අවුරුදු පහක් වයසැති රජ කෙනකු පහළ වීම එක්තරා ආකාරයකට මවිතයට කරුණක්. ඒ වගේම කෙනකුට යම් සැකයක් සංකාවක් ඇතිකරන කාරණාවක්. ඇත්තටම අවුරුදු පහක දැවකුට රටක් පාලනය කරන්න පුළුවන්ද කියන එකත් තරමක සැක සහිත කාරණාවක්. හැබැයි රාජ්‍යත්වයේ උරුමය ඇත්නම් මොන වයසේ වුණත්...
Read moreදිනය සෙනසුරාදාවකි. වේලාව දහවල් 12 පසුවී විනාඩි කිහිපයක් ගෙවී ගාසින් තිබිණි. ඉන්දුලතා මහත්මිය සිටියේ තම නිවෙසට යාබදව ඇති දියණියගේ නිවෙසේ දරුවන් සමග පොත්පත්වල වැඩක් කරමිනි. සිය නිවෙසේ දොර ජනෙල් යන්තමින් අඩවල් කොට දියණියගේ නිවෙසට යෑම ඉන්දුලතා මහත්මියගේ දෛනික පුරුද්දකි. එකම...
Read moreමහාවංශයේ දුම්රිය පරිච්ඡේදය ලිවීම ආරම්භ වූයේ බි්‍රතාන්‍යයන් මෙරට පාලනය කරන සමයේදීය. එසේ බි්‍රතාන්‍යයන් දුම්රිය මාර්ග ඉදිකොට දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය කළේ මෙරට ජනතාවට වන්දනා ගමන් යාමට නොව බි්‍රතාන්‍ය වතු නිෂ්පාදන පහසුවෙන් කොළඹට ගෙන ඒම සඳහාය. මේ නිසා රට පුරා විහිදුණු...
Read moreආණ්ඩු බර රටට බරක් වීමේ මුල් පියවර 1923 දෙසැම්බර් මස 19 දින පස්වැනි ජෝර්ජ් රජු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ගෙන මෙරටට අභිනව මන්ත‍්‍රණ සභා ව්‍යවස්ථාව එව්වේය. ඒ මන්ත‍්‍රණ සභා ව්‍යවස්ථාව පරිදි 1924 ඔක්තෝබර් මස 15 දින ආරම්භ කරන ලද අභිනව මන්ත‍්‍රණ...
Read moreදිනය සෙනසුරාදාවකි. අනුරාධපුර ප්රදේශයේ සුප්රසිද්ධ කපුමහතකු වූ බණ්ඩාර මහතාගේ දේවාලය ඉදිරිපිට ජනතාව විශාල පිරිසක් එක්රැුස්ව සිටියේ තම වේලාව එළැඹි පසු කපුමහතා හමුවී තමාගේ අවශ්‍යතාව පවසා පිළිසරණක් ලබාගන්නා අදහසෙනි. කෙම්මුර දිනක් වූ නිසාම බණ්ඩාර මහතා සිටියේ දැඩි කාර්යබහුල ස්වභාවයකිනි. තම තමන්ගේ...
Read moreමාව බොරුවට මැරුවේ ඒක නිසයි මං ආවේ…මං නිකන් යන්නේ නෑ මට බිල්ලක් ඕන… දිනය සෙනසුරාදාවකි. අනුරාධපුර ප්රදේශයේ සුප්රසිද්ධ කපුමහතකු වූ බණ්ඩාර මහතාගේ දේවාලය ඉදිරිපිට ජනතාව විශාල පිරිසක් එක්රැස්ව සිටියේ තම වේලාව එළැඹි පසු කපුමහතා හමුවී තමාගේ අවශ්‍යතාව පවසා පිළිසරණක් ලබාගන්නා...
Read moreනිල්වන් අහස් කුස පුරා සෞම්‍ය හිරු රැුස් විහිද යමින් තිබෙන්නට ඇත. නිල්වන් කෙත්වතු පිසගෙන ආ මද සුළග යෝධ ඇළේ ජල කදම්භය මත දැවටී තව තවත් සිසිල් වෙමින් අවට කෙත්වතුවල වැඩෙහි නිරතව සිටින්නන්ගේ ගතසිත නිවා සනසන්නට ඇත.දහවල උදාවෙමින් තිබුණේය. කුඹුරු යායේ...
Read more‘මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා’ මේ, වර්තමානයේ බෞද්ධයාගේ එකම පැතුම යැයි පැවැසුවද වරදක් නැත. සියලූ දෙනාගේම අරමුණ වී ඇත්තේ මෛත‍්‍රි බුදුරජාණන්වහන්සේගේ ශාසනයේදී හෝ නිර්වාණ මාර්ගය අවබෝධ කරගෙන සසර ගමන එතැනින් අවසන් කරගන්නටය. ඒ සදහා සෑම බෞද්ධයකුම පෙරමග බලා සිටිනුයේ කවදා...
Read moreවලව්වේ ඩිංගිරි අප්පොලාට මහතැන්වලට විශේෂ නීති…කුල දූෂණවලට දැඩි දඬුවම්… අතීතයේ ගැමියා සරල සුන්දර ජීවිතයක් ගත කළද එකල බොහොමයක් ගම් දනව් තුළ රදළ පෙළපතේ අණසක පැතිරී තිබුණා. එහෙමත් නැත්නම් ගමේ බහුතරයක් ගැමියන් සියලු කටයුතු සිදුකළ යුතුව තිබුණේ වලව්වේ ඇත්තන්ගේ මනාපයට අනුවයි....
Read moreකටාරම් සහිත ලෙන් 500ක්…රාත්‍රියට අද්භූත ආලෝක ධාරා… දිඹුලාගල යැයි කියූ පමණින්ම එක්වරම අපේ සිහියට නැගෙන්නේ මහරහතන් වහන්සේලා දහස් ගණනක් වැඩසිටි බවට ඓතිහාසික තොරතුරු ඇති ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයයි. මෙම ඓතිහාසික හේතුව නිසාම අදටත් ලෝකයේ බෞද්ධ ජනතාවගේ මහත් කීර්තියට හා වන්දනීයත්වයට...
Read moreමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය කර සමාජගත කළ පිරිස් අතරින් සියයට හැත්තෑවක්ම විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වී මත්පැන් පානය කරන බව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.