• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

June 16, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ ඇති නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31 දින ප්‍රකාශයට පත් කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (15) තීරණය කළා.Sri Lanka Latest News

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ කළ වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කෙරුණා.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (15) කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරල විත්තියේ දේශනය වැඩිදුරටත් ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළා.

“මෙය තහවුරු නොකළ බුද්ධි තොරතුරක් බව නිලන්ත ජයවර්ධන තමන්ට ප්‍රකාශ කළ බව විත්තිකරු විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශය නිලන්ත ජයවර්ධන මූලික සාක්ෂියේදී තහවුරු කළා. ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුර බුද්ධි තොරතුරක් ලෙස වර්ධනය වී නැති බව එහිදී නිලන්ත කියලා තියෙනවා. බුද්ධි සමාලෝචන රැස්වීමේ දී හැමෝම කරුණු දක්වලා ඉවර වුණාම විත්තිකරු ඒ තොරතුර ගැන අහනවා.

එතකොට තමයි එය තහවුරු කර නොගත් තොරතුරක් බව කියන්නේ. මේ තොරතුර ගැන අනිත් අයව දැනුවත් කරන ලෙස සිසිර මෙන්ඩිස් ට දැනුම් දුන්නා. එහෙත් නිලන්ත ජයවර්ධන පොලිස්පතිට දැනුම් දීමක් කරන්නේ සැර බාල කරලා.

SendShareShare
Previous Post

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

Next Post

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ හිටපු CID මැදිරියට මානව හිමිකම් කොමිසම යයි! අඩුපාඩු ගොඩයි! හරියට වාතාශ්‍රය එන්නෙත් නෑ! I Sri Lanka Latest News

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුමට ට්‍රම්ප් සහ ඉරාන කතානායක අත්සන් කරයි! I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන...

Read more
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper