බහුවාර්ෂික ශාකයක් වන මඤ්ඤොක්කා හෙවත් මයියොක්කා ‘මැනිහොට් එස්කියුලන්ටා’ යන උද්භිද විiාත්මක නාමයෙන් හඳුන්වයි. මඤ්ඤොක්කා එක් විශේෂයක් පමණක් නොව විශේෂ 150ක් පමණ ලොව පුරා ව්‍යාප්තව පවතී. මඤ්ඤොක්කා වර්ගීකරණය සිදු කරනුයේ උස අනුවය. කුරු මඤ්ඤොක්කා හා උස මඤ්ඤොක්කා ලෙසය. කුරු මඤ්ඤොක්කාවල උස...
Read moreශ්‍රී ලාංකේය සුප්‍රසිද්ධ පුරාවෘත්තයක් ලෙස “රාවණ” හැඳින්විය හැකිය. රාවණගේ සමය අතීතය වුවද මේ වර්තමානයේ පවා ඔහු ගැන කතා කරන්නේ එම නිසා බව පැහැදිලිය. මෙදා රයිට් සහෝදරයෝ ගුවන් යානය සොයා අහසින් පියෑඹීමට පෙර රාවණ අහසින් පියඹා ඇති බව සඳහන් වෙයි. එමෙන්ම...
Read moreමේ දිනවල අපේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වෙන ප්‍රසිද්ධ මාතෘකාව වන්නේ කඩොලානයි. ඒ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක නම් වූ යකඩ ගැහැනියට පින්සිදු වෙන්නටය. ඇය සහ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අතර පසුගියදා ඇති වූ උණුසුම් කතාබහක් නිසාවෙන් එම...
Read moreකොච්චර අතුගෑවත් ඉවරයක් නෑ ඒවා සමහර විට කැරකෙන බයිසිකල් රෝදයක ස්පෝක් අතුරුදන් වෙන තරමේ සරල සිදුවීම්ය. නමුත් මිනිස්සු එය මුලින්ම දුටුදා පුදුම වන්නට ඇත. සමහරවිට ලෝකේ අසිරිමත් සැමරුම් ලෙස පිළිගැනෙන ටාජ් මහල් වැනි විශාල ගොඩනැගිලි විනාඩි කීපයකට අතුරුදන් කරන්නට දක්ෂ...
Read moreසොලනේසියේ යන කුලයට අයත් වම්බටු මුහුදු මට්ටමේ සිට මීටර් මී. 1300ක් පමණ උස ප්‍රදේශ දක්වා වගා කළ හැකිය. පහත රට, තෙත් කලාප, අතරමැදි හා වියළි කලාපවල මෙන්ම මැදරට තෙත් හා අතරමැදි කලාපවලද උඩරට අතරමැදි කලාපවලද මෙම බෝගය ඉතා සාර්ථකව වැවේ....
Read moreබිලාසා… මෙහාට එනවා… කවුද මේ බිත්ති පුරාවට මේ තරම් ඉරි ඇන්දේ… නිවෙස් හිමි හැත්තෑහත් හැවිරිදි ජේ. කේ. ගුහා තරමක් කේන්තියෙන් නිවෙසේ සේවිකාව කැඳවූවාය. ම්… මට… කතා කළාද? කතා කළා තමා මොනවද මේ බිත්තිවල ඇඳල තියෙන ඉරි… කවුද මේව කළේ… ගුහා...
Read moreලෝකයේ ගඩොලින් කරපු විශාලතම ඉදිකිරීම මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් අපිට හුඟාක් ආඩම්බරයෙන් කියන්න පුළුවන් අනුරාධපුරයේ ඇති “ජේතවනාරාමය” දාගැබ කියලා. එවකට මහසෙන් රජතුමා හදපු ජේතවනාරාමයේ වත්මන් උස මීටර් 120ක් බවයි කියන්නේ. ඒ කියන්නේ අඩි නම් 400ක් විතර වෙනවා. ජේතවනාරාමය පාරිභෝගික...
Read moreහනුමාන් පිළිසිඳ ගත්තේ ශිව (මහ දෙවි) දෙවියන්ගේ දරු බීජයකින් හෙයින් ශිව දෙවි හනුමාන්ගේ එක් පියෙකි. ශිව දෙවියන්ගේ දරු බීජය හනුමාන්ගේ මව වූ අංජානිගේ කුසෙහි තැන්පත් කළේ වායු දේව බැවින් ඔහු ද හනුමාන්ගේ පියෙකි. අංජානිගේ සැමියා කේසරී හෙයින් ඔහුද හනුමාන්ගේ පියෙකි....
Read moreශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී ඇති ඓතිහාසික ස්තූප පිරික්සීමේදී එම ස්තූපයන්ට පොදු වූ ලක්ෂණ මෙන්ම එකිනෙකට අනන්‍ය වූ විශේෂ ලක්ෂණ බොහොමයක්ද නිරීක්ෂණය කළ හැක. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ස්තූපයන්ගේ හැඩයය. පළමු ඉදිකිරීමේදී වෙනස් හැඩයක් ගත් නමුත් පසුව එම හැඩය...
Read moreශ්‍රී ලාංකේය ගිහි බෞද්ධයාගේ වැඳුම් පිදුම්වලට ලක්වෙන ලක්දිව ඇති පූජනීයම වස්තුව මහනුවර වැඩවසන ශ්‍රී දළදා වහන්සේ බව රහසක් නොවේ. එදා කිත්සිරි මෙවන් රජ දවස කාලිංග දේශයේ සිට එය ශ්‍රී ලංකාද්වීපයට රැගෙන ආවේ හේමමාලා සහ දන්ත කුමරුන් විසිනි. එවකට මෙරට සිටි...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය රාගල මැදවත්ත ප්‍රදේශයේ වසර 30කට වැඩි කාලයක් පදිංචිව සිටි පවුල් හයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (Land Reform...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.