Sunday, July 12, 2026
 

Mahawanshaya

ලංකාව වැවිල්ලෙන් ගොඩගන්න සුද්දා කරපු දේවල්…

වගාව පොහොර දියුණුව මෙවැනි වචන එකිනෙක බද්ධවී ඇසෙන මේ වකවානුව මෙරට වගා කටයුතු සම්බන්ධව යම් ආන්දෝලනාත්මක කතිකාවක් ඇතිවී තිබෙන කාලයකි. අද වගාව සම්බන්ධව විවිධ කතිකාවන් ඇතිවෙද්දී එදා සුදු පාලන යුගයේදී මෙරට වගා කටයුතුවලින් ලද දියුණුව කෙසේද යන්න සොයාබැලීම වැදගත් වේ.ලංකාවේ...

Read more
ප්‍රසිද්ධ පන්සලක හැංගිලා වැඩ කරන අද්භූත අමුත්තා…

වැව් දිය පිස එන මඳ නළ හිමිදිරි සීතලට මුසුව හාත්පස පැතිර යමින් තිබිණි. අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත වැව්වල පිපුණු නෙලුම් මානෙල් ඕලු මල්වල සුවඳ ඒ සුළඟට මුසුවී පරිසරය සුවඳවත් කළේය. පූජා නගරයේ වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව වෙසෙන බොහෝ ජනී ජනයාට මහා...

Read more
රාවණ රජු සීතාව හංගපු මල්වත්ත…

රාවණ මහ රජු ගැන කියද්දි රාමා සීතාද සිහියට නැගෙන්නේ නිතැතිනි. වසර දහස් ගණනකට ඈත ඉතිහාසයකට විහිදී ගිය මේ රාවණ රාම කතා පුවතේ විවිධාකාර ජනප්‍රවාදයන් තවමත් අපට ඇසෙන්නේය. ඒ කෙසේ නමුදු වර්තමානයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන්ගේ දියුණුවත් සමගින් නවීන යන්ත්‍ර සූත්‍ර නිපදවා...

Read more
සාධාරණ නීතියකට පාර කැපුණු හැටි…

1796 ලන්දේසි උසාවි 1796 ජුනි 01 ලන්දේසි උසාවි නැවත ඇතිකිරීමට කටයුතු කෙරිණි. එහෙත් ලන්දේසි විනිශ්චයකරුවන් බි්‍රතාන්‍යය යටතේ රාජකාරි කිරීමට අකැමැති වීමෙන් මේ කටයුතු නැවැතිණි. 1797දී ගාල්ලේ උසාවිය අවුරුද්දකට පමණක් ක්‍රියාකාරී විය. කොළඹ සාධාරණතා උසාවියක් ඇති කළද එයද නැවතිණි. මේ කටයුතු...

Read more
මරණ දණ්ඩනේ බල රහිත කළ හැකි සඟරාජ කුටියේ සැඟවුණු බලය…

පරිසරයේ ගිගුම් දුන් මළබෙර හඬ කඳු පන්ති අතරේ ගැටෙමින් ඒ ආසන්නයේ හුන් සියල්ලන්ගේ සිත් තුළ මරණයක ආරංචියක් සනිටුහන් කළේය. බෙර, තම්මැට්ටම්, නළා හඬවමින් සෙංකඩගලපුර වීදි ඔස්සේ ඉදිරියට ඇදෙන පිරිස අතරේ අත් පිටුපසට කොට බැඳ මල් මාලාවක් පලඳවා වරදකරුද අවිනිශ්චිත දුක්මුසු...

Read more
රෑ දොළහට කෝච්චියෙන් අන්තිමට බහින අද්භූත අමුත්තා…

වෙලාව රාත්‍රී දොළහ පසුවී විනාඩි කිහිපයක් ගෙවී ගොස් තිබිණි. ස්ථානය මෙරට ප්‍රධාන පෙළේ දුම්රිය ස්ථානයකි. ප්‍රධාන වේදිකාවේ නතර කෙරුණු දුම්රිය මැදිරි ගලවා එන්ජිම පමණක් සෙමින් සෙමින් ධාවනය කෙරුණේ නිදහස් මාර්ගයක දුම්රිය ගාල්කිරීමේ කටයුත්ත කිරීමටය. සෑම දිනෙකම මේ වෙලාවට මෙම දුම්රියම...

Read more
ඉතිහාසයේ සැඟවුණු රාජසිංහ – මල්වතී ප්‍රේමයේ මන්දිරය…

අවංක ආදරයට සීමාවක් නොවේ. එය මෙතෙකැයි මෙතෙකැයි කියා වචනයෙන් විස්තර කර කීම අසාර්ථක විය හැකිය. ඒ ආදරයට සීමා මායිම් බල නොපාන්නා සේම ආදරය දන්නෝ ආදරය කරන්නෝ ආදරය වෙනුවෙන් කළ කැපකිරීම් අනන්ත අප්‍රමාණ විය හැකිය.එමෙන්ම තම අවංක ආදරය වෙනුවෙන් ජීවිතයෙන් වන්දි...

Read more
එදා සහ අද…

එක්කෙනාට එක්කෙනයි අතීතයේ උඩරට පැවැති විවාහ ක්‍රමය වෙනස් කරමින් විවාහ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළේ වෝඩ් ආණ්ඩුකාරයාය. එහෙයින් එතෙක් උඩරට පැවැති බහු පුරුෂ සේවනය සහ බහු භාර්යා සේවනය නීති විරෝධී කටයුත්තක් බවට පත්විය. මෙයින් සිංහල නීතියේ හරය වූ අනු සිරිත්...

Read more
කට්ටඬි ගුරුන්නාන්සෙ පසුපසින් යන කුරු යක්ෂයා…

හෙතෙම අනුරාධපුර ප්‍රදේශයේ අතිශය ජනප්‍රිය චරිතයකි. නම කියූ සැණින් ප්‍රදේශයේ පමණක් නොව රටේම ජනයා අතර යම් හුරුපුරුදු බවක් සිහියට නැගෙන තරමට හෙතෙම රට තුළ ප්‍රසිද්ධව සිටියේය. ඔහු කළ ගුරුකමක් වැරැදී නැතැයි යන අදහස කාගේත් සිත් තුළ තදින්ම තැන්පත්ව තිබුණේය. මේ...

Read more
හෙළ තාක්ෂණයෙන් ලෝකය මවිත කළ රන්මසු උයනේ පොළොව යට සැඟවුණු රහස…

හෙළ ඉතිහාසය යනු ලෝකය මවිතයට පත්කරන විස්මයජනක නිර්මාණ ඉදිකිරීම් රාශියක් දායාද කළ කාලයකි. වර්තමානයේ නවීන යන්ත්‍ර සූත්‍රවලින් වුවද කළ නොහැකි ඇතැම් දේ ඉතා සූක්ෂ්මව එදා සිදුකර ඇති අයුරු කෙසේ කළේද යන්න අදටත් සිතාගත නොැකි තරමටම එම ඇතැම් නිර්මාණ දියුණු සහ...

Read more
Page 13 of 69 1 12 13 14 69

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more