• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘වන්ෂොට් 2’ වැඩ කොටඋඩ

January 16, 2021
in Heart
Reading Time: 2 mins read
A A
‘වන්ෂොට් 2’ වැඩ කොටඋඩ
Share on WhatsAppShare on Facebook

⬤ මේක කරන්න ඔහු හැර සුදුසු කෙනෙක් ක්ෂේත්‍රයේ නැහැ…

සිනමාවට සුවිශාල මෙහෙවරක් කළ නව පරපුරේ අධ්‍යක්‍ෂවරයෙක් තමයි දේශමාන්‍ය හර්ෂ උඩකන්ද. පසුගිය කාලේ ඔහුගේ ලොකු සැලසුමක් තිබුණා ‘වන්ෂොට්-2’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමට. එහෙත් ‘වන්ෂොට්’ එහෙමත් නැතිනම් අපේ සිනමාවේ හිරෝ රංජන් රාමනායකට අත්වුණු ඉරණම ඔබ අප දන්න කරුණක්. ඔහු ගැන තමයි බොහෝ දෙනා කතාබහ වෙන්නේ මේ දවස්වල. ඉතින් ‘වන්ෂොට්-2’ චිත්‍රපටයට මොකද වෙන්නේ කියලා දැනගැනීමට හර්ෂට කතා කළා.

🔴 හර්ෂ අපි කෙළින්ම කතාවට බහිමු. ඔබ නිර්මාණය කිරීමට සූදානම් වුණු ‘වන්ෂොට්-2’ චිත්‍රපටයට මොකද වෙන්නේ?
මේ වන විටත් ‘වන්ෂොට්-2’ චිත්‍රපටයේ තිරරචනා කරලා අවසන්. මමත්, රංජන් අයියාත්, අපේ නිෂ්පාදන කණ්ඩායමත් ලොකු සැලසුමක් එක්ක කතාබහ කරලා අප්‍රේල් මාසයේ ‘වන්ෂොට්-2’ චිත්‍රපටය පටන්ගන්න හිටියේ. රංජන් අයියත් කිවුවේ ඉක්මනට පිටපත ලියලා බලන්න දෙන්න කියලා. ඒ සියලුම වැඩකටයුතු අවසන් වෙනකොට නොසිතපු දෙයක් තමයි වුණේ.
🔴 ඒ කියන්නේ රංජන් රාමනායක නැතුව වෙන කෙනෙක් යොදාගෙන ‘වන්ෂොට්-2’ නිර්මාණ කිරීමට අදහසක් නැද්ද?
කවදාවත් එහෙම කරන්න අදහසක් නැහැ. ඔහු නැවැත එනකම් අපි බලාගෙන ඉන්නවා. ඔහු හැර මේ චිත්‍රපටය කරන්න සුදුසු කෙනෙක් මේ ක්‍ෂේත්‍රයේ තවම නැහැ. මෙයට සුදුසුම කෙනා ඔහුම තමයි.
🔴 ඔබගේ ඉදිරි සැලසුම?
‘වන්ෂොට්-2’ තිරපිටපත සුක්‍ෂිත කරගෙන මගේ ඉදිරි වැඩකටයුතු පටන් ගන්නවා සේද මාවත චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම එකතුවෙලා අලුත් චිත්‍රපටයක් කිරීමට සැලසුම් කරගෙන යනවා. ඒ වගේම ‘මරුවා සමඟ වාසේ’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු ළඟදීම පටන්ගන්නවා.
🔴 සිනමාවේ ලොකු පෙරළියක් කිරීමට ඔබේ ලොකු සැලසුමක් තිබුණා. ඇයි ටෙලිනාට්‍යයක් කිරීමට අදහස් කළේ?
‘මරුවා සමඟ වාසේ’ මගේ අවසාන ටෙලිනාට්‍ය වෙන්න පුළුවන්. පසුගිය කාලෙම සිනමා ශාලා වහලනේ තිබුණේ. ඉතින් චිත්‍රපටයක් කරලා වැඩක් නැති නිසා නිර්මාණකරුවන් විදියට අපිට නිකම්ම ඉන්න බැහැ. නිර්මාණයක් කළේ නැතිනම් හරියට කෑවේ නැහැ වගේ. ඒ නිසා තමයි ටෙලිනාට්‍යයක් කරන්න හිතුවේ.
🔴 ඔබ නිර්මාණය කළ ‘කබඩි’ චිත්‍රපටය රසවිඳීමට බොහෝ දෙනෙක් බලාසිටිනවා. මේ වසරේ තිරගත කිරීමට අදහසක් නැතිද?
මාස කිහිපයකට පසු සිනමා ශාලා නැවැත විවෘත වුණා විතරණේ. තවම චිත්‍රපටය නැරැඹීමට ප්‍රේක්‍ෂකයන් එනවා අඩුයි. එයට සුදුසුම කාලය ආවට පසු ‘කබඩි’ තිරගත කිරීමට සැලසුමක් තිබෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගම්පහ බැංකුවක් කඩයි: කෝටි 4ක රන් බඩු-සල්ලි කොල්ල කයි

Next Post

මතක නැද්ද? ඇයි උන් විතරද? (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.