• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

කිරලා මැනලා කියන්න බැරි ගැහැනු ගතිගුණ…

February 26, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
කිරලා මැනලා කියන්න බැරි ගැහැනු ගතිගුණ…
Share on WhatsAppShare on Facebook

එදාමෙදාතුර ඉතිහාසයේ බොහෝමයක් කාන්තාවන් ගැන පැවසෙන ප්‍රසිද්ධ කතාවක් වෙයි. එනම් ‘කාලා බලලාවත් තේරුම් ගන්න බැරි අය’ යන්නයි. කාන්තාව යනු එතරම්ම සංකීර්ණ චරිතයෙකි. ඇය කොහොම හිතන, පතන කෙනෙක්ද, කිනම් ආකාරයක අදහස් ඇත්තියක්ද යන්න ටක්කෙටම කියන්නට සමතකු මිහිපිට ඇතැයි සිතිය නොහැක. මන්ද කාන්තාවන් එකිනෙකාට වෙනස් අය වෙනවා සේම, ඔවුන් සිතන, පතන ආකාරයද එකිනෙකාට වෙනස් වන බැවිනි. එසේම බොහෝ කාන්තාවන් තමාගේ අදහස් ඉතා ඉක්මනින් වෙනස් කරන්නියන් ලෙස ප්‍රකට වෙයි. ඇතැම් අය කියන, කරන දේ පවා හිටිහැටියේ වෙනස් කරයි.

මෙය විවාහයේදී අතිශයින්ම බලපාන කාරණාවකි. මන්ද විටින්විට අදහස් වෙනස් කරන්නියකගේ යුග ජීවිතයද ස්ථිරසාර නොවන්නීය. ඇය තම අදහස් වෙනස් කරන ආකාරයටම සහකරුවන් වෙනස් කරන්නටද මැළි නොවෙයි. ඇතැම් අය එවැනි දේ පුරුද්දක් ලෙස කරයි. තවත් පිරිසක් එය විනෝදයට කරයි. එවැනි අයට අනියම් සබඳතාවය විලාසිතාවක් බවට පත්ව ඇති බවකුත් පෙනෙන්නට දකින්නට ලැබෙයි. එනිසා විශේෂයෙන්ම විවාහය වැනි කාරණයකදී පිරිමියාගේ වගකීම ඇගේ ජන්ම පත්‍ර පරීක්‍ෂා කර ඉතා සූක්‍ෂ්ම ජීවිත විග්‍රහයක් කරගෙන විවාහය පිළිබඳව තීන්දු කිරීමයි. මේ සම්බන්ධ විවිධ කාරණා පහත පරිදි හඳුනාගත හැක.

යම් ස්ත්‍රියකගේ කේන්දරයේ ශනි, රාහු, බුධ වැනි ග්‍රහයකු දෘෂ්ටියක් වේ නම් ඇය තේරුම් ගැනීමට අපහසුය. එසේම අදහස් වෙනස් කරන තැනැත්තියක බව ප්‍රකටය. එසේම සඳු හිමි කටක රාශියේ රවි හා අඟහරු සිටියදී උපන් ස්ත්‍රිය පරපුරුෂ සේවනයට තදින්ම ප්‍රිය කරන්නීය. ඇය නිතරම තම සැමියාට පවුලේ අයට විවිධ කරුණු කාරණා ගෙනහැර දක්වමින් විවිධ පුරුෂයන් කරා යන්නීය. එසේම කොතරම් පිරිමින් ඇසුරු කළද මේ අය සෑහීමකට පත්නොවන්නීය. තමාට වඩා උස මහත පිරිමින් දුටු විගස ඊට ආශා කරන්නීය. මේ අයට නිසැකවම අනියම් සබඳතා ගොඩනැඟෙන වටපිටාවක් සකසා ගන්නට අවශ්‍යතාවය තදින්ම ඇත්තේය.

