• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

July 13, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමඟ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ල වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 2.34කින් හෙවත් 3.08%කින් ඉහළ ගොස් ඩොලර් 78.35ක් ලෙස සටහන්ව ඇත.

එමෙන්ම WTI බොරතෙල් මිල ඩොලර් 2.21කින් හෙවත් 3.09%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 73.62ක් ලෙස සටහන්ව තිබේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ මාසික වාර්තාවේ දැක්වෙන්නේ, ජූනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගියද, එය යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩුවෙන් පවතින බවය.

“සති අන්තයේදී තත්ත්වය වඩාත් උග්‍ර වීමත් සමඟ, මෑතකදී හටගත් මෙම ගැටුම්වලට සාපේක්ෂව වේගවත් විසඳුමක් ලැබෙනු ඇතැයි පැවති බලාපොරොත්තු පිළිබඳව සැක මතුවිය හැකියි,” යනුවෙන් ද එහි විශ්ලේෂකයින් වැඩිදුරටත් පවසා ඇත.

SendShareShare
Previous Post

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

Next Post

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍
Exclusive

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Load More
හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

වීවලට නිසි මිලක් ඉල්ලා ප්‍රදේශ රැසක ගොවි ජනතාව සිය විරෝධය පළ කළේ මෙසේය.Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ එන්න ඔන්න මෙන්න තිබියදී දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි! කාලගුණ ප්‍රශ්නවලදී ආණ්ඩුවක් වැඩ කළ යුතු විදිහ ගැන ජනතාව ආරක්ෂා කරගත යුතු විදිහ ගැන විපක්ෂනායක සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper