ඔක්කොම කරන්නෙ අඩු බජට්… ටෙලිනාට්‍ය, ගුවන්විදුලිය, වේදිකාව කියන මේ සියලු ක්ෂේත්‍රයන් ජයගත් ඇය එදා මෙන්ම අදද ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගන්නා සොඳුරු කලාකාරිනියකි. ඒ තරමටම විවිධ වූ චරිතයන් හරහා පුංචි තිරයෙන්, වේදිකාවෙන් ප්‍රේක්ෂක හදවත් සතුටු කළ අතර ඇයගේ හඬ ශ්‍රාවක සිත්...
Read moreඅම්ම නැති හින්දා හිතට දුකක් දැනුණා… කවිෂා කාවින්ද ගැන ගොඩදෙනෙක් දන්නේ නැතුව ඇති. ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධනගේ ආදරණීය දියණිය. කවිෂා ළමා කාලයේ ඉඳලා හැදුණෙ, වැඩුණෙ ඇමෙරිකාවේ. ඇය සත්සමුදුරෙන් එපිට ජීවත් වුණත් ඇය පසුගියදා ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු...
Read moreමම නිර්මාණ කරන්නෙ මාකටින්වලට නෙමෙයි… ඔපෙරා කරන එක ලංකාවේ අමාරු වැඩක්… ඉන්දිකා උපමාලි කියූ සැණින් ඔබගේ මතකයට එන්නේ ‘සඳ පහන් රැයක’ ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි හුරුබුහුටි ගායිකාවද? ‘සූවිසි විවරණ’ චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදුණු නැට්ටුක්කාරීද? ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘අග්නි’ ඔපෙරාවෙන්...
Read moreජීවිතයේ අනිත්‍ය තේරුම් ගන්න මේක හොඳ වෙලාවක්… මෙවර හාට් නත්තල් අතිරේකයේ කවරය සරසන්නේ නව පරපුරේ දක්ෂ නිළියක වන දිස්නි රාජපක්ෂ. ඉදිරි වැඩ කටයුතු සහ එළැඹෙන අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු පිළිබඳ පුංචි කතාබහකට එකතු වෙන්නත් ඇය අමතක කළේ නැහැ.මොනවද අලුත් අවුරුද්දේ...
Read moreලබන මාසෙ මම විවාහ වෙනවා… තාම කියන්නේ ජෝතිපාලගෙ සින්දු…. විරහා ගීතයට සොඳුරු හඬ අවදි කරමින් ‘සිරස - සුපර් ස්ටාර්’ තරගාවලියෙන් මතුවුණු සුරේන්ද්‍ර පෙරේරා ඔබට මතක ඇති. අද විවිධ ‘රියැලිටි’ වැඩසටහන් හරහා ගායන තරු බිහිවුණත් එයින් රැඳෙන්නේ කීයෙන් කී දෙනාද. කාටත්...
Read moreමට වඩා දක්ෂයෝ ඕන තරම් ඉන්නවා තම පියාගේ සුළැඟිල්ලේ එල්ලෙමින් රංගනය පිළිබඳව පියා යටතේ හදාරමින් රාජ්‍ය සම්මාන පවා හිමිකරගත් ඇය අද ටෙලිනාට්‍ය තුළ වගේම සිනමාවෙත් ජනප්‍රියයි. ඇය දිනිති වල්ගම. ඉතින් ඒ සියල්ලම පසෙක තබා ඇය නිවේදිකාවක් විදහටද දැන් කටයුතු කරනවා....
Read moreජැකී ශෙරොෆ් කියන්නේ ‘හීරෝ’ චිත්‍රපටය හරහා එක් රැයකින් තරුවක වූ නළුවෙකි. ‘හීරෝ’හි අසීමිත ජනප්‍රියත්වයත් සමඟ ජැකී ශෙරොෆ් හමුවේ උතුරු ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන් සහ අධ්‍යක්‍ෂවරුන් පෝලිමට හිටගත්තේ ඔහුගෙන් දින ගණන් වෙන්කර ගැනීමට අවැසි උමතුව මත කුළල් කා ගනිමිනි. එහෙත්…, ‘හීරෝ’ චිත්‍රපටය...
Read moreඅද ඉන්න නළු නිළියන්ගේ පැවැත්මක් නැහැ… ගාන හොයනවා - ඊට පස්සෙ නවත්වනවා… නර්තන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ තවමත් මතකයේ රැඳෙන වසුදා, කාව්‍යා, ගෞතමී වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය සඳහා සිය රංගන ප්‍රතිභාව එළිදැක්වූ අපූරු රංගන ශිල්පිනියකි. කාලයක් රංගනයෙන් ඈත්ව...
Read moreපෙම්වතා දුෂ්ටයා වීම - වීරයා ජෝකර් වීම - ශාන්තුවරයා ඩබල්ගේම්කාරයෙක් වීම නළු කලාවට හොඳ වින්දනයක්… හිට් කිරීමේ කලාව තියෙන්නේ රඟපාන නළුවා - නිළිය අතේ… ‘ගිහාන් ප්‍රනාන්දු’ නම් රංගවේදියා ගැන කුමන හැඳින්වීමක් කළයුතු දැයි යන්න සිතන්නට වුවමනා නැත. ඒ ගැන කාලය...
Read moreමේ මාෆියාව නවත්වන්න රජය මැදිහත් විය යුතුයි… මම දේශපාලනයට ආවේ ෆොන්සේකා නිසා… නලීන් ප්‍රදීප් උඩුවෙල කියන නම කලා ලෝකයේදී අපිට මුලින්ම අහන්න ලැබුණේ 90 දශකය ආරම්භයේදී. එදා ඉඳන් අදටත් ඒ නමට හිමි ජනප්‍රියත්වය ඒ වගේමයි. ඒ ජනප්‍රියත්වය එක්ක ඔහු එක්තරා...
Read moreවත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.