• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සෞඛ්‍යය ඔසවා තැබූ 1800…

November 9, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සෞඛ්‍යය ඔසවා තැබූ 1800…
Share on WhatsAppShare on Facebook

ආරෝග්‍යශාලා පරීක්ෂක සෙනෙවි

1800 මාර්තු මාසයේදී ආරෝග්‍යශාලා කටයුතු සොයාබලා නිසි පරිදි ඉටුකිරීමට ආරෝග්‍යශාලා සෙනෙවි තනතුරට අයකු පත්කරන ලදී. එයින් පසු සිවිල් හා යුද ආරෝග්‍ය ශාලා සියල්ල පාලනය කිරීමේ බලතල ඔහුට පැවරුණු අතර, හේවායන් සඳහා බටහිර බෙහෙත් හලක් ආරම්භයටද කටයුතු සිදුකෙරිණි.

රට වටේම රෝහල්

ලන්දේසින් සෑදූ ලාදුරු රෝහල යළිත් 1800දී ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රයෝජනයට ගත හැකි අයුරින් සකසා භාවිත කෙරුණු අතර ඉන් සෞඛ්‍යයට සිදුවූ මෙහෙය අතිවිශාලය. එහෙත් 1800 අප්‍රේල් වන විට වසූරිය ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන්ගත් හෙයින් කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ආරෝග්‍යශාලා පිහිටුවන ලදී.

වසූරියට එන්නතක්

වසූරිය සෑදුණු විට රෝගියා නිවෙසේ කාමරයක තබා අනෙක් අය පිටව යෑමේ සිරිත පිළිබඳ සෑහීමට පත් නොවූ බ්‍රවුන්රිග් 1776දී නිපදවීම ආරම්භ වූ එන්නත් යළිත් ජනයාට ලබා දෙමින් කන්ද උඩරට ජනයාටද මෙය ලබාදෙන ලදී.
එහෙයින් රෝගය යටපත්ව ගොස් අතුරුදන් වූ අතර ඉන් සෞඛ්‍යයට සිදුවූ යහපත අති විශාලය.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඇමැතිකමේ ඉන්න-ආණ්ඩුවේ නිලනිවසේ ඉන්න- ආණ්ඩුවේ වාහනේ පදින දයාසිරිට ආණ්ඩුව හොඳ නැතිලු! පොහොට්ටුවෙන් දයාසිරිට සැර උත්තරයක්! (VIDEO)

Next Post

ගහපු හවුල් අවුල් වුණේ මෙහෙමයි! මේ හවුලටත් වෙන්න යන්නේ ඒ ‌වගේ දෙයක්ද?

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.