Monday, July 13, 2026
 

Mahawanshaya

සසර ගමනේ ස්වභාවය

සංසාර ගමන බොහෝ සේ දිගය. මේ දීර්ඝ සංසාර ගමනේ පුංචි තාවකාලික නවාතැනක් විතරයි. මේ මනුෂ්‍ය ආත්මය. මැරෙන බව දැනගත්තද මරණයේ ස්වභාවය නිවැරැදිව හඳුනාගත නොහැකි අපි සංසාර ගමන කෙසේ හඳුනා ගන්නද? මරණය හඳුනා ගන්නා තැනැත්තාට සසර ස්වභාවය හඳුනා ගැනීම එතරම් අපහසු...

Read more
අනුරාධපුර රාජධානියට මොකද වුණේ?

ක්‍රිස්තු වර්ෂ 10 හා 11 වැනි ශතවර්ෂවල අනුරාධපුර රාජධානිය දුර්වල වෙමිනුත් පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියා වැඩි වෙමිනුත් පැවතියේය. අවුරුදු 1300ක් පමණ ඉතා දියුණු තත්ත්වයක පැවති අනුරාධපුර රාජධානිය ක්‍රමයෙන් පරසතුරු උවදුරු නිසා දෙදරුම් කෑවේය. වැව් අමුණු හා ගොඩබිම් විනාශ වෙමින් ඝන වනාන්තර...

Read more
දුටුගැමුණු රජුගේ බිසවගේ රහස

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු ශ්‍රේෂ්ඨ රජකෙනකු ලෙස අප හඳුනාගන්නා රජවරුන් අතර දුටුගැමුණු චරිතයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එතුමාණෝ ක්‍රිස්තු පූර්ව 161- 131 අතර කාලයේ රාජ්‍ය පාලනයේ නියුක්ත වී ඇත්තාහ. ඔහුගේ චරිතය පිළිබඳ මහාවංසය, ථූපවංසය ආදී වංසකථාවල මහ ඉහළින් වර්ණනා...

Read more
සංදේශ කවියාගේ සොඳුරු නවාතැන

අනුරාධපුර මහා විහාරය බුදු දහම රට පුරා ප්‍රචලිත කිරීමට දායක වූ මූලස්ථානය ලෙස අද පවා විවාදයකින් තොරව පිළිගැනීමට සිදුවේ. අද වනවිට ජන මතකයෙන් ඈත්වුවද අනුරාධපුර මහා විහාරය සේම මහත් ශාසනික සේවාවක් ඉටුකළ බෙම් මහා විහාරය අනුරාධපුර මහා විහාරයටත් වඩා බොහෝ...

Read more
අතීත හෙළයාගේ සිතුවම් කලාවේ සැඟවුණු කතාව

සිංහලයාගේ ශිෂ්ටාචාරය වැඩෙත්ම කලා ශිල්පයද පෝෂණය විය. සිංහල වංශය අනුව සිංහලයාගේ පැවැත්මේ ආරම්භය විජයගෙන් පසුව ඇති වුණු බව කියැවේ. එහෙත් ඊට පෙරත් මෙහි විසූවන් වූ බව සාක්ෂ්‍ය අපමණය. කෙසේ වෙතත් බුදුදහම ලක්දිවට ගෙන ඒමත් සමඟම අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය වැඩී...

Read more
සීගිරියේ නොදන්න පැත්ත

එදා මෙන්ම අදත් පෙර අපරදිග රසවතුන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත්කරමින් ලෝකයේ අටවැනි පුදුමය ලෙස විශ්ව සම්මානය හිමිවන්නේ සීගිරියට බව අපි දනිමු. නූතන ඉන්ජිනේරුවා පවා මවිත කරවන අයුරින් නිර්මාණය වී ඇති සීගිරියේ තාක්ෂණය නම් අදටත් ප්‍රහේළිකාවකි. කලාකාමී මහා කාශ්‍යප රජුගේ බලකොටුව...

Read more
රෝහලේ ලයිට් දාන භූතයෙක්

රජයේ වෛi පත්වීමක් අපේක්‍ෂාවෙන් සිටි තරුණ සමන් විජේසිරි පෞද්ගලික රෝහලකට වෛi වෘත්තිය සඳහා අයැදුම්පතක් යොමු කළේ රෝගී තත්ත්වයට පත්වන අය සුවපත් කිරීම ඔහුගේ ඒකායන අරමුණ වී තිබූ නිසාය. ඔහුගේ අරමුණ සාක්ෂාත් කරමින් පළමු සම්මුඛ පරීක්‍ෂණයෙන්ම තරුණ විජේසිරිට අගනුවරට ආසන්නව එක්තරා...

Read more
ඉන්දියාව වෙනස් කළ ක්‍රි.ව. 1500

ක්‍රි.ව. 1500දී පමණ ඛයිබර් දුර්ගය ඔස්සේ විදේශිකයන් ඉන්දියාවට සංක්‍රමණය විය. ඔවුන් කුමන ප්‍රදේශයක සිට සංක්‍රමණය වූයේද යන්න නිශ්චිත වූ නිගමනයක් නොමැත. මධ්‍ය ආසියාවද, රුසියාව ආශ්‍රිත ප්‍රදේශද එසේත් නැතිනම් වෙනත් ප්‍රදේශයක්ද යන්න මොවුන්ගේ නිජබිම පිළිබඳ නිශ්චිත එකඟතාවයක් නොමැත. ආර්යයන් අනුගමනය කළ...

Read more
සිහසුන් දරා වාර්තා තැබූ ලංකාවේ කාන්තාවෝ

බොහෝ විට රටක රජකම ලැබෙන්නේ රළු අත් යුගලයක් ඇති පිරිමින්ට මිස සිනිඳු අත් ඇති ගැහැනුන්ට නොවේ. එහෙත් අතීතය දෙස යළිත් හැරී බැලීමේදී රළු පිරිමි අත් පරදා සිනිඳු ගැහැනු අත් රජ වූ සිදුවීම් කිහිපයක් ගැන අසන්නට ලැබේ. එහෙත් එම සිදුවීම් ගණන...

Read more
පවන ධූත හනුමාන්

මහාබල හනුමාන්ගෙ ජීවිත කතාව හනුමාන් අධ්‍යාපනය ලැබුවේ සූර්ය දිව්‍ය රාජයා සමඟ එකට ධාවනය කරමිනි. රාම රාවණා සටනේදී තුවාල වූවකුට අවශ්‍ය සංජීවනී ඖෂධය හිමාල වනාන්තරයෙන් ගෙනැවිත් ආපසු තබා ආවේ සුළු කාල පරාසයක් තුළදීය. ඒ ගමන් වේගය චණ්ඩ මාරුතයද පරදන්නකි. ඒ නිසා...

Read more
Page 48 of 69 1 47 48 49 69

සිවිල් ආරක්ෂකයන් බඳවා ගැනීමට එරෙහිව වනජීවිය එළියට බහී! අධ්‍යක්ෂ ජනරාල්ට විරෝධය පළකරමින් ලොකු උද්ඝෝෂණයක්! VIDEO I Sri Lanka Latest News

වනජීවී දෙපාර්තමේන්තුව ඉස්සරහා හිටි හැටියේම හොදටම ඇවිලෙයි, සෙට් එකක්ම බැහැලා ලොකු සද්දයක් දාන්නේ Sri Lanka Latest News

Read more