Sunday, July 12, 2026
 

Mahawanshaya

රෑට රෑට ඇවිදින වෙද ගෙදර අමුතු ප්‍රතිමාව…

පය පැටලී වැටීමෙන් පාදයේ අස්ථියක් බිඳුණු චන්ද්‍රලතාව වෙද ගෙදරට රැගෙන ආවේ පවුලේ සමීපතමයන් කිහිප දෙනකුගේ මැදිහත්වීමෙනි. ඇයව පරීක්ෂා කර බෙහෙත් වට්ටෝරුවක් පාදයට තබා වෙලුම් පට්ටා යෙදූ වෙද මහතා ඊට අවශ්‍ය තවත් බෙහෙත් වට්ටෝරුවක් ලියා ඥාතීන් අතට දුන්නේ පසුවදාට රැගෙන එන...

Read more
මව්ගුණ ගැන ලෝකයටම මතක සටහන් තියපු මොකද්ද මේ මාතෘගාම අඬහැරය…

නගර මධ්‍යයේ හෝරා ස්ථම්භයකි. ඉන් එක් දෙසකට විහිදෙන මහාමාර්ගයක් අලුත්ගම, මීගහතැන්න, වළල්ලාවිට, පිටිගල, නෙළුව හරහා රටේ දකුණු දෙසට සම්බන්ධ වෙයි. අනෙක් පසට විහිදෙන මහා මාර්ගය නෑබඩ, තෙබුවන ආදී පැරණි නගරද අමුණා ගනිමින් හොරණ දෙසට විහිදෙයි. තවත් එක් මාර්ගයක් අගලවත්ත, බුලත්සිංහල,...

Read more
ලෝකය හොල්ලපු සිලෝන් කෝපි ඉතිහාසය…

1690දී අප්‍රිකාවෙන් ලංකාවට කෝපි ගසේ මුල් රට අප්‍රිකාවය. බොහෝ පුරාණ කාලයක සිට අරාබිවරු කෝපි වැවූහ. 1690 දී පමණ ලන්දේසීන්ට ලංකා පොළොවේ කෝපි වගාකොට ලාභ ලබාගැනීමේ අදහස පහළ වීමත් සමග ඔවුහු මුලින්ම මීගමුව සහ කෑගල්ල යන ප්‍රදේශ දෙක මුල් කරගනිමින් කෝපි...

Read more
රාවණ සීතා ගැන මෙතෙක් හෙළිනොවූ රහසක්…

ඉතිහාසය ගැන විමසද්දී බොහොමයක් කරුණු ජනප්‍රවාද ඇසුරේ හෙළිකෙරෙන කරුණුය. පොතපතේ සඳහන් දෙයට වඩා බොහෝ රසමුසු දේත්, වටිනා කියන දේත් රහසිගත දේත් ජනප්‍රවාද ඇසුරේ මුඛ පරම්පරාගතව පැවැත එන කරුණුවලින් හෙළි කරගත හැකිය. රාවණ ඉතිහාසයද එවැනි ජනප්‍රවාද සහ මුඛ පරම්පරාගත කරුණු ඇසුරේ...

Read more
කුරුණෑගල පාරකදී යතුරුපැදිවලට ගොඩවන්නෙ පිල්ලියක්ද?

දහවල් කාලයේ ජනයා නිතර ගැවසුණු මංමාවත් රාත්‍රිය උදාවත් සමගම තරමක් හුදෙකලාවී තිබිණි. විටින් විට යනෙන වාහනයක් දෙකක් හැරුණු විට ප්‍රධාන මාර්ගද නිහඬ නිසසල හුදෙකලා ස්වභාවයක් පෙන්නුම් කළේය. කුරුණෑගල නගරය දෙසින් සීරුවට ගමන් කළ යතුරුපැදියක් කොළඹ දෙසට දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමන්...

Read more
කාටත් රහසේ උඩමළුවේ සිදුවන මහා පූජාව…

ජාති ආගම් කුල මල ගෝත්‍ර මේ ආදී කිනම් පන්තියක වුවද තමන්ගේ ආගම් අනුව තමන්ගේ ජාතීන් අනුව තම තමන්ට ආවේණික විවිධ වූ විශ්වාසයන් වගේම විවිධ වූ පුද පූජාවන් පැවැත්වීමත් සාමාන්‍ය දෙයක්. එම පුද පූජාවන් තමන්ගේ ශ්‍රද්ධාව භක්තිය අනුව විවිධ පල විපාක...

Read more
සුද්දා හදපු ලංකාවේ ප්‍රවාහනය…

එගොඩ මෙගොඩ යාකළ සුද්දා වර්ෂ 1865ට පෙර මෙරට මාර්ග බොහොමයක් යෙදී තිබුණේ ඉතා දුෂ්කර ආකාරයට දිගු දුර ප්‍රමාණයකින් ගමන් අවසානයට ළඟාවීමට හැකි ආකාරයටය. මෙයට ප්‍රධාන බාධක රැසක් යෙදී තිබිණි. එනම් ප්‍රධාන ගංගා රාශියකින් එහා මෙහා සමීප දුර වෙන්කර තිබීමය. මෙයට...

Read more
හොර කට්ටඬියා මට්ටු කරන නොපෙනෙන බලවේගය…

රත්නපුරයට ආසන්න ප්‍රදේශයක අලුතින් පදිංචියට ආ පුද්ගලයකු සිටියේය. ඔහු කෙටි කලක් එහි පදිංචිව සිට ඉන් පසු නිවෙස අසල විශාල බෝඩ් ලෑල්ලක් සවිකර යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු පටන් ගත්තේ තමා පාරම්පරිකව ලද යන්ත්‍ර මන්ත්‍ර ඇසුරින් ජනතාවට පිහිටක් සෙතක් සැලසිය යුතුය යන...

Read more
කෙස් ගසකට වසඟ වුණු ලංකාවේ මහ රජු…

එදා මඳ අව් රශ්මිය ඇති දිනයකි. කන්ද උඩරට පුරා මඳ උණුසුමක් පැතිරී ගොසිනි. මහනුවර සිට කුණ්ඩසාලයට යාමේ අදහසින් යහන්ගල තොටුපොළෙන් එගොඩ වීමේ බලාපොරොත්තු ඇතිව පැමිණි විශේෂ පුද්ගලයකු එදා තොටුපොළ අසල මොහොතකට නතර වූයේ පුරුද්දට මෙනි. හෙතෙම දුටු සියල්ලෝම තම ගමන්...

Read more
සමනල අඩවියට ජන ගඟ ගලන මැදින් පෝයේ අබිරහස…

ශ්‍රීපාද වන්දනාව ජීවිතයේ එක් වරක් හෝ කළයුතුය යන්න දෙස් විදෙස් බෞද්ධ ජනයා අතර මහඟු විශ්වාසයක් වෙයි. ඒ අනුව වසරක් පාසා ශ්‍රීපාද වන්දනාවට සම්බන්ධ වන්නන් විශාල වශයෙන් සිටින අතර වර්තමානයේ වසර විසිපහ තිහ ආදී ලෙස නොකඩවා ශ්‍රීපාද වැන්දෝ අනන්තවත් හමුවෙති. එයින්...

Read more
Page 12 of 69 1 11 12 13 69

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more