• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රටටම බලපෑ අමුතු පාලන…

August 24, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
රටටම බලපෑ අමුතු පාලන…
Share on WhatsAppShare on Facebook

සුද්දාගේ දෙබිඩි පාලනය

එකල නව පාලන ක්‍රමයට අනුව වෙළෙඳාමත්, ආදායමත් වෙළෙඳ සමාගමට පැවරිණි. පාලනයේ ඉතිරි කොටස් කිරීටයට අයත් විය. එහෙයින් දෙබිඩි පාලන ක්‍රමය යැයි හැඳින්වුණු මෙම ක්‍රමය ඊට පෙර පැවැති පාලන ක්‍රමයන් මෙන්ම ක්‍රියාකාරී තත්ත්වයට පත් නොවීය. මේ තත්ත්වය හමුවේ වෙළෙඳ සමාගමේ නිලධාරීහු හා ආණ්ඩුකාරයා අතර ගැටුම්ද ඇතිවිය. එමෙන්ම ඉන්දියාවේ පුහුණුව ලත් වෙළෙඳ නිලධාරීහු සිංහල වැසියන් ගැන නොදත් හෙයින් ජන ජීවිතයටද ඉන් යහපතක් නොවීය. මේ නිසා දෙබිඩි පාලනය සාර්ථක එකක් නොවීය.

නෝත්ගේ අලුත් පාලනය

පෙරපැවැති අසාර්ථක පාලන තත්ත්වය වෙනස් කිරීමේ අරමුණ ඇතිව නෝත් විසින් පාලනය භාරගෙන යුද කටයුතු සඳහා යුද උපදේශන මණ්ඩලයක්ද මුහුදුබඩ ප්‍රදේශ පාලනයට කොළඹ, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, මුලතිව් යනුවෙන් ආදායම් දිස්ත්‍රික්කවලට බෙදා එම දිස්ත්‍රික්කවලට ආදායම් නිලධාරියකුද පත් කළේය. එම නිලධාරියා අදාළ ප්‍රදේශ පාලනය කළ අතර සහායට මුදලිවරු, විදානේවරු ආදී ස්වදේශ නිලධාරීහු පත්කරනු ලැබූහ. එහෙත් ඊට මදුරාසි ආණ්ඩුවේ පත්කළ නිලධාරීන්ගේ සහාය නොලැබීමෙන් නෝත් ආණ්ඩුකාරවරයා අපහසුතාවටද පත්විය. සහාය නොදැක්වූ පිරිස් ඉවත් කළ ආණ්ඩුකාර තැන පසුව ආදායම් පරිපාලනයට මණ්ඩලයක්ද පිහිටුවන ලදී.

1802 කිරීට පාලිතයක්

1801 දී බි්‍රතාන්‍ය ආණ්ඩුව විසින් ලංකාවේ පාලනය සම්පූර්ණයෙන්ම භාරගන්නා ලදින් 1802දී ලංකාව කිරීට පාලිතයක් බවට පත්විය. එවිට නෝත්ගේ බලය සම්පූර්ණ වූයෙන් පරිපාලන ප්‍රතිසංවිධානය කිරීමට පූර්ණ බලය ලැබිණි. මෙහි ප්‍රධාන ලක්ෂණයක් වූයේ ලංකාවේ පරිපාලන කටයුතු සඳහා ලංකා සිවිල් සේවයක් ආරම්භ වීමය. මුලින් මදුරාසියේ කටයුතු සඳහා පුහුණු වූ සේවකයන් දේශීය සිරිත් විරිත් නොදැන සිටීමේ දුබලතාව ලංකාවෙහිම සේවය කළ අයගෙන් මඟහැරිණි. තවද පියවරෙන් පියවර ඉහළට යෑමටද, පඩි වැඩිවීමටද කටයුතු සැලසීමෙන් එහි සාර්ථක භාවය වර්ධනයට හේතු විය.

SendShareShare
Previous Post

සයිනොෆාම් තවත් මිලියනයක් දැන් කටුනායකට ඇවිත්!

Next Post

නවක ව්‍යවසායකයන්ට සම්පත් බැංකුවෙන් නව දුරකතන උපදේශන සේවාවක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.