ධනය හැම දෙනාටම එක වගේ වැදගත්. හැමෝටම ධනය තියෙනවා. සමහරුන්ට ටිකක් වැඩියෙන් තියෙනවා. ඒ අය ධනවතුන් ලෙස හඳුන්වනවා. මේ ධනපතියන්ගේ කේන්දරවල අනෙක් අයට වඩා ටිකක් වැඩියෙන් ධන යෝග ගැබ්වෙලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලන්ගේ ජීවිත කාලයේදී හැමදාම එක වගේ වැඩිපුර ධනය...
Read moreඅතීතයේ අද මෙන් රසායනික තෙල් පොහොර භාවිතයක් නොවූ අතර ගොවීන් සිය වගා කටයුතුවල සියලු ගැටලු නිරාකරණය කරගත්තේ යන්ත්‍ර මන්ත්‍ර කෙම් ක්‍රම භාවිතයෙනි. එහෙයින් එම විස්මිත කෙම් ක්‍රම වර්තමානයේ ගොවීන්ද දැන සිටීම ඉතා වැදගත් වෙතැයි සිතේ. එහෙයින් මෙම ඉතා පැරැණි කෙම්...
Read moreයමක් පිළිගැනීම හෝ බැහැර කිරීම මිනිසාගේ මනස අනුව තීරණය වෙයි. උපහාසයෙන් බැහැර කරනු ලබන නොපෙනෙන බලවේගයන් පිළිබඳ මිනිසා බොහෝ විටෙක උදාසීනව අසුබවාදී කරුණු දකියි. එහෙත් යම් පීඩාවක්, ව්‍යසනයක් තුළ නොපෙනෙන බලවේගයක හෝ පිහිට පැතීමට මිනිසා මැළි නොවෙයි. අපලය, අසුබය, මානසික...
Read moreඅපේ දේශීය සාම්ප්‍රදායික පාරම්පරික මහා වාස්තු විද්‍යාවේ ආරම්භය කෙදිනක දැයි සොයා බැලීම අතිශයින්ම අපහසු වේ. ඉපැරැණි ඍෂිවරුන් දහඅට දෙනකු ලොවට ප්‍රකාශ කර ඇති අන්දමට එදා සිට මේ දක්වාම නිවෙස් ඉදිකිරීමේදී විවිධ හැඩ තල රිද්ම රටා මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් හරහා කෙරෙන...
Read moreඅද වන විට දැවැන්තම සමාජයීය ගැටලුවක් වී ඇත්තේ විවාහ ප්‍රමාදයයි. මංගල යෝජනා ඉදිරිපත් වුවද විවිධ හේතූන් මත ඒවා වෙනස් වන අවස්ථා එමටය. තම දුවට හෝ පුතාට සුදුසු සහකරුවකු සහකාරියක සොයාගැනීම අද මවුපියන්ට කොතරම් දුෂ්කර ප්‍රශ්නයක්ද? කේන්දරයේ ලග්නයෙන් 7 වැන්න විවාහය...
Read moreඅපි කවුරුත් කැමැතියි අපි කරන වැඩ වඩාත් සාර්ථක වනවා දකින්න. සාර්ථකව වැඩකටයුතු ඉටුකර ගැනීමට අපගේ උත්සාහය නිවැරැදි කළමනාකරණය වගේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. එහෙම උත්සාහයෙන් වැඩ කරන අපට විශ්වයේ පවතින ග්‍රහ බලයත් ප්‍රයෝජනයට ගෙන වඩාත් හොඳින් අපේ ඉලක්ක සපුරා ගන්න...
Read moreකේන්දරයක විවිධ යෝග පිහිටීම් දක්නට ලැබේ. ඒ ඇතැම් යෝග ජන්මියාට වාසනාව කරපින්නාගෙන එන ග්‍රහ සම්බන්ධතාවයක් බව ජ්‍යොතිෂයේ මනාව සඳහන් වෙයි. එහෙයින් ඒ ඒ ජන්මීන්ට වාසනාව ළඟාකරන පහත සඳහන් යෝග එකක් හෝ කිහිපයක් ඔබටත් තිබේදැයි පරීක්‍ෂා කර බලන්න. එසේ තිබේ නම්...
Read moreමේ කාරණය සම්බන්ධව අපි විවිධ අවස්ථාවල කතාබස් කර ඇතත් මේ වෙද්දි විදෙස් රැකියා සඳහා ඇති අධික ඉල්ලුම හේතුකොට ගෙන බොහෝ දෙනෙකු අපගෙන් ඒ සම්බන්ධ තොරතුරු විමසයි. එහිදී විශේෂයෙන්ම ප්‍රධාන කාරණා කිහිපයක් මුල් වෙයි. ඇතැම් අය විදෙස් රැකියාවකට යාමේ අදහස පහළ...
Read moreඑදාමෙදාතුර ඉතිහාසයේ බොහෝමයක් කාන්තාවන් ගැන පැවසෙන ප්‍රසිද්ධ කතාවක් වෙයි. එනම් ‘කාලා බලලාවත් තේරුම් ගන්න බැරි අය’ යන්නයි. කාන්තාව යනු එතරම්ම සංකීර්ණ චරිතයෙකි. ඇය කොහොම හිතන, පතන කෙනෙක්ද, කිනම් ආකාරයක අදහස් ඇත්තියක්ද යන්න ටක්කෙටම කියන්නට සමතකු මිහිපිට ඇතැයි සිතිය නොහැක. මන්ද...
Read moreලෝකයේ සියල්ලන්ම එක හා සමාන නොවේ. එය ලෝක ස්වභාවයයි. කෙනකු ලස්සන වෙද්දී තව කෙනකු විරුපී වෙයි. තවත් කෙනකු යහපත් ගතිගුණයන් උරුමකර ගන්නා විට කෙනකු දුදන නරක ගුණයන් පෙන්වයි. මේ ලෝක ස්වභාවය ඉබේ සිදුවන්නක් නොවේ. ඊට බලපාන ප්‍රධාන සාධක රාශියකි. තමන්...
Read moreශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.