• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකය හොල්ලපු සිලෝන් කෝපි ඉතිහාසය…

December 25, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ලෝකය හොල්ලපු සිලෝන් කෝපි ඉතිහාසය…
Share on WhatsAppShare on Facebook

1690දී අප්‍රිකාවෙන් ලංකාවට

කෝපි ගසේ මුල් රට අප්‍රිකාවය. බොහෝ පුරාණ කාලයක සිට අරාබිවරු කෝපි වැවූහ. 1690 දී පමණ ලන්දේසීන්ට ලංකා පොළොවේ කෝපි වගාකොට ලාභ ලබාගැනීමේ අදහස පහළ වීමත් සමග ඔවුහු මුලින්ම මීගමුව සහ කෑගල්ල යන ප්‍රදේශ දෙක මුල් කරගනිමින් කෝපි වගාව ආරම්භ කළහ. එහෙත් ක්‍රමයෙන් දියුණු කරමින් පැමිණි එම කෝපි වගාව ඉන් වසර 50කට පමණ පසු අත්හැර දැමුණු අතර කෝපි වගාවේ පළමු පියවර එසේ විය.

ජනයාගේ වුවමනාවට තැන තැන කෝපි

ඌව වැනි කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වූ ජනයා සිය ආහාර සැකසීමේදී ව්‍යංජන රස කිරීම පිණිස කොළ ලබාගැනීමටත් වැඳුම් පිදුම්වලට මල් ලබාගැනීමටත් සුළු වශයෙන් කෝපි වගා කිරීමට උනන්දු වූහ. මෙසේ වැවූ කෝපි ගස්වල පලදාව එකතුකොට තබාගෙන සිටීමට ඔවුහු හුරුවූ අතර පහත රට ප්‍රදේශවල ජීවත්වූ මුස්ලිම් වෙළෙන්දෝ එම ප්‍රදේශවලට ගොස් කෝපි එකතු කොට පිටරට යවා ආදායම් ඉපයූහ.

කෝපි ප්‍රචලිත කළ බාන්ස් සහ බර්ඩ්

ඉංග්‍රීසින්ගේ යුද්ධ හමුදාවේ උසස් නිලයන් දැරූ ජෝර්ජ් බර්ඩ් සහ ආණ්ඩුකාර බාන්ස්ද මෙරට කෝපි වැවීම මහා පරිමාණයෙන් කළ යුතු යැයි විශ්වාස කළ දෙදෙනෙකි. ඒ අනුව බාන්ස් පේරාදෙණියට නුදුරු ගන්නොරුව වත්තේ කෝපි වැවීම ආරම්භ කළ අතර බර්ඩ් 1824දී ගම්පොළට නුදුරු සිංහාපිටිය වත්තේ කෝපි වැවීම ආරම්භ කරන ලදී.
මෙයින් මෙරට කෝපි වගාවේ අලුත් පරිච්ඡේදයක් ලියවිණි.

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුවේ ‘ඩබල් චාන්ස්’ ප්‍රවර්ධන වැඩසටහනෙන් මුදල් ත්‍යාග…

Next Post

DFCC බැංකුව සහ JAT Living එක්ව සුවිශේෂී නිවාස ණය සැලසුමක්…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.