කිසිවකින් සෑහීමකට පත්නොවන ස්වභාවය නිසාම ඇතැම් පිරිමින්ව වසඟ කරගන්නට සමත් වන්නීය.

මීට අමතරව කුජ, ශුක්‍ර යෝග වී හෝ ඔවුනොවුන්ගේ රාශි ලග්න කේන්දරයේදී නැතහොත් රාශි කේන්දරයේදී මාරු කරගෙන සිටී නම් ඇයගේ චරිතය එතරම් හොඳ නැත.

නිතරම පිරිමින් ගැන උනන්දු වීමේ ස්වභාවයක් ඇත. සැමියා නොමැති විට අන් අයට ළංවීමට උත්සාහ කරයි. අවස්ථාව ලද සැණින් වරදට යොමුවන්නීය. හත්වැන්නේ කුජ, ශුක්‍ර, චන්ද්‍රයා සිටී නම් එයද අභිචාරිකාවන් හා සමාන ස්ත්‍රීන් බිය කරන ග්‍රහ සංයෝගයකි. මේ අයද අවසර ලද විගස වරදේ බැඳෙයි. ළාබාල කල සිටම පිරිමින් කෙරේ ආශා කරයි. හත්වැන්න බාධකස්ථානව වේ නම් ඇය කෙසේ හෝ අනියම් පුරුෂයන් කරා යන්නීය. ඒ සඳහා සැමියා නසන්නට වුවද පෙලඹෙන්නීය.
අටවැන්නේ දොළොස් වැන්නේ අඟහරු ග්‍රහයා සිට පාපකාරී රාහුගේ දැක්මට ලක්වූ කාන්තාව කෙසේ හෝ සිය සැමියාගෙන් වෙන්වන්නීය. යුගදිවියේ කොතරම් උසස් සතුටක් ලැබුණද ඇය අනිසි සබඳතා කෙරේ ආශා කරයි.

ශනි, කුජ දෙදෙනාගේ රාශිවල සිකුරු ග්‍රහයා සිටි කල පාපයන් විසින් දකින කල්හි සඳු ලග්නයේ සිටී නම් ඇය සිය කාමුක අවශ්‍යතා සපුරා ගන්නට සැමියාගේ සහ පුරුෂයන්ගේද කැමැත්ත ඇතිව අන්‍ය පුරුෂයන් කරා යන්නට සමත් වෙයි. එසේම එයින් ආර්ථික වාසිද ලබන්නට පෙලඹෙන අතර ශරීරය විකුණා මුදල් උපයන කාන්තාවක වන්නට ඉඩකඩ තිබේ.

අඟහරු හා සිකුරු අට වැන්නේ සිටියදී උපන් ස්ත්‍රියට දරු ගැබ් ආරක්‍ෂාකර ගන්නට සිතක් නැත. ඇය නිතරම උත්සාහ කරන්නේ දරුගැබ් වනසා කාමුකත්වයේ සතුට විඳින්නටය. ඒ සඳහා සැමියාගේ මෙන්ම පරපුරුෂයන්ගේ මතයද පසෙකලා ගැබ් වනසන්නියක බවටද පත්වන්නීය.
මේ ඉහත සඳහන් කළ වරදේ බැඳෙන කතුන් හඳුනාගත හැකි කරුණු කාරණා කිහිපයක් පමණි. තවත් මෙවැනි ග්‍රහ සංයෝග රාශියක් ජ්‍යොතිෂයේ හඳුන්වා දී ඇති හෙයින් ඉතා සූක්‍ෂ්ම කේන්දර පරීක්‍ෂාවකින් පසු ඇගේ සැබෑ තත්ත්වය හඳුනා ගැනීම අපහසු නොවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

‘People’s Remittance වාසි කෝටියයි, එවන්නයි දිනන්නයි’ පළමු දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනේ…

Next Post

දේශප්‍රේමී ගල් පිළිම සහ බොල් පිළිම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.