⬤ මෙගා අඩු වෙන එක හොඳයි… ⬤ මේ අවුරුද්දේ ගිය අවුරුද්දටත් එක්ක වැඩ කරනවා… රශී ප්‍රබා සන්දීපනී කාලයක් ටෙලිනාට්‍ය කලාවේ නිතර දකින්න හිටිය චරිතයක්. හැබැයි පසුගිය වසර දෙකක පමණ කාලයේදී ඇය වැඩිපුර පේන්න හිටියේ නැහැ. ඇත්තටම ඒ ඇයි කියන එක...
Read more⬤ දිල්ශාන් වගේම මමත් පරිසරයට ආදරෙයි… ගායන ක්‍ෂේත්‍රයට එකතු වුණු නවක තරුවක් තමයි රන්දික විජේනායක කියන්නේ. ඔහුව ගොඩ දෙනෙක් දැනහඳුන ගත්තේ ‘දෙරණ ඩී්‍රම්ස්ටාර්’ හරහා. ඔහුට ගායනයට සුමිහිරි හඬක් තිබුණා සේම නළුකමටද කඩවසම් පෙනුමක් තිබීමද විශේෂත්වයක්. මේ දිනවල විකාශය වන ‘මිහි’...
Read more⬤ මේක කරන්න ඔහු හැර සුදුසු කෙනෙක් ක්ෂේත්‍රයේ නැහැ… සිනමාවට සුවිශාල මෙහෙවරක් කළ නව පරපුරේ අධ්‍යක්‍ෂවරයෙක් තමයි දේශමාන්‍ය හර්ෂ උඩකන්ද. පසුගිය කාලේ ඔහුගේ ලොකු සැලසුමක් තිබුණා ‘වන්ෂොට්-2’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට. එහෙත් ‘වන්ෂොට්’ එහෙමත් නැතිනම් අපේ සිනමාවේ හිරෝ රංජන් රාමනායකට අත්වුණු...
Read more⬤ අපි රඟපෑවේ පුටු 15 - 20 පිරුණු ප්‍රේක්ෂකාගාරයක නෙමෙයි… ⬤ සමහර මාසවල නාට්‍යවලට දෙන්න දින නැහැ… මැණිකේ අත්තනායක නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය ගැන හඳුන්වා දීමට අලුත් යමක් ලියන්නට වුවමනා නැත. එහෙත්, මැණිකේ කළ සොඳුරු රංගනයන් ගැන මතකය ඈ...
Read more⬤ පොඩිකාලෙ ඉඳන් මගේ හීනය වුණේ ගායකයෙක් වෙන එක… ⬤ හිරු ස්ටාර් නිසා මම A/L අත්හැරියා… ⬤ ශිහාන් මගේ ගමනට ආදර්ශයක්… “මට කියන්න පුළුවන් මම මර්වින් පෙරේරාගෙ පුතා කියල. නමුත් ඔයාට… ඔයාට ජීවය ලැබිල තියෙනව පුතේ උප්පත්තියෙන්ම. මරු පුතේ…” “විශ්වයෙන්...
Read more⬤ හිතට සතුටක් නැතිව රඟාපල වැඩක් නෑ… ⬤ බැරි දේවල් කරන්නේ නැහැ… විවිධ චරිත නිරූපණය කරමින් කාලෙන්, කාලෙට ටෙලිනාට්‍ය කරළියට එකතු වන තවත් තාරකාවියක් තමයි රිතු ආකර්ෂා කියන්නේ. ඇය මේ දවස්වල විවිධ චරිත නිරූපණය කරමින් ඔබ වෙතට සමීප වෙනවා. ඉතින්...
Read moreඅගය කරන්න වචන නැති තරම්… පසුගිය දිනෙක ප්‍රවීනත්වයටපත් බොලිවුඞ් නිළි ඩිම්පල් කපාඩියාගේ ඉන්ස්ටර්ග්‍රෑමයෙහි ප්‍රශංසනීය සුබපැතුමක් සටහන්ව තිබිණි. ‘ආදරණීය ඩිම්පල් නැන්දා, බොබී නම් ආදරණීය කතන්දරය ඉතා අලංකාරව, වර්ණවත්, සොඳුරු කෙල්ලක ලෙස උතුරු ඉන්දීය සිනමාවට ශෝභාවක් වූ ඔබ ජාත්‍යන්තර සිනමාව තුළද රැඟූ...
Read more⬤ වැඩක් නැති මාධ්‍යවලට කතා කරන්නෙ නැහැ… ⬤ ඒක මට තාම හරියට සෙට් වුණේ නැහැ… ⬤ මම මධ්‍යම පන්තියේ සරල කෙනෙක්… සුරංගා රණවක සිනමාවට පැමිණියේ අහඹුවක් ලෙසින් ප්‍රවීණ නිර්මාණකරු චන්ද්‍රරත්නම්ගේ ඇසට ඇය හසුවීම තුළිණි. ඒ අහඹුව අතිසාර්ථක විය. විචාරක කතාබහටත්,...
Read more⬤ අන්තිමට ගුරු පත්වීමක් ලැබුණා… ⬤ දැන් රස්සාව කරන් ඉන්නවා… ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍ය හරහා ‘සුරංගි’ චරිතයට පණපොවමින් ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වුණු මධුෂාණි වර්ණකුලසූරිය පසුකාලීනව ‘Can you hear me’ ටෙලිනාට්‍යයේ ‘සුමාලි’ බවට පත්වුණා. ඉතින් නව වසරේ පටන්ගැන්මත් එක්ක ඇයට...
Read more⬤ වයසත් එක්ක එන වෙනස ආර්ට් එකක් කරගන්න ඕනෙ… ⬤ හම්බකරන් කන්න නෙමෙයි කවර් කරන්නෙ… ‘නිල්වන් මුහුදු තීරේ - ගල්මල් පිපුණු යායේ’ ඩෙස්මන් සිල්වා බයිල තාලෙට කිව්ව, ප්‍රේමකීර්ති ද අල්විස් ලිව්වද කියලත් හිතෙන මේ ගීතය දශක ගණනාවක් අපිව කුල්මත් කළ...
Read moreආර්ථිකය මේ වනවිට භයානක තත්ත්වයකට තල්ලු වෙමින් පවතින බවත්, වෙළෙදපොළ කෙරෙහි තිබූ විශ්වාසය බිද වැටී ඇති බවත් මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.