවියෙන් සහනයක් ඉල්ලන කවුද මේ ජීවන්ත පියතුමා…

අමිල ජීවන්ත පියතුමා සොයා විශේෂ පොලිස් භට කණ්ඩායමක් රත්නපුර ප්‍රදේශයේ දේවස්ථානයක් වැටලූ පුවත පසුගිය දවසක මාධ්‍ය පුරා පළවිය. පියතුමකු වැටලීමට පොලිසිය එලෙස දේවස්ථානය පීරූ හේතුව මොකක්ද? හේතු නම් කිහිපයක්ම වේ. එලෙසම එකී හේතු හිතන තරම් සුළුපටුද නොවේ. රජය පවසන අන්දමට...

Read more
පොදු රාජ්‍ය මණ්ඩල අහසෙ පායපු අපේ තරු…

2022 වසරේ පදක්කම් ඉඩෝරය නිම කරමින් පළමු පොද වැස්ස වුණේ ඉසුරු ඩිලංක. සුපුරුදු විදියටම මේ පදක්කම් අපිට ගෙනාවේ බර ඉසිලීමේ ක්‍රීඩාවෙන්. සාමාන්‍යයෙන් අපි දන්නවා පදක්කම් නැතිව සුසුම් හෙළමින් ඉන්න අතරෙ අපිට යම් සැනසුම් සුසුමක් ගෙනාපු ක්‍රීඩාවක් තියෙනවා නම් ඒ බර...

Read more
ගුරු තරු නිමී යන්නේ පෙරඹර අහසෙන් කළ වරදක් ද දරුවෝ! කාටත් රහසෙන් මහේෂ් දුග්ගන්නාරාල සර් හදිස්සියෙම නික්ම ගිහින්…!

පහුගිය දවසක බණ්ඩාරවෙල දරු දැරියො දහස් ගණනක් හඬවමින් ලංකාවෙ ටියුෂන් ගුරුවරයෙක්ගෙ මරණය සිදුවුණා. සාමාන්‍යයෙන් මේ කාලෙ හරියට මරණ සිද්ධ වෙනවා. අපට කවුරු වුණත් මනුෂ්‍යයෙකුගේ මරණය ඛේදවාචකයක්. ඔහු මියගියේ කොහොමද කියන එකට වඩා ඔහු මියගියෙ ඇයි කියන එක තමයි ප්‍රශ්නය. රටට...

Read more
අපි ඔක්කොම බලන් ඉන්නවා සිංහබාහු නැගිටපන්…

අපට සිටින අතිදක්ෂ සිනමාවේදියෙක්, ප්‍රවීණ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම දක්ෂ ගායකයකුද වන ජැක්සන් ඇන්තනී මහත්මයා පසුගිය දිනෙක බරපතළ අනතුරකට මුහුණ දුන්නා කියන පුවත ඔබ හැම දෙනාම දන්නවා. අනුරාධපුර ප්‍රදේශයේ රූගත කිරීමකට සහභාගි වෙලා නැවත නවාතැන වෙත යමින් සිටියදී ඔහු ඇතුළු...

Read more
චීනා ලංකාවට දුන් වුෂු සෙල්ලම බෙලි කපාගෙන මඩ ගාගෙන ලංකාවෙම අය නැති කරයිද? ඇයි මෙහෙම වෙන්නේ? ලංකාවේ වුෂු ලොක්කා මානෙල් ධර්මකීර්ති කතා කරයි…

වුෂු හෙවත් කුංග්ෆු ලංකාවෙ ප්‍රධාන ධාරාවේ ක්‍රීඩාවන්ට අයත් වූ ක්‍රීඩාවක් නොවේ. බොහෝ පහළ සමාජ ස්ථරයන්ට චණ්ඩිකම් පෙන්වීමේ අවියක් ලෙස තිබූ මෙම ක්‍රීඩාව මෙරට මෙන්ම අන්තර්ජාතික තලයේ ජයග්‍රහණ ලබාදෙන වැදගත් ක්‍රීඩාවක් බවට පත්කිරීමේ කාර්යයේදී එහි ප්‍රබලම භූමිකාවක් ඉටු කළ අයකු ලෙස...

Read more
අවුරුදු 3ක් අවුරුදු නෑ! අවුරුදු 3ක් වෙසකුත් නෑ! පාස්කු මිනීමැරුම්වල සාපෙද මේ?

2019 අප්‍රේල් මාසේ 21. පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයත් එක්ක අපට වෙසක් පෝය නැතිවුණා. අපි අන්තිමට අලුත් අවුරුද්දක් සැමරුවේ 2019 අප්‍රේල් මාසෙ. අප්‍රේල් මාසෙ 21 වැනිදාට කලින් තිබුණු අවුරුදු උත්සව අපි සැමරුවට 21 වැනිදායින් පස්සේ අපිට කිසිම අවුරුදු උත්සවයක් පවත්වන්න බැරි...

Read more
Page 143 of 214 1 142 143 144 214