• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හෙළ වෙද රහස්

September 7, 2019
in Mahawanshaya
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

සුවෙන් ඉන්න හැඩට ඉන්න අපි හැමෝම වගේ කැමතියි. ඒත් අපිට එහෙම ඉන්න ටිකක් විතර ඔන්න අමාරුයි. මොකද අපි එහෙම ඉන්න හදනකොට ඔන්න පොඩි පොඩි බාධාවන් එනවා. අපිත් ඒ දේවල් ඔළුවට ඇරන් දුක් විඳිනවා. ඒත් ආයෙමත් එහෙම දුක් විඳින්න උවමනාවක් නෑ. මොකද අපි ඔබට අද පාරම්පරික අත් වෙදකම් ටිකක් කියනවා. ඒ ටික ඔබ හරියට කළොත් කියවන ඔබටත් දැන් ඉඳන්ම සුවෙන් ඉන්න පුලුවන්.
(01) දත් කැක්කුමක් ඇවිත්ද?
ලුණු වතුරට විනාකිරි ස්වල්පයක් කලවම් කර කට සෝදන්න.
(02) ඇස් දෙක දනවා වගේද?
සමන්පිච්ච මල් වතුර භාජනයකට දමා රැයක් පෙඟෙන්නට හැර එයින් වාර කිහිපයක් ඇස් සෝදන්න.
(03) ඉන්නන්ට කරන්නේ මොකක්ද?
එඬරු තෙල් හෝ විනාකිරි දින කිහිපයක් ඉන්නනගේ ගාන්න. එසේ නැත්නම් බුරුල්ල ගෙඩි පොඩිකර ඉන්නන් මත ගාන්න.
(04) විළුඹ ඉරි තළලා ගිහින්ද?
සබන් මිශ්‍ර උණු වතුරෙන් විළුඹ සෝදා ඔලිව් තෙල් ගාන්න.
(05) හිස කෙස් ගැලවෙනවද?
පොල් කිරි ස්වල්පයක් ගෙන ඊට දෙහි ගෙඩියක ඉස්ම මිශ්‍ර කර හිසකෙස්වල හොඳින් පිරිමදින්න.
(06) නියපොතු අස්සේ වණ වෙලාද?
ලුණුවරණ කොළ දිය ලුණු සමඟ කොටා නියෙහි බඳින්න.
(07) සම පැහැපත් නැද්ද?
සැවැන්දරා මුල් සහ සුදු හඳුන් දෙවර්ගය ඇල් දියෙන් අඹරා සම මතුපිට ගාන්න.
(08) දදවලින් අවුලක්ද?
ඇත්තෝර කොළ ගෙන අමුකහ සමඟ අඹරා දදයේ ගාන්න.
(09) ඉකිළි කහනවා වගේද?
උණු දියෙන් හොරි ගෙන්දගම් අඹරා ඉකිළි තුළ ගාන්න.
(10) හිස්හොරි බෝ වෙලාද?
නෙල්ලි සහ උළුහාල් පොල්කිරට දමා තම්බා හිස සෝදන්න.
(11) හිසකෙස් කළු මදිද?
වදමල් අඹරා සතියකට තුන්වරක් හිසකෙස්වල ගාන්න.
(12) හිසකෙස් යනවද?
ඔලිව් තෙල් පොල්තෙල් පහනින් රත්කර හිසකෙස්වල ගාන්න.
(13) කුරුලෑත් ප්‍රශ්නයක්ද?
කලාඳූරු අල තන කිරෙන් අඹරා ගාන්න. එසේ නැත්නම් හක්බෙලි කටු දෙහි ඇඹුලෙන් උරච්චි කරගන්න. එසේත් නැත්නම් ආහාර ගත් පසු පිටි අල්ලෙන් මූණ පිසින්න. එය එක්තරා කෙමකි.
(14) අළුහම් තිබෙනවාද?
ඇඹුල් පේර කොළ අමුකහ සමඟ කොටා එම යුෂ අළුහම් ඇති තැන්හි ගා පැයකට පසුව නාන්න.
(15) ඇස් වටේ නගන එනවද?
හීන් තුත්තිරි බඩය ඇඟිල්ලට තදකර සීරීමෙන් වෑහෙන යුෂය කතා නොකර නගනයේ ගාන්න. මෙය කෙමකි.
නලින්ද සෙනෙවිරත්න

SendShareShare
Previous Post

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Next Post

කිරිඇල්ල කබීර්ගේ ‌‌රෙදි ගලවා නිරුවත් කරයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.