• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

බලතල වෙනස් කරපු සංගම් සහ පක්ෂ

August 31, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
බලතල වෙනස් කරපු සංගම් සහ පක්ෂ
Share on WhatsAppShare on Facebook

ලංකා ජාතික සංගමය

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය පැවැති කාලය තුළ ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමවත් ලෙස හැඩගැසීමට සුදුසු වාතාවරණයක් නොවීය.
මේ කාලයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පුරෝගාමීව කටයුතු කළ ලංකා ජාතික සංගමය, ඩොනමෝර් යුගය ආරම්භ වීමෙන් පසුව කෙමෙන් අඩපණ විය. දෙමළ ජනතාව තමන්ට එහි විශේෂ ආසන වෙන්කර ගන්නට ගත් උත්සාහයන්ද ව්‍යර්ථ විය. එයින් ඔවුන්ගේ ඉවත්ව යෑමක්ද සිදුවිය.

දෙමළ සංගමය

ලංකා ජාතික සංගමයේ විවිධ කාරණා හේතු කරගනිමින් එයින් ඈත්වූ දෙමළ ජනතාව වෙනුවෙන් ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වය යටතේ දෙමළ සංගමය පිහිටුවා ගන්නා ලදී. මෙහි පරමාර්ථය වූයේ ද්‍රවිඩ බලය තහවුරු කරගන්නා අතර සිංහල බලය වැඩිවීම වළක්වා මන්ත්‍රී ආසන ගණන අතින් මහ ජාතිය හා සුළු ජාතිය අතර තුලනාත්මක බවක් පවත්වා ගැනීමයි. ඩොනමෝර් ක්‍රමය යටතේ දෙමළ ජනයාට ඇමැති තනතුරු ලැබුණද මන්ත්‍රී ආසන වැඩි කොටසක් සිංහලයන්ට යනු දැකීම ඔවුන්ගේ නොසතුටට හේතු විය.

සිංහල මහා සභාව

1936දී එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් සිංහල මහා සභාව පිහිටුවා ගත් අතර, සිංහලයන්ගේ අයිතිවාසිකම් කඩා බිඳදමා සුළු ජාතිකයන්ගේ ආධිපත්‍යයක් පවත්වාගෙන යෑම සඳහා දෙමළ නායකයන් ගත් උත්සාහයට විරුද්ධව මේ සභාව පිටුවා ගන්නා ලදී. පරමාර්ථ අතින් ලංකා ජාතික සංගමය හා සිංහල මහා සභාව අතර සමානතාවක් පෙන්නුම් කළද එමගින් සිංහලයන්ගේ දේශපාලන බලතල ආරක්ෂා කරගන්නා අතර, ආර්ථික හා සංස්කෘතික දියුණුවක් ඇතිකිරීම අරමුණ විය.

SendShareShare
Previous Post

සීනි වැඩි කළේ දියවැඩියාව හින්දලු! ලෝන් නිසා පඩිය දෙන්න බෑලු! ආණ්ඩුවේ මේ කතා නිසා බයිට් වෙන්නේ තුනෙන් දෙකක් දීපු මිනිස්සු! (VIDEO)

Next Post

HNB ඇෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ආකර්ෂණීය දිනුම් ඇදීමක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.