Wednesday, June 17, 2026
 
මට කලින් පිස්සු හැදිල නැහැ

දුවගෙ තාත්තා අපි ගැන හොයලා බලනවා… අශාන්ට මම ගොඩක් ආසයි… ජීවිතයේ බාධක, කම්කටොලු මැදින් යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජයගත්ත සොඳුරු කලා ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ. විවිධ චරිත හරහා කාලෙන් කාලෙට අප අතරට එන ඇය දැන් වැඩිය සද්දබද්දයක් නැති හින්දා...

Read more
මංජුලගේ වාසනාවට ලැබුණු රෝස පැටික්කි

මම එදා ඉඳන් සතුටින් හිටියේ… නාට්‍ය දෙකකින්ම ආරාධනා ලැබුණා… විවිධ චරිත නිරූපණය කළ මංජුල මොරගහත් දැන් දරු සුරතල් බලන බව ආරංචි වුණා. ඉතින් ඔහුගේ සතුට උතුරා යන සොඳුරු මොහොතක ඔහු සමඟ ඒ සතුට අපි බෙදා ගැනීමට ඔහුට කතා කළා. ඒ...

Read more
පැණි පොවලා හරි අපිට විසඳුමක් දෙන්න

රට ඇරලා ඒත් කලාකරුවා ගෙදර… අපිට උදව් කරන්න කවුරුත් නෑ… “දැන් රාත්‍රි සමාජ ශාලා පවත්වාගෙන යනව, උත්සව සමයේ රෙදි කඩවල්වල රංචු පිටින් මිනිස්සු රොක්වෙලා බඩු ගන්නව. අද රට විවෘත වෙලා වගේ තත්ත්වයක් තමයි තියෙන්නෙ. නමුත් කලාකරුව ගෙදර. මේ විදිහට කලාකරුවන්...

Read more
හැමදේම ඉවසගෙන ආදරේ කරනවා

ආදරය ලබන්න, විඳින්න අපි කවුරුත් කැමැතියි. හැබැයි ‘අභිමාන්’ට ආදරය කරන්න පෙම්වතියෝ දෙන්නෙක් ඉන්න බව අපි කවුරුත් දන්නවා. ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ‘කුරුළු,’ බාධක, කම්කටොලු මැද ‘අභිමාන්ට’ ආදරය කරනවා. ඉතින් මේ ආදර කතාවේ ‘කුරුළු’ගේ ආදරය හිමිවෙයිද. එහෙමත් නැතිනම් ‘කුරුළු’ගේ ආදරය අහිමි වෙයිද...

Read more
නිළියක් විදියට මගේ කොලිටි එකක් තියෙනවා

නාට්‍යවල ඇඩල්ට් ඔන්ලි පෙන්නන්නෙ නැහැ… ඒක අහංකාරකමක් නෙමෙයි… ටෙලි කලාවට පිවිසි ලස්සන නිළි කෙල්ලන් අතර අංජුලා රාජපක්ෂට ලැබෙන්නේ මුල් පෙළේ අසුනකි. ලස්සන විතරක් නෙමේය. චරිතාංග දක්ෂ නිළියක ලෙසද අංජුලා තැබූ මංසලකුණු එමටය. අංජුලා ආඩම්බරකාරියකැයි ඇතැමුන් කීවද ඈ ආඩම්බර නැත. අසීමිත...

Read more
බොලිවුඩයට කඩාපාත්වුණු නපුරු 19

වරුන්, අනිල්, නිතු, කියා ප්‍රහාර එල්ල කරයි… සියල්ල දන්නේ උඩ ඉන්න දෙයියො විතරයි… දැනුවත්ව පැමිණෙන බොහෝ දේට වඩා නොදැනුවත්ව අප වෙත පැමිණෙන යම් දේ තුළ වන්නේ සොඳුරු විශ්මිත බවකි. සරලව අප එයට ‘අහඹුව’ යැයි කියන්නෙමු. අසුරු සැණින් කෑගසා සතුට පළ...

Read more
මගේ සින්දුවලට කාටවත් අතතියන්න දෙන්නෙ නෑ

‘කවර්’ සංකල්පයට මම කැමැති නෑ… කහමල් සැලිලා, බොල්පිනි වැටිලා, වස්දොස් යවලා, සිහින පාරාදීසයේ, සමනල පාලම අද්දර, මාලතී නුඹයි… ටිකක් අමුතුයි වගේ නේද? මේ සින්දු කෑලි කෑලි දාලා ගොතපු එකක් වුණාට මේ කාලයක් තිස්සේ අපේ හිත් පිස්සුවට්ටපු ලක්ෂ්මන් හිල්මිගෙ හිට්වුණු සින්දු...

Read more
මගේ හිතේ ඉන්න කෙනා තවම හම්බවුණේ නෑ

රඟපෑම ගැන කිසිම අවබෝධයක් තිබ්බෙ නෑ… සංගීතයට මම කොටුවෙලා නෑ… කෙළිලොල් බවත්, සුන්දර පෙනුමත් ඇයව බොහෝදුර රැගෙන ගොසින්ය. හිරු අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් රංගන ක්ෂේත්‍රයේ දොරටු විවර කරගත් ඇය අද වන විට රටම හඳුනන යොවුන් පරපුරේ ජනප්‍රිය...

Read more
මට රඟපාන්න ලැබුණේ ලොකු පිනකට

මගේ හීනෙ හැබෑ වුණා… රඟපානවට Boy friend කැමැති නෑ… ටෙලිනාට්‍ය කලාවට අලුත් කලාවක් එකතු කරමින් පැමිණි මිනි සීරියස් ටෙලිනාට්‍යයක් ලෙසට ‘පොදු’ ටෙලිනාට්‍ය හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ ‘පොදු’ ටෙලිනාට්‍යයේ ජනප්‍රිය ශිල්පීන් සමඟ නවක ශිල්පීන් රැසක් රඟපානවා. ඒ සිහින තරු අතර කාගෙත්...

Read more
රඟපෑම නවත්වන්න කියලා ලොකු ගෝරියක් දැම්මා

රෑට චැනල් තුනකම ඉන්නවා… අහිංසක චරිතවලට මැදිව සිටින ටෙලි තාරකාවන් අතර තරුෂි පෙරේරාට හිමි වන තැන ප්‍රමුඛය. රැලි සහිත දිගු කොණ්ඩය, අහිංසක හිනාව සමඟ ඇගේ හෙමින් කතාබහ තිබිණි. අහිංසක පෙම්වතියට තරුෂිව කොටුකර තබන්නට ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් හුරුව සිටියද වෙනස් චරිත රඟපෑමේ...

Read more
Page 76 of 125 1 75 76 77 125

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more