• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දා රට පුරා කළ වෙනස්කම්…

November 16, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

වැද්දන් ගැන බලපු ප්‍රථම ලොක්කා

ඌව සහ නැගෙනහිර යන පළාත්වල වෙසෙන වැදි ජනතාව ගැන විවිධ පුවත් තුළින් ඇසූ මැකන්සි ආණ්ඩුකාර තැන ඔවුන් ගැන අනුකම්පා ඇතිකර ගත්තේය. පසුව එම ප්‍රදේශවලට ගොස් සොයා බලා තම ධනය නොමසුරුව වියදම් කරමින් ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කරවීමට ඉදිරිපත් විය. ඒ අනුව කැති, පොරෝ, උදලු ආදියත්, බිත්තර වී හා ධාන්‍ය වර්ගත් සපයාදී වැදි ජනතාවගේ ජීවිත යහපත් කරවීමට ඔහු කටයුතු කළේය.

වහල් මෙහෙය ඉවතට

වහල් සේවය ලංකාවෙන් ඉවත් කිරීම කලක සිටම කරමින් පැමිණියද එය උඩරට ආදී ප්‍රදේශවල පැතිරී තිබීම එතරම් සුබවාදී නැතැයි සිතූ කැමල් ආණ්ඩුකාරවරයා 1844දී වහල් මෙහෙය සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතු යැයි නීතියක් පැනෙව්වේය. එම නීතියත් සමගින් උඩරට එතෙක් පැවැත ආ වහල් මෙහෙය සම්පූර්ණයෙන්ම නැතිවී ගියේය. එය රට තුළ සුබවාදී වෙනසකට හේතු වූ බව බොහෝ දෙනාගේ විශ්වාසය විය.

රජයේ මුදල්වලට කරපු දේ

රාජ්‍ය ලේකම්වරයා අනුමත කළ වැය ශීර්ෂවලට අයත් නොවූ රජය සතු අනෙකුත් මුදල් ගැන සොයා බැලීමේ බලය සහ ඒවා ගැන සාකච්ඡා කිරීම වියදම් කිරීම ආදී කටයුතු කිරීමේ බලය නීති කාරක මණ්ඩලයට ලබාදෙන ලද්දේ 1840දීය. එම බලය ලබාදීම අනුව රජයේ මුදල් යම් දෙයකට වියදම් කිරීමට බලය එම මණ්ඩලයට ලැබිණි.

SendShareShare
Previous Post

කෙහෙළියත් වෙන අතක් බලාගන්න හිත හදාගනී!

Next Post

‍සජිත්ගේ බලවේගයට කොළඹට එන බස් හැම තැනම පොලිසියෙන් නවත්වයි! (VIDEO)

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.