Monday, June 15, 2026
 
ඩිම්පල් නැන්දා ඔබට සුබපතමි

අගය කරන්න වචන නැති තරම්… පසුගිය දිනෙක ප්‍රවීනත්වයටපත් බොලිවුඞ් නිළි ඩිම්පල් කපාඩියාගේ ඉන්ස්ටර්ග්‍රෑමයෙහි ප්‍රශංසනීය සුබපැතුමක් සටහන්ව තිබිණි. ‘ආදරණීය ඩිම්පල් නැන්දා, බොබී නම් ආදරණීය කතන්දරය ඉතා අලංකාරව, වර්ණවත්, සොඳුරු කෙල්ලක ලෙස උතුරු ඉන්දීය සිනමාවට ශෝභාවක් වූ ඔබ ජාත්‍යන්තර සිනමාව තුළද රැඟූ...

Read more
නිළියක් කියන්නෙ තරුවක් නෙමෙයි

⬤ වැඩක් නැති මාධ්‍යවලට කතා කරන්නෙ නැහැ… ⬤ ඒක මට තාම හරියට සෙට් වුණේ නැහැ… ⬤ මම මධ්‍යම පන්තියේ සරල කෙනෙක්… සුරංගා රණවක සිනමාවට පැමිණියේ අහඹුවක් ලෙසින් ප්‍රවීණ නිර්මාණකරු චන්ද්‍රරත්නම්ගේ ඇසට ඇය හසුවීම තුළිණි. ඒ අහඹුව අතිසාර්ථක විය. විචාරක කතාබහටත්,...

Read more
හොරකම් කළේ ජීවත් වෙන්න; දැන් ගෙදරකට වද්දගන්නෙ නැහැ

⬤ අන්තිමට ගුරු පත්වීමක් ලැබුණා… ⬤ දැන් රස්සාව කරන් ඉන්නවා… ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍ය හරහා ‘සුරංගි’ චරිතයට පණපොවමින් ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වුණු මධුෂාණි වර්ණකුලසූරිය පසුකාලීනව ‘Can you hear me’ ටෙලිනාට්‍යයේ ‘සුමාලි’ බවට පත්වුණා. ඉතින් නව වසරේ පටන්ගැන්මත් එක්ක ඇයට...

Read more
සතියකින් මිලියනයක් බලපු හෙක්ටර්ගෙ කවර් එක

⬤ වයසත් එක්ක එන වෙනස ආර්ට් එකක් කරගන්න ඕනෙ… ⬤ හම්බකරන් කන්න නෙමෙයි කවර් කරන්නෙ… ‘නිල්වන් මුහුදු තීරේ - ගල්මල් පිපුණු යායේ’ ඩෙස්මන් සිල්වා බයිල තාලෙට කිව්ව, ප්‍රේමකීර්ති ද අල්විස් ලිව්වද කියලත් හිතෙන මේ ගීතය දශක ගණනාවක් අපිව කුල්මත් කළ...

Read more
තරුවක් වෙන්න හීන දැකපු කැරලි කොණ්ඩකාරි

⬤ පළමු රංගනය අභියෝගයක්… ⬤ කාටවත් හිතාගන්න බැරිවුණා මම ඒක කරයි කියලා… ⬤ එයා මගේ හෙවණැල්ල වගේ… මිහිකතට පෑයූ මේ සොඳුරු රුවැත්තිය අපට හමුවන්නේ ‘දෙරණ’ රූපවාහිනියේ සති අන්තයේ විකාශය වන ‘මිහි’ ටෙලිනාට්‍ය හරහා. ඇය තමයි තිවංකා නානායක්කාර. ඇය පසුගිය වසරේ...

Read more
නොගැලපෙන චරිත කරලා නම කැත කරගන්න බැහැ

ටෙලිනාට්‍ය නිළියන් අතර කැපීපෙනෙන තවත් රංගන ශිල්පිනියක් ලෙසට උදාරි පෙරේරා හඳුන්වන්නට පුළුවන්. කාලෙන් කාලෙට විවිධ භූමිකා හරහා අප අතරට එන ඇය මෑත කාලේ නිර්මාණවල දැකගන්නට ලැබුණේ නැහැ. ඇය මේ දවස්වල මොකද කරන්නේ කියලා සොයා බලන්නට ඇයට කතා කළා. 🔴 උදාරි...

Read more
ටිටී කිව්ව ගමන් ඕන කෙනෙක් දන්නවා

⬤ මට ලැබෙන්නෙ දඟකාර - කටකාර නපුරු චරිත… ‘තව දුරයි ජීවිතේ’ ටෙලිනාට්‍යයේ ‘ටිටී’ගේ චරිතයට පණපෙවූ ඒ දඟකාර, කටකාර සොඳුරු රුවැත්තියට අදටත් ප්‍රේක්‍ෂක ආදරය ලැබෙනවා නිසැකය. පුංචි තිරයේ සිය දක්‍ෂතාවය පාමින් ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගේ සිත් දිනා ගනිමින් ඇය කලා ක්‍ෂේත්‍රයේ දිගු ගමනක්...

Read more
මම කැමැති නෑ පැල්බැඳගෙන මෙගා කරන්න

⬤ ගොඩ ඉඳලා පීනන්න බෑ ඉතින් මම වතුරට බැස්සා… වර්තමාන සමාජයේ වැළලී යන හෙළ වෙදකම, අංගම්පොර සටන් කලාව මූලාශ්‍රකර ගනිමින් නිර්මාණයකට නැඟුණු ‘පුළිඟු’ ටෙලිනාට්‍ය පසුගියදා නිමාවට පත්විය. දේශීය ටෙලිනාට්‍ය කලාවට යම් ප්‍රවණතාවක් දීමට රංගන ශිල්පී බුද්ධික ලොකුකැටිය අධ්‍යක්‍ෂණය කළ ඒ...

Read more
මම චරිත ඉල්ලා පස්සෙන් යන්නෙ නෑ

දේශපාලඥයන්ට කඩේ යන්න ඕනෙ නැහැ… කලාකරුවෝ අසරණ නැහැ… දහදිය, කඳුළු, වගුරවමින් රෑ-දිවා නොබලා සිනමාව වෙනුවෙන් කැපවුණු ‘හීරෝ’ කෙනෙක් තමයි වසන්ත කුමාරවිල කියන්නේ. ඔහු සිනමාව වෙනුවෙන් විවිධ අංශවලින් ඔහුගේ දායකත්වය සපයා දුන් අතර, කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයක සුවිශේෂී චරිතයකින් ඔහු අප අතරට...

Read more
මම හැමෝගෙම ආදරණීය අම්මා

ඒක මට ලොකු සතුටක්… කුසුම් රේණු සහ ශ්‍රියන්ත මෙන්ඩිස් යනු හරිම සොඳුරු හවුලකි. ටෙලි කලා කෙත හමුවේ අපූරු රඟදැක්මක යෙදෙන මේ කදිම අඹු - සැමි යුවළගේ ‘පවුල’ යන විෂයද බොහෝ සොඳුරුය. ළඟකදී අසන්නට ලැබුණේ ඔවුන්ගේ දෙවැනි දුව වූ තාරුකී අමායා...

Read more
Page 73 of 125 1 72 73 74 125