Sunday, July 12, 2026
 

Mahawanshaya

රජ කාලේ විහාර රාජකාරි කළ කතුන්

අතීතයේ සිටම ඉතිහාසය ලියැවී ඇත්තේ පිරිමි පාර්ශ්වය මූලික කරගෙනය. රාජ්‍ය පාලනයේදී පමණක් නොව බොහෝ කටයුතුවලදී පවා කාන්තාවන්ට වඩා වැඩි ඉඩකඩක් පිරිමි පාර්ශ්වය උදෙසා වෙන්ව තිබූ බව හඳුනාගත හැකිය. එහෙත් කාන්තාවන් ද දේශපාලනය විෂයයෙහිත්, වෙනත් කර්මාන්ත විෂයයෙහිත් යොමුවී සිටි බව හඳුනාගත...

Read more
ඉතිහාසයේ රහස් දන්න නිහඬ සාක්ෂිකරුවෝ

පුවරු ලිපියක් යනු ගල් පුවරුවක් මත ලියූ ලිපි විශේෂයකි. එදා රජ දරුවන්ගේ පටන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම රටේ ඉතා ප්‍රසිද්ධ සහ උසස් පුද්ගලයන්ගේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද වෙහෙර විහාර ආදී ආගමික සේවාවන් යනාදිය ගැන එකී පුවරු ලිපි තුළ සඳහන්ය. බොහෝ පුවරු ලිපි...

Read more
නිකවැරටිය බණ්ඩාර දේවාලයේ අභිරහස

ඉඟිනියාගල ඩී.ඇස්. සේනානායක සමුද්‍රය හදන කොට, වැව ඉහත්තාවේ තිබුණ. පැරැණි හුදකලා කැලෑ ගම්මාන කීපයක් වැවට යට වුණා. මේ ගම්මාන ආශ්‍රිතව ඉපැරැණි දේවාල දෙකක් තිබුණා. ඒ අතරින් බිබිල කොටබෝව දේවාලය වැවට යට වුණේ නෑ. ඒත් හාස්කම්වලින් පිරුණ නිකවැටිය දේවාලය යටවුණා. නමුත්...

Read more
ලොව හොදම කැම්පස් දහය

අපේ ලංකාවේ හුඟාක් දරු දැරියන්ගේ එකම සහ ලොකුම හීනය වෙන්නේ උසස් පෙළ කරලා ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහින් උසස් අධ්‍යාපනය ලබන එක. ඊට පස්සේ එතැනින් ගන්න ඒ උපාධියත් එක්ක තමයි ඔවුන් ජීවිතයේ ඊළඟ කොටස සැලසුම් කරන්නේ. ඔය හැමදේම කරන්න අපේ රටේ දරු...

Read more
සන්නසකින් හෙළිවූ රහස්

ශ්‍රී ලංකාවට දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගේ බලපෑම් එල්ලවීමේ ආරම්භක අවස්ථාව වශයෙන් අනුරාධපුරයේ මුල් යුගය ගත හැකිය. මෙහි මුටසීව රජුගේ පුත් සූරතිස්ස කුමරු රාජ්‍ය කරන කාලයේදී සේන-ගුත්තික නම් වූ අසරු නායකයන් දෙපළක් පැමිණ ඔහු මරා රජකම පැහැර ගන්නට යෙදිණි. එයින් නොනැවතී අසේල...

Read more
නුග කොළ රන්පත් කළ හෙළයේ රූමතිය

ස්වර්ණපාලි යන නාමයට කිසිදු අසාධාරණයක් නොකරන තරමටම ඇය ස්වර්ණපාලියක් වූවාය. ලංකා ඉතිහාසයේ ජනප්‍රිය කාන්තාවන් අතර ස්වර්ණපාලියට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. ඇය පණ්ඩුකාභය රජුගේ අග්‍ර මහේෂිකාව වූවාය. ඇය පිළිබඳ ජනප්‍රිය කතාපුවතක් ජනප්‍රවාද අතර එයි. පණ්ඩුවාසදේව රජතුමා මේ දෙදෙනාගේම මුත්තණුවන් වූ අතර පණ්ඩුකාභය...

Read more
මෛත්‍රි බෝසතුන් නියත විවරණ ලද ඉල් පුන් පොහොය

මෙම මස 12 වැනි අඟහරුවාදා ඉල් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇත. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙන්ම ලෝකවාසී සියලුම බොදුනුවන්ටද මෙම ඉල් පුන් පොහොය වැදගත් වෙයි. මතු බුදුවීමට පෙරුම් පුරන මෙත්‍රී බෝසතාණෝ, ගෞතම බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබුවේද ඉල්...

Read more
යකඩ යකුන්ගේ භූත බංගලා

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය නිල වශයෙන් ආරම්භ වී ඇත්තේ 1864 වසරේදීය. එතැන් පටන් මේ දක්වා දුම්රිය පැමිණි ගමන තුළින් සොයා ගත හැකි රස මුසු තැන් බොහෝය. රස මුසු තැන් පමණක් නොව විටෙක කිසිවකු විශ්වාස නොකරන අද්භූත සිදුවීම් රැසක්ද දුම්රිය වංශ...

Read more
ලංකා ඉතිහාසයේ ලොකුම යුද්ධය කළ රජතුමා

එදා අනුරාධපුර රාජධානියෙන් ඇරඹි ශ්‍රී ලාංකේය රාජධානි කතාව අවසන් වෙන්නේ කන්ද උඩරට මහනුවර රාජධානියෙනි. අනුරාධපුර රාජධානිය සහ මහනුවර රාජධානිය අතර තවත් සුප්‍රසිද්ධ රාජධානි කිහිපයක් විය. එම රාජධානි නම් දඹදෙණිය රාජධානිය, සීතාවක රාජධානිය, යාපහුව රාජධානිය, කුරුණෑගල රාජධානිය මෙන්ම යාපනය රාජධානියයි. එම...

Read more
පෙර අකුසල් බුදුන්ටත් බලපෑවාද?

‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ යනුවෙන් සිතිවිල්ල මුල් කරගෙන කර්මය උපදින බව බුදුන් වහන්සේ දේශනා කළහ. මෙහි කර්මය යනු ක්‍රියාවයි. අප කරන ඕනෑම ක්‍රියාවක සිතිවිල්ලක් මුල් කර ගත්තේ නම් එම ක්‍රියාව සඳහා ප්‍රතිවිපාක අපට විඳින්නට සිදුවේ. ලොව්තුරා බුදුරදුන්ටත් පෙර අකුසල් කර්මයන්...

Read more
Page 60 of 69 1 59 60 61 69

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more