සුවෙන් ඉන්න හැඩට ඉන්න අපි හැමෝම වගේ කැමතියි. ඒත් අපිට එහෙම ඉන්න ටිකක් විතර ඔන්න අමාරුයි. මොකද අපි එහෙම ඉන්න හදනකොට ඔන්න පොඩි පොඩි බාධාවන් එනවා. අපිත් ඒ දේවල් ඔළුවට ඇරන් දුක් විඳිනවා. ඒත් ආයෙමත් එහෙම දුක් විඳින්න උවමනාවක් නෑ....
Read moreනවීන තාක්‍ෂණික දියුණුවත් සමගින් වැඩියෙන් ගුරුත්වාකර්ෂණය ගැන කතාබහ වුවද මෙය ඉතා දිගු ඉතිහාසයක් දක්වා සොයා බැලිය යුතු කරුණක්. මොකද අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය හොයාගන්න අවුරුදු දහස් ගණනකට පෙර මෙරට ජීවත් වූ හෙළයන් අහසින් ගමන් කළ බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා....
Read moreයමක් අත්පත් කරගැනීම කියන්නේ එක්තරා උමතුවක්. එක්තරා වූ ලෙඩක්. ඔය ලෙඬේ වැඩිපුරම හැදෙන්නේ මිනිසුන්ට. අන්න ඒ නිසයි අර සුනාමිය එන්න කලින් මුහුදේ වතුර පස්සට ගිහින් ගොඩබිම මතුවෙද්දි මිනිස්සු ඒකත් අත්පත් කරගන්න කියලා ගිහින් ඉල්ලන් කෑවේ. එතකොට අලි මිනිස් ගැටුමට ප්‍රධාන...
Read moreඅපි දැන් ඉන්නේ ලංකාවේ අඩියේ. ඒ කියන්නේ යට. හරියටම කිව්වොත් නම් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ. කතාවට කියන්නේ නම් මාතර කියන්නේ වැඞ්ඩොයි හඞ්ඩොයි රොඞ්ඩොයි ඔක්කෝම ඉන්න තැනක් කියලා. ඒත් අපි අද කතා කරන්නේ ඒ ගැන එහෙම නෙවෙයි. අපි මේ යන්නේ දේවාලයක්...
Read moreපහුගිය නිකිණි පුර පසළොස්වක පෝය දවසේ අපි බෞද්ධ විහාරස්ථාන කිහිපයකටම ගියා. ඇත්තටම අපි එහෙම ගියේ වන්දනා ගමනක්. කෑගල්ලෙන් පටන් ගත්තු වන්දනා ගමන අපි ඉවර කළේ අනුරාධපුරයෙන්. යන අතරමගදි අපි ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයකට යන්නත් අමතක කළේ නෑ. එදා පෝය දවසක් හින්දා...
Read moreයකුන් දහඅටක් මූලික කරගෙන දහඅට සන්නිය පැවැත්වෙයි. එය පහතරටට ආවේණික අංගයක් යැයි පැවැසීමේද වරදක් නැත. කෙසේ හෝ මෙය ඉතා බලවත් ශාන්තිකර්මයකි. වර්තමානයේ දහඅට සන්නිය ගැන එතරම් උනන්දුවෙන් කතා නොකළද අතීතයේ එය ජන සංස්කෘතිය තුළ පැවැති ජනප්‍රිය අංගයකි. ඊට සාක්ෂි පැරැන්නන්...
Read moreඅපගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ කදිම නිදර්ශන අනුරාධපුර පූජා භූමිය හා ඒ ආශ්‍රයෙන් හඳුනාගැනීම අසීරු නොවේ. මහින්දාගමනයෙන් පසු සිංහල සංස්කෘතිය බෞද්ධකරණයට බඳුන් වූ අතර කෙටි කලකින් භික්ෂු ශාසනයද මෙහි ස්ථාපිත විය. ක්‍රමයෙන් භික්ෂූන් වහන්සේ වර්ධනය වූ අතර රටේ රාජ්‍ය ගෙන ගිය...
Read moreදෙවියකුට යළිත් පණදිය හැකිද? යන පැනය විමසන විටක මතුවන තව ගැටලුවක් වන්නේ දෙවියන් මියයන්නේද යන කාරණයයි. මෙහිදී ජන ඇදහීම ඇතුළු ජනශ්‍රැතිය හැදෑරූ විද්වතෙකුගේ අර්ථකථන වෙත සමීපවීම වඩාත් සුදුසුවෙයි. රිචඞ් බැයුමන් නම් ජනශ්‍රැතිවේදියා සඳහන් කරන අන්දමට ජනශ්‍රැතියේ ඇතැම් ප්‍රධාන අර්ථකථන කාලයක්...
Read moreඅනුරාධපුර යුගය තෙක්ම දිවයන ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය පිහිටා ඇත්තේ වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙඩිවයිතකල්ලු, පෙරියකුලම් ප්‍රදේශයේය. වර්ග මීටර් 22,500ක පමණ ප්‍රදේශයක් පුරා විසිරී ඇති මේ පුණ්‍ය භූමියේ මායිම වන්නේ වර්තමානයේ චමලන්කුලම වැව ලෙස හැඳින්වෙන සමනල වැවෙනි. අලි...
Read moreඑදා සෙනසුරාදා දිනයක් වූයෙන් ලෙඩ රෝගවලින් පෙළුණු අය මෙන්ම අපල උපද්‍රව නිසාවෙන් ජීවිත ගැටලුවලින් දුක් විඳින ගැහැනු පිරිමි පිරිසකගෙන් කොණ්ඩදෙණියෙ පන්සල් භූමිය පිරී ඉතිරී ගොස් තිබිණි. මේ අතර කිසියම් කටයුත්තකට පැමිණ සිටි අයකු දේවාලයේ දොරකඩට පැමිණ බණ්ඩා ඇමතුවේය. “අනේ බණ්ඩා...
Read moreමට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.