වසර 120ක් ජීවත් වීම යනු පරම ආයුෂ විඳීමක් සේ සැලකිය හැකිය. එවන් භාග්‍යයක් ලත් අයකු වේ නම් හේ තෙමේ සුවිශේෂ වන්නේය. වර්තමානයේ සේම ඈත ඉතිහාසය පුරා විමසීමේදී එවැන්නෝ හමුවෙති. එදා බුදුන්වහන්සේගේ කාලය ගැන විමසීමේදී එවන් සුවිශේෂ රහත් උතුමකු ගැන තොරතුරු...
Read more1883න් පසු දවසකි. ගල් බොරළු පාරේ කිරි කිරි හඬ රටාවකට ඇසෙමින් ක්‍රමයෙන් වැඩිවී ඇසෙයි. යළිත් ඒ හඬ සෙමින් සෙමින් ඈතට යයි. නැවත සුළු මොහොතකින් ඒ හඬට සමාන හඬක් ඇසෙයි. යළි නොඇසී යයි. මේ හඬ මෙරට ජනතාවට ඊට පෙර හුරු පුරුදු...
Read moreහාත්පස අඳුර පැතිර යමින් තිබිණි. ජයන්ති කාමරයට දිව ආවේ දරුවාගේ කෙඳිරිගෑම ඇහිලාය. ඇය යහන අසලට ගොස් එහි නිදාගෙන කෙඳිරිගාන කුඩා දරුවා අසල වාඩිවූයේ දරුවාගේ හිස අතගාමිනි. ‘දොස්තර මහත්තයාගෙ බෙහෙත්වලටත් මේ දරුවගෙ හිසේ කැක්කුම අඩුවෙලා නෑනේ දෙයියනේ…’ ජයන්ති දැඩි වේදනාවකින් කියනු...
Read moreමෙරට පාලනය කළ පාලකයන් සිය ගණනකි. ඔවුන් අතරින් රටත් ජනතාවත් වෙනුවෙන් අසීමිතව කැපවීම් කළ නායකයන් පිරිස අතිවිශාලය. තම යුගයන්හි ඒ ඒ කාලයන්ට අනුරූපව රට ගැනත් ජනතාව ගැනත් සිතා කාලයට සුදුසු ආකාරයට ක්‍රියා කළ එවන් රජවරු අතරින් සුවිශේෂ කාරණා නිසාම ඉතිහාසගත...
Read moreවෙල්ලස්සට හජ්ජි මරික්කාර් උඩරටට ලුණු, කරවල ආදී වෙළෙඳ ද්‍රව්‍ය සැපයූ මුස්ලිම් ජාතිකයන් ඉංග්‍රීසි හමුදාවට ආහාර ද්‍රව්‍ය සපයාගැනීමට සහාය වූ අතර වෙල්ලස්සේ දිසාපති ඇතුළු රදළයෝ ඔවුන්ගෙන් අයුතු බදු අය කරනවා යැයි කියා මුස්ලිම් ජාතිකයන් එම ප්‍රදේශයට තම මුලාදෑනි කෙනකු පත්කරන්නැයි බ්‍රවුන්රිග්ගෙන්...
Read moreලංකාව වෙනස් කළ ප්‍රවාහන විප්ලවයේ සැඟවුණු කතාව වර්ෂය 1840යි. කන්ද උඩරට දුෂ්කර මංමාවත් ඔස්සේ සුදු ජාතිකයන් හා මෙරට වැසියන් කඩිමුඩියේ ඇවිද යනු සුලබ දසුනකි. අවට විසිරී ගිය කෝපි වතුවල පල බරවූ අතු රත් පැහැයෙන් බැබළෙමින් තිබිණි. කෝපි පලදාව නෙළන, එක්රැස්...
Read moreසමන්තගේ දුරකතනය කිහිප වතාවක්ම නාද වුවද දිගු කල්පනාවක සිටි ඔහු එය ගනන් ගත්තේ නැත. එහෙත් නොනවත්වා දුරකතනය නාද වූයෙන් තරමක් කේන්තියෙන් මෙන් ඔහු ඇමතුමට සම්බන්ධ වූයේ මුහුණේ ස්වරූපය වෙනස් කරගනිමිනි. ‘හෙලෝ…’ සමන්ත කතා කළේ නොසන්සුන් ආකාරයටය. එහා පැත්තෙන් ලැබෙන පණිවුඩය...
Read moreවර්තමානයේ ලංකාව සිටිනුයේ ලෝකයේ කිනම් ස්ථානයකද යන්න ගැටලුසහගත වුවද මීට වසර දහස් ගණනක් අතීතය දෙස බලද්දී හෙළයාට හිමිව තිබූ ස්ථානය ගෞරවය සුළුපටු නොවේ. එදා හෙළයා යනු විස්කම් දස්කම් රැසකින් ලෝකයම මවිතයට පත්කළ ලෝකයේ නොවෙනස් නමක් සනිටුහන් කරගෙන සිටි සුවිශේෂ පිරිසකි....
Read moreආහාර බෝග අතහැරීම වැඩවසම් ක්‍රමය පැවැති කාලයේ ලංකාවේ පැවැති දීර්ඝ කාලය පුරා ලංකාව පැවැතියේ ස්වයංපෝෂිත රටක් ලෙසිනි. එහෙත් පසුකාලීනව ලංකාවේ තේ, පොල්, රබර්, සිංකෝනා ආදී ආර්ථික භෝග වගාවත් සමග මෙරට පැවැති ආහාරවලින් ස්වයංපෝෂිත බව ක්‍රමයෙන් ගිලිහෙන්නට පටන්ගත් අතර එතැන් පටන්...
Read moreඉතිහාසය ගැන විමසද්දී බොහෝ විශේෂිත පුද්ගල චරිත අපට හමුවෙයි. ඒ ඒ යුගයන්හි සිය හැකියාවන්ගෙන් නිපුණතාවන්ගෙන් සහ විස්මිත කැපවීම් තුළින් විවිධ වික්‍රමයන් පෑ බොහෝ දෙනෙක් ඒ අතර සිටිති. ඔහුවු තමන් සතු ඒ විස්මිත හැකියාවන්ගෙන් රටට ලෝකයට සහ ජනතාවට කළා වූ සේවයේ...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.