• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුද්දා හදපු ලංකාවේ ප්‍රවාහනය…

December 14, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
සුද්දා හදපු ලංකාවේ ප්‍රවාහනය…
Share on WhatsAppShare on Facebook

එගොඩ මෙගොඩ යාකළ සුද්දා

වර්ෂ 1865ට පෙර මෙරට මාර්ග බොහොමයක් යෙදී තිබුණේ ඉතා දුෂ්කර ආකාරයට දිගු දුර ප්‍රමාණයකින් ගමන් අවසානයට ළඟාවීමට හැකි ආකාරයටය. මෙයට ප්‍රධාන බාධක රැසක් යෙදී තිබිණි. එනම් ප්‍රධාන ගංගා රාශියකින් එහා මෙහා සමීප දුර වෙන්කර තිබීමය. මෙයට හොඳම විසඳුම පාලම් ඉදිකිරීම බව වටහා ගත් සර් හෙන්රි වෝර්ඩ් ඊට ආරම්භය සපයමින් ගම්පොළ, කටුගස්තොට, තෙල්දෙණිය හා කිතුල්ගල පාලම් ඉදිකරවන ලදී, එයින් මෙරට පාලම් ඉදිකිරීමට නව පණක් ලැබිණි.

කරත්ත පාරෙන් දුම්රිය පාරට

කොළඹ සිට මහනුවරට කරත්තයෙන් ගමන් කිරීමට හුරුව සිටි මෙරට ජනයාට ඉතා පහසුවෙන් සහ ලේසියෙන් ගමන් බිමන් යන්නටත්, නුවර වගාකළ කෝපි සහ අනෙකුත් කුළුබඩු වර්ග කොළඹට ප්‍රවාහනයටත්, කොළඹින් නුවරට සහල් ප්‍රවාහනයටත් කරත්ත යොදාගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් බව වටහා ගනිමින් 1958 අගෝස්තු මස 03 වැනි දින දුම්රිය මාර්ගය කැපීමට මංගල පස් පිඩැල්ල කපන ලදී. එයින් ගමනාගමනයට නව ආරම්භයක් ලැබීමෙන් නගර අතර ශීඝ්‍ර සංවර්ධනයකට මඟ විවර විය.

පළමු දුම්රිය කොළඹින් අඹේපුස්සට

වර්ෂ 1864 වන විට කොළඹ සිට මහනුවර දක්වා සැලසුම් කළ දුම්රිය මාර්ගයේ අඹේපුස්ස දක්වා සැතපුම් තිහක දුරක් වැඩ නිමකර ගන්නට හැකි වීමෙන් එම වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසානයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා මෙරට ප්‍රථම දුම්රිය ගමන සිදුවිය. ඒ සුවිශේෂ ගමනට පසු කලෙක බෙල්ජියමේ රජු වූ බ්‍රාබන්ට්හි ආදිපාදවරයාද විශේෂ අමුත්තකු ලෙස එක්විය.

SendShareShare
Previous Post

මානව හිමිකම් කොමිසමත් ජාත්‍යන්තරයෙන් පහළට ඇද දමයි! පොලිසියේ ‘ආයුධ පෙන්වීම’ ප්‍රධාන හේතුවක්ලු!

Next Post

ගැබිනියන් 60ක් දරුවන් 89ක් කොරෝනා බිලි අරන්! වහාම බූස්ටර් එන්නත විදගන්න!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.